ජනාදිපතිවරණය සහ මහ මැතිවරණය

ජනාධිපතිවරණය සහ

  • ගියපාර මයිත්‍රී, මේ පාර UNP

    Votes: 42 30.2%
  • ගියපාර මයිත්‍රී, මේ පාර UPFA

    Votes: 29 20.9%
  • ගියපාර මයිත්‍රී, මේ පාර JVP

    Votes: 14 10.1%
  • ගියපාර MR, මේ පාර UNP

    Votes: 6 4.3%
  • ගියපාර MR, මේ පාර UPFA

    Votes: 43 30.9%
  • ගියපාර MR, මේ පාර JVP

    Votes: 0 0.0%
  • මේ පාර UNP,UPFA,JVP කිසිවෙකුට නොදෙමි

    Votes: 5 3.6%

  • Total voters
    139
  • Poll closed .

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    mam me nikamata ahanne prabakaran kiyana ekata uba kawadakawth ohoma kiyala tiyenawada ? :baffled:

    ප්‍රභාකරන් රෙද්දක් වැඩක් නෑනෙ බන්. ප්‍රභාකරන්ව මහින්ද මැරුවනේ.
    මෙතන එක එක නිකමට වගේ කඩේ යන උන් කොච්චර සුරංගනා ලෝක මැව්වත් මහින්ද කියන්නේ කවුද කියල රටම දන්නවා. අපිත් බබ්බු නෙවෙයි. යුද්ධෙ ඉවර කරනකන් රටට වැඩක් කලා තමයි. යුද්ධෙන් පස්සෙ රට වවාගෙන උලා කෑව. ඕක තමයි නිගමනය. උබල ඔතනින් එහාට මොනව කිවුවත් ඒ ඔක්කොම පට්ටපල් බොරු
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    mekka theaory eka. monawa unath ubala hari ban... :P
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ගියපාර මයිත්‍රී, මේ පාර UPFA 18 18.56% + ගියපාර MR, මේ පාර UPFA 25 25.77%

    ගියපාර මයිත්‍රී, මේ පාර UNP 34 35.05% + ගියපාර MR, මේ පාර UNP 6 6.19%

    bohoma thiyunu satanak. thama UPFA wedi wage......

    UPFA 44.33
    UNP 41.24

    Godak welawata JVP eke asana gana loku sadakayak wewi anduwak pihitawanna.

    ehema nethi unothin TNA eke dola podeni dena kenata puluwani anduwak pihitanna. :P:P:P
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430

    jvp eka andu hadanne na :frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    ඔව් ඊට පස්සේ දෙමළ සන්ධානයයි + යු එන් පි රජයක් එනවා නේ ලස්සනට...ආසයි නේ
    හා අපි මහින්දට දෙන්නම් මහත්තය දැන් යන්න