“Accordingly, someone earning a salary of Rs. 150,000 per month is 100% tax exempt.
A person earning Rs. 200,000 is exempt from tax by 71%.
A person earning Rs. 250,000 is exempt from tax by 61%.
A person earning Rs. 300,000 is exempt from tax by 47%.
A person earning Rs. 350,000 is exempt from tax by 25.5%.”

http://www.adaderana.lk/news.php?nid=104330
කාවද මේ අය අන්දන්නේ කියලා තෙරෙන්නේ නෑ...
දැන් අපි ගමු ලක්ෂ තුනක් පඩි ගන්න කෙනෙක්...
300,000 LKR - මෙකෙන් බදු ගෙවන්න වෙන්නේ 53%කට
300,000 * 0.53=159,000 දැන් මේකට නේ ටැක්ස් එක ගහන්නේ...
දැන් මේකට නේ ටැක්ස් එක ගහන්නේ... දැන් ඒ ස්ලොට් එකට අදාල ප්‍රතිශතය 30% නේ...
ඉතින් අපිට ගෙවන්න වෙනවා... 47,000k
එහෙම නැතුව අලුතෙන් ආයේ මුල් ස්ලොට් වලින් පටන් ගන්නේ නෑනේ.
Last edited: