ජනාදිපති කඩුව උස්සයිද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාදිපති කඩුව උස්සයිද?

    කඩුව මගේම වෙනවා නම් කියලා හිතුවද දන්නෙ නැ.. මල්ලිට කිව්වනම් ගෙනත් දෙයි කියලත් හිතන්න ඇති..
    GhDwgq.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද ගැන නම් දන්නෑ.ඒත් පිටි පස්සෙ ඉන්න සියඹලා කරල නම් ශුවර් නෑ ඔන්න.මිනිහට පරන බඩු මේනියා එකක් තියෙනවලු
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්ද ගැන නම් දන්නෑ.ඒත් පිටි පස්සෙ ඉන්න සියඹලා කරල නම් ශුවර් නෑ ඔන්න.මිනිහට පරන බඩු මේනියා එකක් තියෙනවලු

    සිරාවටම.. දැයට කිරුල කෙසෙ වෙතත් සියබලාපිටියටනම් එක කිරුලක්.