ජනාදිපති ආරක්ෂක අංශය විසුරුවා හැරීමේ තීරණයක් !!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,204
    13,921
    113
    පෘථිවිය
    අනුරයියට තියෙන මරණ තර්ජන, ගර්ජන සහ හෙන හන්ද මෙහෙම අරක්ෂකාවක් අනිවා ඕන

    පුලුවන්නම් තව වැඩි කරන්න

    උඩින් එන හෙන හින්ද ඩෝම් එකකුත් දාගන්න තමයි ඕන
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අනුරයියට තියෙන මරණ තර්ජන, ගර්ජන සහ හෙන හන්ද මෙහෙම අරක්ෂකාවක් අනිවා ඕන

    පුලුවන්නම් තව වැඩි කරන්න

    උඩින් එන හෙන හින්ද ඩෝම් එකකුත් දාගන්න තමයි ඕන


    අනුර වගේ පචයෙක්ව මරන්නේ පච රාජ තෙෙලය හින්ඳන්නද?..
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අනුර වගේ පචයෙක්ව මරන්නේ පච රාජ තෙෙලය හින්ඳන්නද?..
    අනුර වගේ පචයෙක්ව මරන්නේ පච රාජ තෙෙලය හින්ඳන්නද?..
     
    • Haha
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113

    අන්න එතෙන්ට ගෙන්න ඕනි මේක.
    ඊලඟ එක --> කවුරු මොනා කිව්වත් මමනම් කියන්නෙ දුරකාලෙන් පස්සෙ වරප්‍රසාද අනිවාර්යෙන්ම තියෙන්න ඕනා, නැත්තන් ඇති වැඩේ මොකක්ද? ඒ මනුස්සයා කාල බීලා ඉන්නෙ කොහොමද? මේ කාලේට හරියන්න වැඩි කරන්නත් ඕනා 🤭 🤭
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    උඩින් එන හෙන හින්ද ඩෝම් එකකුත් දාගන්න තමයි ඕන
    තොප්පියක් දාගත්තොත් මදිද ??

    උඩින් එන්න පුලුවන් ලොකුම අනතුර ඉතින් කාක් බෙට්ටක් වගේ තමයි . . :lol:
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    PSD එකේ මුන්ගෙ හාම්පුතාලා දාගෙන හිටපු 2000කට වඩා ජනාධිපති උන ගමන්ම පොලිස් ස්ථාන වලට මාරු කරා.දැන් ස්කොඩ් එකේ තියෙන්නේ වාහන දෙකයි.
    වාහන දහය පහලවේ ස්කොඩ් දාගෙන රඟපු උන්ට කඩේ ගිය අයියලා දැන් අනුරයට හිනා වෙද්දි අපිට හිනා යන්නෙ පුපෙන්😂😂😂
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    PSD එකේ මුන්ගෙ හාම්පුතාලා දාගෙන හිටපු 2000කට වඩා ජනාධිපති උන ගමන්ම පොලිස් ස්ථාන වලට මාරු කරා.දැන් ස්කොඩ් එකේ තියෙන්නේ වාහන දෙකයි.
    වාහන දහය පහලවේ ස්කොඩ් දාගෙන රඟපු උන්ට කඩේ ගිය අයියලා දැන් අනුරයට හිනා වෙද්දි අපිට හිනා යන්නෙ පුපෙන්😂😂😂
    මචන්, ඉදලා හිට්ලා මේකේ දාන threads බලපන් නිකමට වගේ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකටද ආරක්ෂාව,කාගෙන් ආරක්ෂා වෙන්නද ..මන් අහන්නේ.. හා නැද්ද..
     
    • Haha
    Reactions: War Fighter and KDH

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com

    Oh no, @Diann, the crying baby’s upset again? 🥱
    Don’t worry, we’re absolutely thrilled with it.

    This is all it takes for you to start weeping and pointing fingers?
    Wow. Truly groundbreaking stuff.


    Maybe next time try filing a formal complaint preferably somewhere it won’t stink up the room, or hook your pointed finger in your ASS 🥱
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    mama namkianne padiyath aduma gane kooti 2k wath karanna ona

    Bell helicopter 2ka ekka Mi 24 dekakuth yawala / Kafir ekakuth yawanna ona

    wahallunge gaya nittawata suwa wenne ethakota!
     
    • Haha
    Reactions: KDH

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,932
    113
    Helicopter witarai adu🤩
    Mehema boru kiyana, Debidi ewun President privilege cut karana amendment genei da🤣