mam me nikamata ahanne prabakaran kiyana ekata uba kawadakawth ohoma kiyala tiyenawada ?![]()
ප්රභාකරන් රෙද්දක් වැඩක් නෑනෙ බන්. ප්රභාකරන්ව මහින්ද මැරුවනේ.
මෙතන එක එක නිකමට වගේ කඩේ යන උන් කොච්චර සුරංගනා ලෝක මැව්වත් මහින්ද කියන්නේ කවුද කියල රටම දන්නවා. අපිත් බබ්බු නෙවෙයි. යුද්ධෙ ඉවර කරනකන් රටට වැඩක් කලා තමයි. යුද්ධෙන් පස්සෙ රට වවාගෙන උලා කෑව. ඕක තමයි නිගමනය. උබල ඔතනින් එහාට මොනව කිවුවත් ඒ ඔක්කොම පට්ටපල් බොරු


