අවවාදයයි!
රිදෙන අයට රිදෙයි. මට කරන්න දෙයක් නැහැ. කපන එවුන් මගේ rep කපපන් මට කමකුත් නැහැ. හැබැයි කල්පනා කරලා බලපන් විනාඩියක් මේක නෙවෙයිද ඇත්ත කියල. මමනං කොහොම උනත් චන්දෙ දෙන්නේ මහින්දට තමයි. ඔය facebook එකේ අරකෙ මේකේ MSට හැමෝම චන්දෙ දෙනවා කියල කැගැහුවට එලියට බැහැල පලපන් MRට කීදෙනෙක් චන්දෙ දෙන්න ඉන්නවද කියල. මට MS එක්ක කිසි තරහක් නැහැ. මට ප්‍රශ්නේ අර කොන්ද පන නැති රනිල් කාරයයි, අර චන්ද්‍රිකා ගෑණියි ඉන්න එක. මේ පාර චන්දෙ MR දින්නේ නැත්තන් මෙ thread එක save කරලා තියාගනින් මම එළකිරි එන එක නවත්තනවා
බුකියෙන් උපුටා ගැනීමක්...!!
"මං මේකට එන්නේ නෑ..
ඒත් මේක කියලා යන්න ඕනි නිසාම ඇවිල්ලා යන්න ආවා...
මේ සැරේ ජනාධිපති පැරදුනොත් අල් ජසිරා එකෙන් කොටි ලොක්කෝ කියලා මහින්දව යුධ අධිකරණෙට ගෙනියනවලු...
ආරක්ෂක ලේකම් ඇතුළු සියලු හමුදාවටත් යන්න වෙනවා ෂුවර්..
මේවා බොරු නෙවි ඈ අල් ජසිරා එකේ බලපන්....
මෙච්චර කාලයක් හිතේ තද කරන් හිටිය ඒවා ඔක්කොම එලියට දාන්න දැන් වෙලාව...
මොන ජනාධිපති ඇමතිත් බලයට එන්න කලින් සුරංගනා ලෝක තමා මවන්නේ...
ඒත් ආපු හැම එකාම දුෂණය වංචාව කරලා තමා අද ඔය මාලිගා ගහලා වාහන 4 ක් 5 ක් අරගෙන ඉන්නේ...
ඒ අතින් බැලුවම ජනාධිපති විදියට මහින්ද කරලා තියෙන්නේ දාහෙන් පංගුවක්....
ඔය ඇමතිලා විඳින සැපට අනුව මන්ත්‍රීලා විඳින සැපට අනුව උන්ගේ පඩියෙන් කරන්න පුළුවන් අට මගුලක් නෑ...
ඒක උඹලත් දන්නවා මාත් දන්නවා..
මෛත්‍රි කියන්නේ පොළොන්නරුවේ ඔක්කොම හාල් මෝල් ටික උගේ කරගෙන ගහන්න පුළුවන් ඔක්කොම යටි මඩි ටික ගහපු එකෙක්.ඒකයි හැමෝම ඌට හාල් හොරා කියන්නේ...
ඒ විතරක් නෙවි උගේ ඇමති කමේ හයිය අරන් උගේ පුතා ත්‍රිකුණාමලේදී කොල්ලෝ ටිකකට ගහලා පොලිසි නොයා බේරුනා...
එතකොට තාත්තා කිවුවේ ඕවා කොල්ලෝ අතරේ වෙනවා ඕක සාමාන්‍ය දෙයක් කියලා...
ඒ අතින් බැලුවම නාමල් ලා රෝහිතලා තාත්තා ඇමති පට්ටමේ ඉද්දි අයුතු ප්‍රයෝජන ගත්තේ නෑ....
හිතහන් මු ජනාධිපති උනොත් පුතා මොනවා නොකරාවිද කියලා../
උඹලගේ ඔය අන්ධ වෙලා තියෙන ඇස් ඇරගනින්...
කොන්ද පණ නැති රනිල් කියන පොන්නයව අගමැති කරවලා විධායකය අහෝසි කරනවලු...
ඔය මොකා ජනාධිපති උනත් නාස්තිය දුෂණය අනිවාර්යයි...බලේට එන්න කලින් හැමෝටම පේන්නේ ඌව හා පැටියෙක් වගේ...
හැමදාම මේ රටේ බොරු පොරොන්දු දීලා ඡන්ද ගන්න එක පුරුද්දක්.ඒත් උඹලා කොච්චර මෝඩද කියනවා නම් හැමදාම බොරු පොරොන්දු වලට රැවටිලා ඡන්දේ දීලා කෙලවගන්නවා...
උඹලට අවුරුදු 5 කට කලින් යුද්ධේ පරද්දවපු එක අමතක උනාට මට අමතක නෑ..
ඔය අද කෑ ගහන උන් යු ටියුබ් එකට ගිහින් බලපන් යුද්ධ කාලේ වීඩියෝස්...
අද කරුණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා ඇමතිල කරන් ඉන්නවා තමා...
ඒත් උඹලට තේරෙන්නේ නෑ මහින්ද උන්ව තියාගෙන ඉන්නේ මොකටද කියලා....
යකෝ මහින්ද කියන්නේ ලොකුම ලොකු කපටියෙක්...
මහින්ද දන්නවා මුන්ගේ තාම LTTE connection තියෙනවා කියලා...
මුට ඕනි මුන්ට රජ සැප දීලා ඔක්කොම කනෙක්ෂන් කරන් මුන්ට කෙලවලා දාන්න...
වැඩි කාලයක් යන්න කලින් මහින්දගේ සෙට් එකක් පිල්ලෙයාන්ටයි කරුණා අම්මන්ටයි ගේම දුන්නේ නැත්නම් ඉජු ඉජු කියපන් ඈ...
තොපිට නුගේගොඩ ගුවන් පාලම් ඔය මෙච්චර කල් හිටපු එකෙක්වත් හැදුවේ නෑ...
ඉස්සර ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න නුගේගොඩ ට්‍රැෆික් එකේ බඩගින්නේ ඉන්නවා පැයකට කිට්ටු වෙන්න.....
කැලණිය,දෙමටගොඩ,රාගම තිබුන ට්‍රැෆික් දන්නේ පාරේ බැහැලා ගිය උන් මිසක් මේකට වෙලා UNP එකට පු* දෙන උන් නෙවි...
මොණරාගල,බදුල්ල,බණ්ඩාරවෙල නුවර වැලිමඩ හම්බන්තොට ඇඹිලිපිටියේ හිටපු උන් දන්නවා ඉස්සර පාරවල් තිබුනේ කොහොමද කියලා....
තොපිගේ ඇස් පේන්නේ නැද්ද හු***?
ඉස්සර තොපි ඒ පාරවල් වල යද්දී කෑ ගැහුවේ මේවා හදන්න එක හු** පුතෙක්වත් නැද්ද කියලා...
පොට්ට ඇස් ඇරලා බලපන් අද ඔක්කොම පාරවල් කාපට් කරලා....
මෙච්චර කල් ආපු එක ජනාධිපති කෙනෙක්ගෙවත් ඇස් පාරවල් වලට සෙට් උනේ නෑ උඩින් හෙලිකොප්ටරේ යද්දී....
මු දකුණ දියුණු කරා තමා...ඒ ඌ දකුණේ එකෙක් නිසා..
කොළඹට විතරද හැමදාම කැකිරි ඕනි?දකුණ කොළඹ කරන එකේ වැරැද්ද මොකද්ද?
යකෝ අද බස් ස්ටෑන්ඩ් කියක් නම් නිකන් සිංගප්පුරු බිල්ඩින් එකක් වගේ තියෙනවද?
පාරේ යද්දී ඇස් ඇරලා බලපන්...
කොළඹ වරාය දිහා මෙච්චර කල් එකෙක්වත් ඇස් ඇරලා බැලුවද?
බලපන්..උඹලා මෙතන අකුරු ටයිප් කරනවා..
අද කොළඹ ගෝල්ෆේස් එකේ ඉඳං පාරවල් හදලා තියෙන හැටි බලපන්...
මේකේ මොන ජනාධිපතිද කියපන් අපිට හරියට කන්න දුන්නේ...
කියහන්කෝ බලන්න චන්ද්‍රිකා ඉද්දි කොච්චර ගැහුවද?
අද ඔය සජිත් ගොයියා දෙන ඔක්කොම දෙන්නේ කාගේන් ගැහුවා බුදලේද?
අපි හරියට කාලා බිලා හිටිය ජාතියක්ද ඔයි?
තොගේ තාත්තා ජනාධිපති උනොත් තෝ තාත්තට කියලා ලම්බෝගිනි එකක් ගන්නේ නැද්ද කියපන්කො?
යකෝ ඒ ඉන්නෙත් කොල්ලෝ...
අපේ සල්ලි ගහලා ගන්න එක ඇත්ත...
ඒත් අපේ සල්ලි ගත්තා උනත් අපි අද කාලා බිලා නිදහසේ මරණ බයක් නැතුව පාරේ බැහැලා යන්නේ නැද්ද කියපන්කො හු***?
අද හිඟන්නෝ වෙලා ඉන්නවද කවුරුවත්?
බලපන් කොළඹ පාරේ යන වාහන...
තොපි මෙතන ෆේස්බුක් එකට වෙලා හිඟන්නෝ වගේ වාද කර කර තර්ක කර කර කියනවා කන්න බොන්න නෑලු...
නෑ යකෝ මේ රටේ අනාගතයක් තියෙනවා.තොපිට හැදෙන්න උවමනාවක් නැති කම..
යකෝ හයිවේ කියන ඒවා තොපි හීනෙන්වත් ප්‍රාර්ථනා කරපුවද?
දැන් බලපන් ගාල්ලට යන්නේ පැයයි...
කටුනායකට යන්නේ විනාඩි 20 යි...
