ජනාදිපති කාර්‍යාලයේ HandShake

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ඉතින් ජනාදිපති කාර්යාලෙන් රටට දෙන සේවෙ ඇහුවම මේක කියයි හෙට ඉදල... Thuk nedakin
    කවුරු හරි ජනාදිපති කාර්යාලෙට යනව කිව්වොත් අහයි ඇයි අ.. නද යන්නෙ කියල
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    ටයිටල් එක දැක්කම හිතුනේ පොලිසියේ අය මිනිස්සුත් එක්ක එකතුවෙලාHandShake කරලා කියල..
     
    • Haha
    Reactions: kolavari

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,603
    113
    අඩෝ අඩෝ i figured it,

    ඔය 3d projection එක කරපු එකා police කාරයෙක් එක්ක වාද කරනවා,
    එතකොට ඌ කියනවා ඔය lasers වලින් ලිංගික බේල හීනතා ඇති වෙනවා කියලා,
    ඒක අහලා බය උණු එකෙක් ඒක ටෙස්ට් කරලා බලනවා ඇති, උට නගිනවද කියලා

    image.png


     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රෝමය ගිණි ගනිද්දී වීනා ගහපු නිරෝ මතක් වෙච්ච එකෙක් වෙන්න බැරිද මේ 😁😁😁 හදිස්සියට වීනාවක් හොයාගන්න බැරි උනත් නීරෝට සෙකන්ඩ් වෙන්න බැරි නිසා අතේ ගහනවා ඇති 😁😁😁.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    අඩෝ අඩෝ i figured it,

    ඔය 3d projection එක කරපු එකා police කාරයෙක් එක්ක වාද කරනවා,
    එතකොට ඌ කියනවා ඔය lasers වලින් ලිංගික බේල හීනතා ඇති වෙනවා කියලා,
    ඒක අහලා බය උණු එකෙක් ඒක ටෙස්ට් කරලා බලනවා ඇති, උට නගිනවද කියලා

    image.png



    මම ඕකට කැමති නැහැ . ඊයේ යාපා දැම්ම වීඩිඕ එකේ හෙන ගොන් විදියට කතා කරන්නෙ . නිකං ඌ හැමදේම දන්න එකෙක් වගේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,833
    6,531
    113
    මොන බොරුද මේව හිතේ වෛරය නිසා ඕනෙ බොරැවක් දැන් මිනිස්සු පිලිගන්නව