ජනාදිපතිව international courts ගේනිචෝත්? Vote

Support karanawa da

  • Agree, geniyanna

    Votes: 33 33.7%
  • Not Agree , Geniyanna denne naa.

    Votes: 65 66.3%

  • Total voters
    98
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජනාදිපතිව international courts ගේනිචෝත්? Vote

    Agree or Not agree

    Mokatada umbala support karanne ?

    Mama nam Not agree, Geniyanna denne naaa.

    Moka monawa keewath , ratata sevayak karapu, udde iwarakaranna nayakathwe dunna, janadipathiwa mona courts ekakatawath geniyanna denne naa.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kawuru akamathi unath geniyanawanam mahinda kamathi.uta eka kiyaka papuwata gahagena nugath ganu pirimi tika form karala chande dinanna puluwanne:baffled: nathbam geneva case eka wisada ganna one taram krana tuba..mahinda oka wisadanne na kohoma hari try eka deela yanawa court:) u dannawa uge chanda padanama gon meerak tika kiyla
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්දගේ රට ගැන තියෙන ගොන් ආර්ථික න්‍යායට පුද්ගලිකව එකෙන්ම විරුද්දයි. එත් යුද්දේ සම්භන්ධයෙන් මහින්දට විරුද්දව නගන චෝදනා වලදී මම එකෙන්ම මහිදගේ පැත්තේ. මහින්දව පරාද කල යුත්තේ රට ඇතුලේ තියන චන්දෙන් විතරයි. මම හිතන්නේ නැහැ කවදාවත් මහින්දට විරුද්ද දේශපාලන මතධාරීන් කවදාවත් කොටින්ට පක්ෂව කතාකරයි කියල. ආණ්ඩුවේ කරෙන මහා පරිමාන මුදල් නාස්ති සහ වංචා නිසා මහින්දට විරුද්දව කතා කරාම කොටින්ට කඩේ යන එව්වෝ එනවා බොරදියේ මාළු බාන්න. එව්වා හඳේ පුතේ.. රටේ ඒකීයභාවය ඉදිරියේ සිංහල සහ හදවතින් ශ්‍රී ලාංකික හැම එකාම තවම එකමුතුයි.
     
    • Like
    Reactions: Lord Kasun

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එහෙම ගෙනියන්න බෑ. අපි International Criminal Court treaty එකට අත්සන් කරලා නෑ ඉතින් අපේ එකෙක්ව International Criminal Court එකට ගෙනියන්න බෑ. මෝඩ jokes දාන්න එපා බන්.
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    UN එකට බෑ ආර්ථික සම්බාධක දාන්න Security Council එක හරහා යන්නේ නැතුව. Security Council එකේ නිශේධ බලය තියෙන්නේ චීනයට ,රුසියාවට, ප්‍රංශයට, එංගලන්තයට සහා ඇමරිකාවටයි. චීනය ,රුසියාව අපේ පැත්තේ එතකොට UN ආර්ථික සම්බාධක වැටෙන්නේ නෑ මොකද නිශේධ බලය පාවිච්චි කරලා රුසියාවට සහා චීනයට පුලුවන් මේ සම්බාධක යෝජනාවට එරෙහිවෙන්න.

    නමුත් තනි තනි රටවල් මගින් සම්බාධක දාන්න පුලුවන් එතකොට යුරෝපා සංගමය, ඇමරිකාව, ඔස්ත්‍රේලියාව, වගේ රටවල් සම්බාධක දායි ඒක පාර්ශීය වශයෙන්. විශේෂයෙන්ම මේ යෝජනාවට පක්ෂව ජන්දය දීපු රටවල් අපේ රටට ඒක පාර්ශීය වශයෙන් සම්බාධක දායි කියලා හිතන්න පුලුවන්. ඒකෙන් ලංකාවට විශාල ආර්ථික ප්‍රශ්ණයක් එන්නේ. එහෙම සම්බාධක වැටුනොත් අපි පරදිනවා කොටින්ට මොකද මේ පිටිපස්සේ ඉන්න කොටින් නිසා. දැන් කොටින් සහා අපි අතරේ යන්නේ Cold War එකක්. මේක ශීතල යුද්ධයේ ගැටුම් එළිපිට නෑ ඔක්කොම තියෙන්නේ දේශපාලණිකමය වශයෙන්, ආර්ථික වශයෙන්. එතකොට අපේ රටේ
    ආර්ථික වැට්ටිම කොටින් ලබන ජයග්‍රහණයක් කියල කියන්න පුලුවන්. මේකෙන් බේරෙන්න හොදම වැඩේ තමයි මේ යෝජනාවේ එන පරිදි අන්තර්ජාතික පරික්ෂණයකට ඉඩ දෙන එකයි. මේකෙන් මහින්ද වැරදි කරු වුනොත් මහින්දව විදුලි පුටුවට ගෙනියන්න බෑ මොකද ලංකාව International Criminal Court treaty අත්සන් කරලා නැති නිසා. නමුත් මහින්ද මේ අත්සන් කරලා තියෙන රටකට ගියොත් එතකොට අත් අඩංගුවට ගනියි.

