ජනාදිපති සහ කුරුමිනියෝ

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ජනාදිපති සහ කුරුමිනියෝ

    2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
    එමෙන්ම ශ්‍රීලංකාවට

    දැන් ලංකාව පට්ට නේ :cool::cool::cool:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    2018 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
    එමෙන්ම ශ්‍රීලංකාවට

    දැන් ලංකාව පට්ට නේ :cool::cool::cool:
    පව් ඕයි:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    අනේ පුක තමා බන්. :D:D:D
     
    • Like
    Reactions: banda065

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    අනේ පුක තමා බන්. :D:D:D

    සුද්දා ඉතිරි කරලා ගිය කලවම් සිංහළු මේ හිතන්න පුරුදු වෙලා තියෙන විදිහටම ඉස්සරහට ගියොත්, අධිරාජ්‍යවාදයෙන් අත නොපා ඉතිරි වෙන්නෙ රීගන්න වත් බෙට්ටක් නැති පුකක් තමා බන්
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904

    රටක් එක්ක මොකක් හරි ලොකු ගනුදෙනුවක් අවුරුදු පතා කරනවා නම් ඒක නවත්තද්දී කතා කරන්න ඕන. නැතුව අපිට හිතුන ගමන් ලොකු කමට නවත්තන්න බෑ.
    මේක එහෙම නෙවෙයි චන්දෙ දිනපු ගමන් ඇමෙරිකාවට දෙන්න ගියා උඩ දාගෙන. අන්තිමේ වන කරගත්තා.
     
    • Like
    Reactions: banda065

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069

    bmp
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    ekasath kiyana wachanen ma nogelapeemak tiyenawa,
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සුද්දා ඉතිරි කරලා ගිය කලවම් සිංහළු මේ හිතන්න පුරුදු වෙලා තියෙන විදිහටම ඉස්සරහට ගියොත්, අධිරාජ්‍යවාදයෙන් අත නොපා ඉතිරි වෙන්නෙ රීගන්න වත් බෙට්ටක් නැති පුකක් තමා බන්

    Ane nikan hitahan...
    Uba gihin Sirisena giyai ponilai ekka nagi hitapan.

    HUttige puthala denna americawata puka denna gihin kelo gattama api yaman ko nagi sitinna...
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"

    අපි එකා වගේ එකතු වෙන්න ඕනේ. :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    රටක් එක්ක මොකක් හරි ලොකු ගනුදෙනුවක් අවුරුදු පතා කරනවා නම් ඒක නවත්තද්දී කතා කරන්න ඕන. නැතුව අපිට හිතුන ගමන් ලොකු කමට නවත්තන්න බෑ.
    මේක එහෙම නෙවෙයි චන්දෙ දිනපු ගමන් ඇමෙරිකාවට දෙන්න ගියා උඩ දාගෙන. අන්තිමේ වන කරගත්තා.

    ඒක ඇත්ත. මේ තීරණය ගන්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්. දියුණුයි කියන රටවල් මේවා තහනම් කරනකොටම අපිටත් තහනම් කරන්න තිබ්බා. මේක ඇමරිකාවට දීපු පුකක් නෙවේ. ඇමරිකාවෙන් ඔවා තහනම් කරන්න කියලත් නෑ. ඕක අපේ රටේ ප්‍රතිපත්තිමය තීරණ. අනික ඇමරිකන් කාරයොයි රුසියන් කාරයොයි අතර ඉස්සර තිබ්බ ගැටීම දැන් නැහැ.

    :)

    ekasath kiyana wachanen ma nogelapeemak tiyenawa,

    ඒක මම පිලිගන්නවා මචන්. ඒත් මෙතනට අදාලව ගත්තොත්, එක්සත්ව හරි මොන සත්ව හරි අපි එකා වගේ නැගීසිටියොත් අපිට බැරිද රුසියාව පරාද කරන්න? උන්ගේ රටේ තියෙන බලය නිසා අපිට තහනමින් පරාද කරන්න බැරි වෙයි. ඒත් අපිට ඇස්බැස්ටස් පාවිච්චි නොකර උන්ව පරාද කරන්න පුළුවන් නේද? ඒකට අපිට එක්සත්ව එකතු වෙන්න බැරි හේතුව රට බෙදෙන නිසාද?

    Ane nikan hitahan...
    Uba gihin Sirisena giyai ponilai ekka nagi hitapan.

    HUttige puthala denna americawata puka denna gihin kelo gattama api yaman ko nagi sitinna...

    උබලට ඉතින් පුද්ගලවාදයෙන් එහා දකින්න විදිහක් නෑනේ.

    අපි එකා වගේ එකතු වෙන්න ඕනේ. :yes::yes::yes:

    :yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ඒක ඇත්ත. මේ තීරණය ගන්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්. දියුණුයි කියන රටවල් මේවා තහනම් කරනකොටම අපිටත් තහනම් කරන්න තිබ්බා. මේක ඇමරිකාවට දීපු පුකක් නෙවේ. ඇමරිකාවෙන් ඔවා තහනම් කරන්න කියලත් නෑ. ඕක අපේ රටේ ප්‍රතිපත්තිමය තීරණ. අනික ඇමරිකන් කාරයොයි රුසියන් කාරයොයි අතර ඉස්සර තිබ්බ ගැටීම දැන් නැහැ.

    :)

    අනේ කොහෙද බන් උඹ ඉන්නේ? ඇමෙරිකාවයි රුසියාවයි අතරේ ඉතිහාසයේ තිබුන ලොකුම දුරස් බව සහ සීතල යුද්ධය තියෙන්නේ දැන්. ඉස්සර තිබ්බ "සීතල යුද්දය" තමයි දෙගොල්ලන්ගේ ලොකුම හැප්පීම. අද ඊටත් වඩා පහලට ගිහින් ඉතිහාසයේ තිබුන ලොකුම අසමගිය මේ රටවල් දෙක අතරේ තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලපන් අයි ටී එන් ප්‍රවෘත්ති වලට ඕව කියන්නේ නෑ.
    ඇමෙරිකාවට දෙන්න ගිහින් නෙවෙයි? ඇමෙරිකාව ගෙනියන ලොකුම ව්‍යාපෘතිය තමයි රුසියාවේ ආර්ථිකය බිඳින එක. ඒකට නියෝගයක් ආවහම කරේ නැත්නම් පොඩි රටවල් වලට කේස් දානවා. හිටං සහ රනිල් කියන්නත් කලින්ම දෙන්න තමයි රුසියාවෙන් ගෙන්නන දේවල් අඩු කරන්න හැදුවේ. ඇමෙරිකාව සතුටු කරන්න.
    අපිට නොයෙක් චෝදනා අමෙරිකාවෙන් එද්දී අපි ව රැක්කේ චීනය සහ රුසියාව. ඒක අමතක කරලා දෙන්න ගිය හින්ද තමයි පුටින් ඔහොම කරේ. හොඳට හොයල බලපන්.
    රුසියාව එක්ක හොඳින් හිටපු ඕනෑම රටකට පුටින් සලකනවා. ණය බිලියන ගානින් කැන්සල් කරන්නේ. හොයල බලපන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    රුසියන් කාරයෝ කවුද බලන්න බදුල්ල ට්‍රේන් එකේ නැගහල්ලා. එතනින් එහාට රුසියන් කාරය ගැන කියන්න දෙයක් නෑ.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    රුසියන් කාරයෝ කවුද බලන්න බදුල්ල ට්‍රේන් එකේ නැගහල්ලා. එතනින් එහාට රුසියන් කාරය ගැන කියන්න දෙයක් නෑ.

    mokkda seen eka ban.kiyahanko
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    අනේ කොහෙද බන් උඹ ඉන්නේ? ඇමෙරිකාවයි රුසියාවයි අතරේ ඉතිහාසයේ තිබුන ලොකුම දුරස් බව සහ සීතල යුද්ධය තියෙන්නේ දැන්. ඉස්සර තිබ්බ "සීතල යුද්දය" තමයි දෙගොල්ලන්ගේ ලොකුම හැප්පීම. අද ඊටත් වඩා පහලට ගිහින් ඉතිහාසයේ තිබුන ලොකුම අසමගිය මේ රටවල් දෙක අතරේ තියෙන්නේ. පොඩ්ඩක් හොයල බලපන් අයි ටී එන් ප්‍රවෘත්ති වලට ඕව කියන්නේ නෑ.
    ඇමෙරිකාවට දෙන්න ගිහින් නෙවෙයි? ඇමෙරිකාව ගෙනියන ලොකුම ව්‍යාපෘතිය තමයි රුසියාවේ ආර්ථිකය බිඳින එක. ඒකට නියෝගයක් ආවහම කරේ නැත්නම් පොඩි රටවල් වලට කේස් දානවා. හිටං සහ රනිල් කියන්නත් කලින්ම දෙන්න තමයි රුසියාවෙන් ගෙන්නන දේවල් අඩු කරන්න හැදුවේ. ඇමෙරිකාව සතුටු කරන්න.
    අපිට නොයෙක් චෝදනා අමෙරිකාවෙන් එද්දී අපි ව රැක්කේ චීනය සහ රුසියාව. ඒක අමතක කරලා දෙන්න ගිය හින්ද තමයි පුටින් ඔහොම කරේ. හොඳට හොයල බලපන්.
    රුසියාව එක්ක හොඳින් හිටපු ඕනෑම රටකට පුටින් සලකනවා. ණය බිලියන ගානින් කැන්සල් කරන්නේ. හොයල බලපන්.

    ඔබාමයි පුටින්ට සාපේක්ශව ට්‍රම්ප් පුටින්ගෙ ගැටීම අඩුයි. විශේෂයෙන් ඉස්ලාම් ත්‍රස්ථවාදය ගැන දෙන්නම එකම මතයක ඉන්නවා. කලින් ඔබාමයි පුටිනුයි අහසයි පොලව වගේ හිටියේ. කිසිම ගැලපීමක් නෑ. ඔබාම ඉන්නකොට ආපු නියෝජිතයින්ගෙයි ට්‍රම්ප්ගෙ නියෝජිතයින්ගෙ පැහැදිලි වෙනසකුත් තියෙනවා. ඔබාමගෙ කාලෙ අපිව ගොඩක් පුශ් කරා. ට්‍රම්ප් එහෙම නෑ. ඇමරිකාවෙන් සාපේක්ෂව අපේ රටට බලපෑම් අඩුයි.

    උබ මට අයිටීඑන් නිවුස් ගැන කියනකොට නම් දාරගන්න බැරි ලැජ්ජාවක් ඇති උනා. හේතුව අහන්න එපා හොඳේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ඔබාමයි පුටින්ට සාපේක්ශව ට්‍රම්ප් පුටින්ගෙ ගැටීම අඩුයි. විශේෂයෙන් ඉස්ලාම් ත්‍රස්ථවාදය ගැන දෙන්නම එකම මතයක ඉන්නවා. කලින් ඔබාමයි පුටිනුයි අහසයි පොලව වගේ හිටියේ. කිසිම ගැලපීමක් නෑ. ඔබාම ඉන්නකොට ආපු නියෝජිතයින්ගෙයි ට්‍රම්ප්ගෙ නියෝජිතයින්ගෙ පැහැදිලි වෙනසකුත් තියෙනවා. ඔබාමගෙ කාලෙ අපිව ගොඩක් පුශ් කරා. ට්‍රම්ප් එහෙම නෑ. ඇමරිකාවෙන් සාපේක්ෂව අපේ රටට බලපෑම් අඩුයි.

    උබ මට අයිටීඑන් නිවුස් ගැන කියනකොට නම් දාරගන්න බැරි ලැජ්ජාවක් ඇති උනා. හේතුව අහන්න එපා හොඳේ.
    ඒ උනාට ට්‍රම්ප් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඩීප් ස්ටේට් එක එයාගේ අතපය ගැටගහල තියෙන්නේ. ඒ හින්ද තමයි ඔබාමා වත් රුසියාවට නොදාපු සම්බාධක ට්‍රම්ප් ට දාන්න උනේ.
    සවුදි අරාබියට ඕන විදිහට නටන්න දීල තියෙන්නේ ට්‍රම්ප් ට ඕනවට නෙවෙයි. ඩීප් ස්ටේට් එකට ඕනවට. අද ට්‍රම්ප් කියන්නේ නිකම්ම නිකං රූකඩයක් විතරයි. හරියට මෙහෙ හිටං වගේම තමයි.

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඒක ඇත්ත. මේ තීරණය ගන්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්. දියුණුයි කියන රටවල් මේවා තහනම් කරනකොටම අපිටත් තහනම් කරන්න තිබ්බා. මේක ඇමරිකාවට දීපු පුකක් නෙවේ. ඇමරිකාවෙන් ඔවා තහනම් කරන්න කියලත් නෑ. ඕක අපේ රටේ ප්‍රතිපත්තිමය තීරණ. අනික ඇමරිකන් කාරයොයි රුසියන් කාරයොයි අතර ඉස්සර තිබ්බ ගැටීම දැන් නැහැ.

    :yes::yes:

    ප්‍රතිපත්ති කියන්නේ තමන්ගේ වාසිය අවාසිය බලල වෙනස් කරන දෙයක් නෙමෙයි බං. ප්‍රතිපත්තිගරැක එකා මොකා මොන දේ කිව්වුත් කෙරැවත් තමුන්ගේ ප්‍රතිපත්තිය පන වගේ රකිනවා. හැමෝම එකතුවෙන්න කියන්නේ හැමෝගෙන්ම අහලද ඔය වගේ තීරණ ගත්තේ. ජනප්‍රියවෙන්න තීරණ ගන්න හොද නැහැ. තීරණයක් ගන්න කලින් ඒකෙන් එන විපාක ගැන දැනගන්න ඕන. ඔලුවක් කියලා දෙයක් තියෙන්නේ කල්පනා කරලා වැඩ කරන්න තමයි.

    අනික මේ රටක ප්‍රතිපත්තියක් දවසකින් දෙකකින් වෙනස් කරන්න බැහැ. ප්‍රතිපත්ති දාන්න විද්වත් මණ්ඩලයක් තියෙන්න ඕන වගේම දාපු එකක් අයින් කරන්නත් ඒ වගේම මණ්ඩලයක් තියෙන්න ඕන. හිතට එන ආවේග අනුව රටක ප්‍රතිපත්ති තීරණය කරන්න බැහැ.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කුරුමිණියොයි ඇස්බැස්ටෝසුයි අතරෙ තියෙන සම්බන්ධෙ මොකක්ද ? :eek: