මෙහෙමයි මචන්. අපිට මේක හදිස්සියෙ උන දෙයක් වගෙ පෙනුනට කාලයක් තිස්සෙ මේදේ වෙන තැනට කටයුතු සිද්ධවෙමින් පැවතුන.
යූඇන්පිය කිව්ව වගේ හොරු ඇල්ලුවෙ නෑනෙ. මයිත්‍රිපාලට ඊලඟ චන්දෙ එනකල් හිටිය නම් සොරිම වෙනව.
හොරු අල්ලන්නේ කොහොමද කියපන්කො බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුව උන්ම හොරා කාපුවහම?
සිරිසේනට කාලගුණ නොදත් බල්ලෙක් කියලා බනිනවා ජෙප්පොයි UNP කාරයොයි.මේක කියන්න ඕන.සිරා ජනපති උනේ සිරාගේ ඕනකමට වඩා රනිල්ගේ ඕන කමට.ඉතින් රනිල් සීරාව වාහනේ නෙමෙයි කර උඩ තියන් ගියත් ඒ කරේ රනිල් වෙනුවෙන්.උගේ අගමැති පට්ටම වෙනුවෙන්..ඒකට මොකටද සිරා රනිල්ට කාලගුණ දක්වන්නේ?රනිල් නිසා සිරා කොච්චර අපහාස වින්දද.වෙනසක් කියලා යහපාලනේ ගෙනල්ලා මාස තුනෙන් මහා බැංකුව හොරා කෑවා රනිල්ගේ උන් ටික එකතු වෙලා.සිරා මොනා උනත් මෙතරම් කල් හොරකම් කරලා නැහැනේ.මේකට තනිකරම වැරදි රනිල් මිසක් සිරා නෙමෙයි.

සීරාව ඕනිවට වඩා උස්සන්න එපා. ඌ ලබන සතියේ ආයේ රනිල් අගමැති කරන්නත් බැරි නෑ. එහෙව් ඩයල් එක..
සීරාව ඕනිවට වඩා උස්සන්න එපා. ඌ ලබන සතියේ ආයේ රනිල් අගමැති කරන්නත් බැරි නෑ. එහෙව් ඩයල් එක..
කවුද බන් දන්නේ ඕකත් සිරාගෙයි රනිලගේයිම ප්;ප්ලනක්ද කියලා. දැන් බැදුම්කර හොරු මහින්ද ලගට සෙට් උනාම ආයේ රනිලව එල්ලුම් ගස් යවන්න එකෙක් නැහැනේ. රනිලව එල්ලනවානම් බැදුම්කර මොකටද? මහින්දට තිබ්බනේ බටලන්දෙන්ම කෙලවන්න. ඔය එකෙක්වත් ඕවා කරන්නේ නැහැ. මහින්ද මලාට රනිල්ට ෂොට් එක දෙන්නේ නැහැ ෆිසිකලි.ඉස්සුවේ නැහැ.එත් සිරාට අරුන් බණින හැටි දැක්කහම සංසාරේ එපා වෙනවා.