ඇත්තටම මාද්‍යවේදීන් අහන ප්‍රශ්න ගැන ලොකු කනගාටුවක් ඇතිවෙනව. ජනාදිපතිතුමා ලංකාව මුහුන දීල ඉන්න ජාත්‍යන්තර බලවේග ගැන විස්තර කරද්දි මාද්‍යවේදීන් රට ගැන කිසිම හැගීමක් ඇතුව නෙමේ ප්‍රශ්න ඇහුවෙ. හරි නම් මුන්ව මරල දාන්න වටින්නෙ. ඒත් ජනාදිපතිතුමා ඒ ගොං ප්‍රශ්න එකකටවත් සැලුනෙ නෑ. එතුමා හැම ප්‍රශ්නෙකට හිනාවෙලා හොදින් පැහැදිලි කරල දුන්න. ඒ මූනෙ තිබුන හිනාව, තේජාන්විත බාවය, ශ්‍රී ලංකා ඉතිහාසෙ මං නං කවදාවත් ඒ වගේ සුන්දර මිනිසෙක්ව දැකල නෑ. උම්බලත් ගෙවල් වලට ඉදල කීබෝඩ් එකෙන් රට පෙරලන්න හදන්නැතුව අහලක පහලකටවත් ජනාදිපතිතුමා එන රැස්වීමක් තියෙනවනං පලයං. උම්බලගෙ ඔය තියෙන කාලකන්නි දේශද්‍රෝහී සිතුවිලි සේරම නැතිවෙනව එතුමා කතා කරන විදිහෙන්. රට මුහුන දීල තියෙන ප්‍රශ්න ගැන පැහැදිලි කරන විදිහෙන්. එතුමගෙ දේශනයක් අහන්නත් පින තියෙන්න ඕනෙ.