    (මේ රතු පාටින් තියෙන්නේ අත්සන් කරලා නැති රටවල්, කොළ පාටින් තියෙන්නේ අත්සන් කරලා තියෙන රටවල්, කහපාටින් තියෙන්නේ ස්ථ්ර/සහතික කරල නැති රටවල් නමුත් අත්සන් කරලා තියෙනවා)

    ගොඩක් සංවර්ධිත රටවල් මේකට අත්සන් කරලා නිසා මහින්දට යන්න ඉතුරු වෙන්නේ චීනය, සවුදි සමහර අප්‍රිකානු රටවල්, චීනය, ඉන්දූනීසියාවගේ රටවල් කිහිපයකට විතරයි.

    මේකට තවත් විසදුමක් තියෙනවා. ඒ තමයි මහින්ද එහෙම දෙයක් කරලා නම් එහෙනම් පුලුවන් තරම් සාක්ෂි හංගන එක. ඒවා ඔක්කොම හංගලා ඊට පස්සේ පරික්ෂණය කරන්න දෙනවා එතකොට උන්ට මොකුත් හොයාගන්න බෑ ඊට පස්සේ උන් යන්න යයි. නමුත් මෙතන තවත් දෙයක් තියෙනවා මේ බටහිර එවුන් ජිල්මාට් දාන්න දක්ෂයි උන් බොරු සාක්ෂී හදන්නත් බැරි නෑ ඉතින් පුලුවන් තරම් මේ පරික්ෂණ ආණ්ඩුවේ විශේෂඥ්ඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ කරන්න දෙන්න ඕනේ.
    ආණ්ඩුවේ විශේෂඥ්ඥයන් නැත්නම් චීනයෙන් හෝ රුසියාවෙන් ගෙන්වා ගත්තා නම් හරි ලොකු ගාණක් හරි දීලා (කාර් රේස් වලට ගෙවන්න සල්ලි තියෙනව නම් මේ වගේ එකකට ගෙවන්න බැරි ඇයි?) චීනය, රුසියාව අපිට පක්ෂ නිසා උන්ට හොදට ගෙවනවා නම් ,සලකනවා නම් බටහිර එවුන්ට ජිල්මාට් දාන්න හම්බ වෙන එකක් නෑ.

    මේක චෙස් ගේමක් වගේ හොදට කරන්න ඕනේ නැත්නම් අපිටමයි පාඩු. මොකද අපිට බෑ දියුණු රටවල් සමග හැප්පෙන්න, මේ කලාපයේ සමගියකුත් නෑ සාක් කියලා නමට තියෙනවා විතරයි.

    800px-ICC_member_states.svg.png

    .........
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හීනෙන් තමයි jvp ඉන්නකල වෙනරටවල විදුලිපුටු වල ලගින්න දෙන්නේ නැහැ....මෙහෙ හිර ගෙදරකමයි එල්ලන්නේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Ona magulak. Minissunwa ballata daala inna ekek gana ubala mona reddatada bun wadha wenne. Onna minissunta hariyata katha karana ekeknun kamak na. Denne nathiwa hitapan. Chandekadi wirudda paththe hinda Genaral kenekge tharu galoopu nosandaaleykta denna hadana unta henama gahapiya
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    thopi wage karawala kali walata thawath welenna deyak na bn :P
    wena deyak wechchaden kiyala dena deyak kala katai p*kai wahagena balan inna thamai dan thiyenne moda sinhalu :rofl:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මහින්දගේ රට ගැන තියෙන ගොන් ආර්ථික න්‍යායට පුද්ගලිකව එකෙන්ම විරුද්දයි. එත් යුද්දේ සම්භන්ධයෙන් මහින්දට විරුද්දව නගන චෝදනා වලදී මම එකෙන්ම මහිදගේ පැත්තේ. මහින්දව පරාද කල යුත්තේ රට ඇතුලේ තියන චන්දෙන් විතරයි. මම හිතන්නේ නැහැ කවදාවත් මහින්දට විරුද්ද දේශපාලන මතධාරීන් කවදාවත් කොටින්ට පක්ෂව කතාකරයි කියල. ආණ්ඩුවේ කරෙන මහා පරිමාන මුදල් නාස්ති සහ වංචා නිසා මහින්දට විරුද්දව කතා කරාම කොටින්ට කඩේ යන එව්වෝ එනවා බොරදියේ මාළු බාන්න. එව්වා හඳේ පුතේ.. රටේ ඒකීයභාවය ඉදිරියේ සිංහල සහ හදවතින් ශ්‍රී ලාංකික හැම එකාම තවම එකමුතුයි.

    100% agreed
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,549
    1,018
    113
    Negombo paththe thama
    mahindage gov eke waradi kochchara thibunath war eka sambanda dewal waladi api balanna oona pudgalayek widihata newei mahindawa , Ape rate janadipathitane oya mun leda daanne kawru janadipathi wela hitiyath ehema baladdi eka nikam gedarata panala gahala yanwa wage wadak A nisa mama nam Rate paththe thamai Loweth inne
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    ඔක්කොටම කලින් දැනගනින් මහින්දයාව ගෙනියන්න බෑ ඔය මගුලට. බය වෙන්න එපා පුටේ. :lol::lol::lol::lol::lol: