ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හි&

ජනාදිපතිතුමාගේ &

  • නියමයි!

    Votes: 31 47.0%
  • කුජීතයි

    Votes: 29 43.9%
  • අනේ මන්දා

    Votes: 6 9.1%

  • Total voters
    66
  • Poll closed .

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හි&

    ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හිතෙන්නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි මචන්. අපිට මේක හදිස්සියෙ උන දෙයක් වගෙ පෙනුනට කාලයක් තිස්සෙ මේදේ වෙන තැනට කටයුතු සිද්ධවෙමින් පැවතුන.
    යූඇන්පිය කිව්ව වගේ හොරු ඇල්ලුවෙ නෑනෙ. මයිත්‍රිපාලට ඊලඟ චන්දෙ එනකල් හිටිය නම් සොරිම වෙනව.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    කලින් ක්‍රියා කලාපය නම් කියලා වැඩක් නෑ. හැබැයි මේ කරපු දේ නම් නියමයි. :yes::yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔය ජනාධිපති පුටුවට මම ගියත් ඔහොම තමයි හැසිරෙන්නේ. බලයේ රස වැටුනම යකා එක්ක හරි කමක් නෑ ඩීල් එකක් දාගෙන ඉන්න තමයි බලන්නේ.

    ඕක අපේ රටේ දේශපාලනයේ හැටි.

    මයිත්‍රීගේ වැඩේ සාධාරණය කරන්න පිරිසුත් ඕනි තරං හොයා ගත්තහැකි. එක හොද නෑ කියන අයත් ඕනි තරං හොයා ගත්තහැකි.

    හැබැයි ඔය මොක උනත් උන් හැමදාම දිනුම්. සාමාන්‍ය ජනයා අවුරුදු 70 ක් තිස්සේ ඔව්ව බල බලා හෙට උදේට කේතුමතී රාජ්ජේ පහල වෙයි කියලා හුරේ දාලා හාමතේ නිදා ගන්නවා.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    සිරිසේනට කාලගුණ නොදත් බල්ලෙක් කියලා බනිනවා ජෙප්පොයි UNP කාරයොයි.මේක කියන්න ඕන.සිරා ජනපති උනේ සිරාගේ ඕනකමට වඩා රනිල්ගේ ඕන කමට.ඉතින් රනිල් සීරාව වාහනේ නෙමෙයි කර උඩ තියන් ගියත් ඒ කරේ රනිල් වෙනුවෙන්.උගේ අගමැති පට්ටම වෙනුවෙන්..ඒකට මොකටද සිරා රනිල්ට කාලගුණ දක්වන්නේ?රනිල් නිසා සිරා කොච්චර අපහාස වින්දද.වෙනසක් කියලා යහපාලනේ ගෙනල්ලා මාස තුනෙන් මහා බැංකුව හොරා කෑවා රනිල්ගේ උන් ටික එකතු වෙලා.සිරා මොනා උනත් මෙතරම් කල් හොරකම් කරලා නැහැනේ.මේකට තනිකරම වැරදි රනිල් මිසක් සිරා නෙමෙයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    මෙහෙමයි මචන්. අපිට මේක හදිස්සියෙ උන දෙයක් වගෙ පෙනුනට කාලයක් තිස්සෙ මේදේ වෙන තැනට කටයුතු සිද්ධවෙමින් පැවතුන.
    යූඇන්පිය කිව්ව වගේ හොරු ඇල්ලුවෙ නෑනෙ. මයිත්‍රිපාලට ඊලඟ චන්දෙ එනකල් හිටිය නම් සොරිම වෙනව.