යකෝ මේ රටට මෙච්චර දේවල් කරලා අපිට හෙන ගැහුනත් මොකද කියපන්කො...
මේ රටේ මෙච්චර ජනාධිපතිවරු හිටියා..කවුද කියපන් දුෂණ වංචා නොකරේ?
ප්‍රේමදාස ඌට විරුද්ධ වෙන හැම එකාවම මැරුවා,,,
ඒත් මහින්ද උඹලා මෙහෙ කෑ ගහද්දි අඩුම ගානේ උඹලට ඇඟිල්ලක්වත් දික් කරාද?
ඌ වටේ ඉන්නවා තමා අපතයෝ ටිකක්...
ඒත් පොඩි එවුන් එක්ක ඉස්කොලවල් වලට ගිහින් පොඩි එකෙක්ව වඩාගෙන තාත්තා කෙනෙක් වගේ රඟපාන්න හරි ඔය සිරිසේන කියන වේසිගෙ පුතාට පුලුවන්ද?
යකෝ අර ළමයා නැති වෙච්ච වෙලාවේ ඒවාට මැදිහත් වෙලා පොලිසිය දාල තාත්තා කෙනෙක් වගේ ඒවාට මනුස්සකම ඇතිව උදව් කරේ කවුද?
ඩිල්ශාන්ගේ අත කැඩිලා කියලා උගේ අත සනීප කරන්න තමන්ගේ පෞද්ගලික දොස්තරව දාලා අත සතියෙන් සනීප කරලා දුන්නේ කවුද?
අපේ උන් වර්ල්ඩ් කප් එක දින්නම එවෙලේම කෝල් කරලා කොල්ලන්ට සුබ පැතුවේ කවුද?
මේ රටේ මහා පොලොව අල්ලලා මොන ඇමති හු*** කියපන් වැඳලා තියෙන්නේ?
ඒත් ප්ලේන් එකෙන් බැස්ස ගමන් ඒ මනුස්සයා පොලොව අල්ලලා වැන්දා..තොපිට මතකද එදා රතිඤ්ඤා පත්තු කරපු හැටි...
උඹලා කියනවා අනාගතේට සංවර්ධනයක් නැල්ලූ...
තොපි දන්න රෙද්ද තමා යකෝ....
තොපි මැච් බල බල කියනවා හයේ ඒවා 4 ඒවා ගහපන් කියලා..
උඹලා හිතන්නේ අරුට ගහන්න උවමනාවක් නෑ කියලද?
යකෝ බලනකොට ලේසි උනාට ඒක කරන කොට ලේසි නෑ....
තොපිගේ ඇස් ඇරපන්..
එහෙම බැරි නම් මක බෑවිලා පලයන්
සිරස බ්ලොක් කරාලු...
යකෝ මහින්ද මෝඩයෙක් කියලා හිතුවද?ඡන්ද ටික වැඩි කරගන්න INTEL12 එකෙන් සිරසම කියලා උන්ගේ චැනල් එකේ රේට්ස් වැඩි කරගන්න සිරසෙන් ගහපු ප්ලෑන් එකක් ඕක..විශ්වාස නැත්නම් හොයලා බලපන්....
තොපි හෙන මෝඩයි යකෝ මේ වගේ කපටි දේශපාලකයෝ ඉස්සරහා....
මොකද මේ රටේ නිදහසේ පස් පාගල යන්න ඉඩ දුන්න ඒ මනුස්සයව යුධ අධිකරනෙට ගෙනියනවා නම් තොපි වගේ පොන්න හැත්ත බලන් ඇති UNP එකට පු* දීගෙන බලාගෙන...
ඒත් අපේ අම්මව බෝම්බෙකින් පුපුරලා කෑලි වෙන්න නොදී බේරගත්ත ඒ මනුස්සයව
මේ රටේ හැම බිම් අඟලක්ටම ගිහින් අපිට යන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට යන්න නම් මං ඉඩ දෙන්නේ නෑ...
මට මෙච්චර කාලයක් වෙනකම් පක්ෂයක් තිබුනේ නෑ ..
ඒත් අද ඉඳං මේ රට බේරගත්ත බස් වල බෝම්බ පුපුරන්න නොදී බේරගත්ත බස් වලින් බැහැලා යද්දී වෙඩි තියලා මිනිස්සුන්ව මරන්න ඉඩ නොදී බේරගත්ත බිම් බෝම්බ වලට යට වෙලා කකුල් අත පය නැතුව ඉන්න නොදී බේරගත්ත හමුදාවේ කොල්ලන්ව අල්ලාගෙන ගිහින් බංකර් වල දහ දුක් දෙන්න නොදී උන්ව බේරගත්ත ඒ මනුස්සයව මං කීයටවත්
යුධ අධිකරණෙට ගෙනියන්න ඉඩ දීලා කට බලියන් ඉන්නේ නෑ යකෝ...
ඔය කියන සිරිසේන කියන යකා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ... --- දිමුත් මධුශංක (Dimuth Madushanka)"