ජනාදිපති සහ කුරුමිනියෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    ඇස්බැස්ටස් තහනම් කරන්නේ නැතුව බදු ඉහල දැම්මනම් හරි

    ප්‍රතිඵල දවසෙන් දෙකෙන් එන්නෑ බන්. දැන් බලපන් වකුගඩු ලෙඩේ. ඕක අද ඊයෙ වෙච්ච එකක් නෙවේනෙ. ඒ පොහොර කෘමිනාශක වලට බදු ගැහුවා කියලා ලෙඩ නැති වෙන්නේ නෑනේ. ගොවියො පටි තද කරගෙන ඒවා ගනීවි. ආණ්ඩුව සල්ලි හොයාවි. ඇස්බැස්ටස් වලින් ලෙඩ හැදුන දාක අපිට හිතේවි එදා තහනම් කරානම් හොඳයි කියලා. මේවා බදු ගහනවට වඩා තහනම් කරන්න ඕන දේවල් බන්. තව අජිනමොටෝ මැගී වගේ දේවල්.

    aniwa. eka nisa thama api alternatives promote karanna one. eth api ehema kalaada?
    api ehema shape eke kala nan kohomath asbestos illuma adu wenawa.

    polythene case eka balapan. ekath ehemayi.

    රජයකින් කවද්ද බන් දෙයක් හරියට කරේ? හැබැයි මේ තීරණ අද පස්සට යනවා කියන්නෙ ආයිත් ඉස්සරහට ගන්න හම්බෙන්නේ නෑ මේ ජිවීතේටම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජයකින් කවද්ද බන් දෙයක් හරියට කරේ? හැබැයි මේ තීරණ අද පස්සට යනවා කියන්නෙ ආයිත් ඉස්සරහට ගන්න හම්බෙන්නේ නෑ මේ ජිවීතේටම

    EXACTLY
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    වෙනදට මහින්දයා බය නැතුව ලෝකයාට බම්බු ගහගන්න කියල තීරණ ගත්තා කියල බුරන බයියෝ අද "කතා කරලා විසඳගන්න", "හෙමීට කරන්න" කතා කරනවා.:rofl:

    කෝ තොපේ ජාත්‍යාලය :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    විකාරද බන්. ඌ ඇමරිකාවේ විධායක ජනාධිපති. අපේ රටේ වගේ නෙවේ ට්‍රම්ප් එනකොටම ඌට කඩේ යන නිලදාරි මන්ඩලයකුත් පත් කරගෙනයි ඌ ආවේ. සෙනට් එකේ එහෙම තව පොඩි පොඩි තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා උබ ඌව රූකඩයකට දානවනම් උබ විධායක ජනාධිපති කමක තියෙන බලය ගැන දන්නේ නෑ. අපේ රටේ විධායක බලය ගැන ජේ ආර් කියපු කතාව දන්නවනෙ.

    ඌට මොකද බන්. රටේ ජනාදිපති ඇස්බැස්ටස් දන්නේ නෑනේ. ඌට රත්තරනින් උනත් දාන්න බැරිකමක් නෑනෙ. ඕක දුප්පත් මිනිහට බලපාන එකක්.

    මිනිස්සුන්ගේ සෞඛය ගැන හිතලා අනාගතයේ ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් විදිහට තහනම් කරාම, රුසියව අපේ රටේ මිනිහගේ එදා වේල කන එකටනෙ බන් ගැහුවෙ. ඉතින් දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.

    මහ ලොකුවට කියන්නෙ සමාජවාදය ගැන. උන් තරම් අමානුශික ධනවාදී රටවල් තව තියෙනවද? උන් සෞඛ්‍යට අහිතකර හැමදේම තහනම් කරලා අපි වගේ දුප්පත් රටවල් වලට ඒවා ගන්න බල කරනවා. එපා කියන්න හදනකොට ඔළුවට තුවක්කුව තියනවා. අපේ රටේ මිනිස්සු දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන පම්පෝරි ගහගෙන අරුන්ට ඔළුව නවාගෙන ඉන්නවා.
    මට දැනුයි හොඳටම තේරුනේ උඹ මෙලෝ දෙයක් නොදැන ඔය ස්වර්ණවාහිනී සහ අයි ටී එන් වල කියන ඒවයින් තමයි ලෝකේ ගැන දැනගෙන තියෙන්නේ කියල. දන්න කෙනෙක් ගෙන් අහල බලපන් ට්‍රම්ප් ට තියන විධායක බලය පාවිච්චි කරන්න පුළුවන් ද කියල. ට්‍රම්ප් ට්‍රයි කරා කීප වතාවක්. එතෙන්දි ඩීප් ස්ටේට් එක එයාගේ අත පොඩ්ඩක් අඹරල පෙන්නුවා. එයා කට වහගත්ත.
    මේ වගේ සබ්ජෙක්ට් එකක් කතා කරන්න ස්වර්ණවාහිනී සහ අයි ටී එන් ප්‍රවෘත්ති මදි. ඇමෙරිකාවේ දේශපාලනය ජේ ආර් කිව්ව ඒවයින් මනින්න එපා.
    අපේ බත් පතට ගැහුවේ අපි උන්ට ගහන්න හදපු නිසා. කොහෙවත් යන එකෙකුට ගහන්න ගිහිල්ල ගුටි කාල ඌ වැරදියි කියන්න බෑ. අපිට උදව් කරපු එකාට ගහන්න ගියේ මොකටද? කොහෙවත් ඉන්න ප්‍රතිපත්තියක් නැති රටක් සතුටු කරන්න.
    අපේ සෞක්‍යය ගැන හිතල කරපු එකක් නෙවෙයි. ඇමෙරිකාව සතුටු කරන්න කරේ.
    හරි අපේ සෞක්‍යය ගැන හිතල කියමුකෝ. කොහොමද රාජ්‍යයන් දෙකක් අතරේ දීර්ඝ කාලීනව කෙරුණා දෙයක් නවත්තන්නේ? අපිට හිතිච්ච විදිහටද? එහෙම ද උදව් කරපු කෙනෙකුට කරන්නේ?
    රුසියාව අමානුශිකයි ද ගහන්න යද්දී ගැහුවට? එහෙනම් දැන් රුසියාවට ගහල සතුටු කරගත්තු ඇමෙරිකාව මොනවා හරි දෙයි නේ?
    රුසියාව නෙවෙයි, කොහෙවත් හිටපු උතුරු කොරියාවටත් මොකද්ද පැනෙව්වා නේ හිටං ඇමෙරිකාව සතුටු කරන්න? මොනවද හම්බ උනේ?
    රුසියාව නම් හිතවත් රටවල් වලට ගොඩක් උදව් කරනවා හරියට යාලු කම රැක්කොත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113

    EXACTLY
    :yes::yes::(

    මම අයිටීඑන් එක ගැන කිව්ව කතාව උබට තේරිලා නෑ වගේ. හා කමක් නෑ එහෙම ඉමුකො :lol::lol:

    රඹා;22635132 said:
    :lol::lol: munta hitaganna mathak wela thiyenne danui. ane huke

    ඔව් බන් අප්පච්චිව විදුලි පුටුවට යවන්න හදනකොට එක්සත්ව හිටගන්න බැරි උනා තමයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"

    අලි ඇත්තු සෙල්ලම් කරත් ප්‍රෙම කරත් සටන් කරත් පුංචි තණකොළ පොඩිවෙනවා
     
    • Like
    Reactions: ruchira55

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    මට දැනුයි හොඳටම තේරුනේ උඹ මෙලෝ දෙයක් නොදැන ඔය ස්වර්ණවාහිනී සහ අයි ටී එන් වල කියන ඒවයින් තමයි ලෝකේ ගැන දැනගෙන තියෙන්නේ කියල. දන්න කෙනෙක් ගෙන් අහල බලපන් ට්‍රම්ප් ට තියන විධායක බලය පාවිච්චි කරන්න පුළුවන් ද කියල. ට්‍රම්ප් ට්‍රයි කරා කීප වතාවක්. එතෙන්දි ඩීප් ස්ටේට් එක එයාගේ අත පොඩ්ඩක් අඹරල පෙන්නුවා. එයා කට වහගත්ත.
    මේ වගේ සබ්ජෙක්ට් එකක් කතා කරන්න ස්වර්ණවාහිනී සහ අයි ටී එන් ප්‍රවෘත්ති මදි. ඇමෙරිකාවේ දේශපාලනය ජේ ආර් කිව්ව ඒවයින් මනින්න එපා.
    අපේ බත් පතට ගැහුවේ අපි උන්ට ගහන්න හදපු නිසා. කොහෙවත් යන එකෙකුට ගහන්න ගිහිල්ල ගුටි කාල ඌ වැරදියි කියන්න බෑ. අපිට උදව් කරපු එකාට ගහන්න ගියේ මොකටද? කොහෙවත් ඉන්න ප්‍රතිපත්තියක් නැති රටක් සතුටු කරන්න.
    අපේ සෞක්‍යය ගැන හිතල කරපු එකක් නෙවෙයි. ඇමෙරිකාව සතුටු කරන්න කරේ.
    හරි අපේ සෞක්‍යය ගැන හිතල කියමුකෝ. කොහොමද රාජ්‍යයන් දෙකක් අතරේ දීර්ඝ කාලීනව කෙරුණා දෙයක් නවත්තන්නේ? අපිට හිතිච්ච විදිහටද? එහෙම ද උදව් කරපු කෙනෙකුට කරන්නේ?
    රුසියාව අමානුශිකයි ද ගහන්න යද්දී ගැහුවට? එහෙනම් දැන් රුසියාවට ගහල සතුටු කරගත්තු ඇමෙරිකාව මොනවා හරි දෙයි නේ?
    රුසියාව නෙවෙයි, කොහෙවත් හිටපු උතුරු කොරියාවටත් මොකද්ද පැනෙව්වා නේ හිටං ඇමෙරිකාව සතුටු කරන්න? මොනවද හම්බ උනේ?
    රුසියාව නම් හිතවත් රටවල් වලට ගොඩක් උදව් කරනවා හරියට යාලු කම රැක්කොත්.
    ජෙ ආර් ඇමරිකාව එක්ක යද්දි ඔය රුසියාව ඉන්දියාව ලවා කොටි පුහුණුව දුන්නෙ ඔය රුසියාවම තමා ආයුබොවන්ඩ .
    පස්සෙ ඉන්දියාව කෙලවද්දි ඇමරිකන් සහය පැතුව ජෙ ආර් ට ඇමරිකාව කිව්වෙ ඉන්දියාව එක්ක හොඳින් ඉන්න කියලා.
    බලවතුන් පොඩි රටවල් බයිට් එකට ගන්නවා මිසක් කස්ි ආදරයක් නැහැ.දැන් චීනා ලංවෙන්නෙ ඇයි ?
    ත්‍රස්තවාදී සංවිධාන වල ප්‍රියතම ආයුධය AK47
    හැදුවෙ රුසියාවෙන් මිසක් වෙන කොහෙන්වත් නෙමෙ .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    රැසියාව ෙකාෙහ්ද බන් ෙකාටින්ට යුද පුහුණුව දුන්ෙන? ෙබාරැ කතා කියන්න එපා. AK47 එක රැසියාෙව් හැදුෙව් කියල උන් පලිද ෙකාටි එ්වා පාවිච්ච කලාට. අනික ෙකාටි ගාව ෙගාඩක් තිෙබ්ෙබ AK 47 ෙනෙම් චීෙන් හදපු T56.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"
    aththa bn oya jvp da? meter1 hodai ekai ahuwe
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    aththa bn oya jvp da? meter1 hodai ekai ahuwe

    මම ජවිපෙ නෙවේ ඒත් උන්ගෙ සමහර සාධනීය දේවල් මම දකිනවා. යල් පැනපු සමාජවාදෙ කර තියන් යන නිසා උන්ට ඡන්දෙ දෙන්නෑ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ජෙ ආර් ඇමරිකාව එක්ක යද්දි ඔය රුසියාව ඉන්දියාව ලවා කොටි පුහුණුව දුන්නෙ ඔය රුසියාවම තමා ආයුබොවන්ඩ .
    පස්සෙ ඉන්දියාව කෙලවද්දි ඇමරිකන් සහය පැතුව ජෙ ආර් ට ඇමරිකාව කිව්වෙ ඉන්දියාව එක්ක හොඳින් ඉන්න කියලා.
    බලවතුන් පොඩි රටවල් බයිට් එකට ගන්නවා මිසක් කස්ි ආදරයක් නැහැ.දැන් චීනා ලංවෙන්නෙ ඇයි ?
    ත්‍රස්තවාදී සංවිධාන වල ප්‍රියතම ආයුධය AK47
    හැදුවෙ රුසියාවෙන් මිසක් වෙන කොහෙන්වත් නෙමෙ .

    අයිසිස් සංවිධානයේ ප්‍රියතම වාහනය ටොයෝටා හයිලක්ස්. දැන් ජපනද එතකොට අයිසිස් එක හැදුවේ?:lol: තේරුමක් නැති කතා කියන්න එපා බන්. රුසියාව AK 47 හැදුවේ කොටින්ට දෙන්න නෙවෙයි. ඔය තුවක්කුව තමයි ලෝකේ ජනප්‍රියම ඇසෝල්ට් රයිෆල් එක.
    රුසියාව කොටින්ට පුහුණුව දුන්න කියල ඇහුවමයි. ඕක ඉක්මනට ගිහින් කියපන් රනිල්ටයි හිටන්ටයි. :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    රැසියාව ෙකාෙහ්ද බන් ෙකාටින්ට යුද පුහුණුව දුන්ෙන? ෙබාරැ කතා කියන්න එපා. AK47 එක රැසියාෙව් හැදුෙව් කියල උන් පලිද ෙකාටි එ්වා පාවිච්ච කලාට. අනික ෙකාටි ගාව ෙගාඩක් තිෙබ්ෙබ AK 47 ෙනෙම් චීෙන් හදපු T56.
    වැඩක් නෑ බන් මේවයි කියන සමහර ඒවා දැක්කහම හරි බොළඳ කතා. කිසිම තේරුමක් නැතුව ඔහේ මොනවා හරි කියනවා. හරියට රනිල් කතාවක් පවත්වනවා වගේ.:lol:
    මීට හොඳයි වෙන මොකක් හරි දෙයක් බලනව මේකට ඇවිත්. ඔය හෙල්ප් එකේ තියන එකකට උත්තර ලියනවා වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    රැසියාව ෙකාෙහ්ද බන් ෙකාටින්ට යුද පුහුණුව දුන්ෙන? ෙබාරැ කතා කියන්න එපා. AK47 එක රැසියාෙව් හැදුෙව් කියල උන් පලිද ෙකාටි එ්වා පාවිච්ච කලාට. අනික ෙකාටි ගාව ෙගාඩක් තිෙබ්ෙබ AK 47 ෙනෙම් චීෙන් හදපු T56.

    එ දවස් වල ඉන්දියාව නැටෙව්වෙ කවද් කියලා හොයලා බලපන්.
    කොටින්ට යුධ පුහුණුව දුන්නෙ ඉන්දියාව රුසියානු ආධාර ඇතිව
    චීන්ෙ ද්ාපු ටී 56 ?
    අන්න හිතපන් එතනම ලොක බලවතුන් පොඩි එවුන්ගෙන් යැපෙන හැටි ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    අයිසිස් සංවිධානයේ ප්‍රියතම වාහනය ටොයෝටා හයිලක්ස්. දැන් ජපනද එතකොට අයිසිස් එක හැදුවේ?:lol: තේරුමක් නැති කතා කියන්න එපා බන්. රුසියාව AK 47 හැදුවේ කොටින්ට දෙන්න නෙවෙයි. ඔය තුවක්කුව තමයි ලෝකේ ජනප්‍රියම ඇසෝල්ට් රයිෆල් එක.
    රුසියාව කොටින්ට පුහුණුව දුන්න කියල ඇහුවමයි. ඕක ඉක්මනට ගිහින් කියපන් රනිල්ටයි හිටන්ටයි. :lol:
    ජපානෙ අයි එස් අයි එස් හැදුවෙ නම් නැහැ එත් ඔය ටොයොටා වාහන කොහොමද ලැබුණෙ කියන එකට ජපානෙට කේස් එකක් ආවා.අරආට්ිකල්ස් ඇති ඔනි නම් කියවලා බලන්න

    උඹත් අර එරොසන් වගෙ තර්ක මග හරින්න හිටන් වයි රනිල් වයි යහපාලනෙයි ගාව ගන්නවා.
    උඹ දන්නෙ නැත්තම් රුසියානු සහය ලැබු එකල ඉන්දියාවෙ ක්‍රියාකලාපය පොඩ්ඩක් හොයලා බලපන්.දන්නෙ නැහැ කියන්නෙ එක්කො උඹ පොඩි එකෙක් එහමෙත් නැත්තම් ටොප් බයියෙක්
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ දවස් වල ඉන්දියාව නැටෙව්වෙ කවද් කියලා හොයලා බලපන්.
    කොටින්ට යුධ පුහුණුව දුන්නෙ ඉන්දියාව රුසියානු ආධාර ඇතිව
    චීන්ෙ ද්ාපු ටී 56 ?
    අන්න හිතපන් එතනම ලොක බලවතුන් පොඩි එවුන්ගෙන් යැපෙන හැටි ?

    ඉන්දියාව එෙහම නටන්න පුලුවන් නන් ෙමානා කරන්න බැරිද බන්? රැසියාවට ඉන්දියාව නටවන්න පුලුවන් උෙන් නෑ එෙහම. ඉන්දියාව කාටත් ගැති ෙනාවී ස්වඋත්සාහෙයන් දියුණු ෙවන්න හදපු රටක් දැන් ෙපාඩ්ඩක් අැමරිකාව එක්ක ෙහ්ත්තු උනාට.

    ෙලාකු ෙපාඩි ෙනෙම් බන්. ෙකා් උඹලෙග් උන් බලයට අාෙව් ෙලා්ෙෙකම දින්න කියල.. ෙකා් ෙලා්ෙක දිනපු නිසාද ෙමෙහම ෙවන්ෙන?