    :lol:හොරු අල්ලන්නේ කොහොමද කියපන්කො බලයට ඇවිත් මාස තුනෙන් මහ බැංකුව උන්ම හොරා කාපුවහම?:rofl:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සිරිසේනට කාලගුණ නොදත් බල්ලෙක් කියලා බනිනවා ජෙප්පොයි UNP කාරයොයි.මේක කියන්න ඕන.සිරා ජනපති උනේ සිරාගේ ඕනකමට වඩා රනිල්ගේ ඕන කමට.ඉතින් රනිල් සීරාව වාහනේ නෙමෙයි කර උඩ තියන් ගියත් ඒ කරේ රනිල් වෙනුවෙන්.උගේ අගමැති පට්ටම වෙනුවෙන්..ඒකට මොකටද සිරා රනිල්ට කාලගුණ දක්වන්නේ?රනිල් නිසා සිරා කොච්චර අපහාස වින්දද.වෙනසක් කියලා යහපාලනේ ගෙනල්ලා මාස තුනෙන් මහා බැංකුව හොරා කෑවා රනිල්ගේ උන් ටික එකතු වෙලා.සිරා මොනා උනත් මෙතරම් කල් හොරකම් කරලා නැහැනේ.මේකට තනිකරම වැරදි රනිල් මිසක් සිරා නෙමෙයි.

    සීරාව ඕනිවට වඩා උස්සන්න එපා. ඌ ලබන සතියේ ආයේ රනිල් අගමැති කරන්නත් බැරි නෑ. එහෙව් ඩයල් එක..:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    සීරාව ඕනිවට වඩා උස්සන්න එපා. ඌ ලබන සතියේ ආයේ රනිල් අගමැති කරන්නත් බැරි නෑ. එහෙව් ඩයල් එක..:baffled:

    ඉස්සුවේ නැහැ.එත් සිරාට අරුන් බණින හැටි දැක්කහම සංසාරේ එපා වෙනවා.හරියට සිරාට ඕන නිසා ජනපති උනා වගේ.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සීරාව ඕනිවට වඩා උස්සන්න එපා. ඌ ලබන සතියේ ආයේ රනිල් අගමැති කරන්නත් බැරි නෑ. එහෙව් ඩයල් එක..:baffled:

    අනිවා මුන්ට නං දඩුවම් දෙන්න ඕනි සාදාරන පරීක්ෂණයක් කරලා. හැබයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට මුලින්ම ගෑවිලා ඉන්න රවී කරුණානායක එජාපයේ තව සෙට් එකක් එක්ක ඇමතිකම් අරං මහින්දට සහය දෙන්න යනවා කියන එක. එහෙම උනොත් බැදුම්කර හොරුත් ශේප් වෙයි.

    අනික එහම පරීක්ෂණයක් කරනවා නං එජාපයේ හොරු ටික ආයේ මහින්දගේ ආණ්ඩුවට සෙට් වෙලා ඩීල් එකක් දාගනි. ඕක එහෙම වෙන්නේ නෑ කියලා සහතිකයන් දෙන්න පුලුවන්ද? බෑනි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යන එන මන් නැතුව අපේක්ශකයෙක් නැතුව වේලි වේලි ඉදපු යූඑන්පී කාරයො ටිකට ආන්ඩුවක් හදල දුන්නෙ m3.. දැන් මුල අමතක වෙලා කෑගහන්නෙ හරින්ලම නේද ?
     
    Last edited:

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඉස්සුවේ නැහැ.එත් සිරාට අරුන් බණින හැටි දැක්කහම සංසාරේ එපා වෙනවා.
    කවුද බන් දන්නේ ඕකත් සිරාගෙයි රනිලගේයිම ප්;ප්ලනක්ද කියලා. දැන් බැදුම්කර හොරු මහින්ද ලගට සෙට් උනාම ආයේ රනිලව එල්ලුම් ගස් යවන්න එකෙක් නැහැනේ. රනිලව එල්ලනවානම් බැදුම්කර මොකටද? මහින්දට තිබ්බනේ බටලන්දෙන්ම කෙලවන්න. ඔය එකෙක්වත් ඕවා කරන්නේ නැහැ. මහින්ද මලාට රනිල්ට ෂොට් එක දෙන්නේ නැහැ ෆිසිකලි.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    how can say good or bad or idle .

    because we only know conclusion " Ranil is removed " and we dont kn so far officially reason for such decision from my3.

    He should hv address the nation and tell the story no.Then only a common fair man get know whether his decision is right or wrong.
    He missed it
     
    Last edited: