ඇස්බැස්ටස් තහනම් කරන්නේ නැතුව බදු ඉහල දැම්මනම් හරි
ප්රතිඵල දවසෙන් දෙකෙන් එන්නෑ බන්. දැන් බලපන් වකුගඩු ලෙඩේ. ඕක අද ඊයෙ වෙච්ච එකක් නෙවේනෙ. ඒ පොහොර කෘමිනාශක වලට බදු ගැහුවා කියලා ලෙඩ නැති වෙන්නේ නෑනේ. ගොවියො පටි තද කරගෙන ඒවා ගනීවි. ආණ්ඩුව සල්ලි හොයාවි. ඇස්බැස්ටස් වලින් ලෙඩ හැදුන දාක අපිට හිතේවි එදා තහනම් කරානම් හොඳයි කියලා. මේවා බදු ගහනවට වඩා තහනම් කරන්න ඕන දේවල් බන්. තව අජිනමොටෝ මැගී වගේ දේවල්.
aniwa. eka nisa thama api alternatives promote karanna one. eth api ehema kalaada?
api ehema shape eke kala nan kohomath asbestos illuma adu wenawa.
polythene case eka balapan. ekath ehemayi.
රජයකින් කවද්ද බන් දෙයක් හරියට කරේ? හැබැයි මේ තීරණ අද පස්සට යනවා කියන්නෙ ආයිත් ඉස්සරහට ගන්න හම්බෙන්නේ නෑ මේ ජිවීතේටම




