ජනාදිපති සහ කුරුමිනියෝ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    ඒ උනාට ට්‍රම්ප් ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඩීප් ස්ටේට් එක එයාගේ අතපය ගැටගහල තියෙන්නේ. ඒ හින්ද තමයි ඔබාමා වත් රුසියාවට නොදාපු සම්බාධක ට්‍රම්ප් ට දාන්න උනේ.
    සවුදි අරාබියට ඕන විදිහට නටන්න දීල තියෙන්නේ ට්‍රම්ප් ට ඕනවට නෙවෙයි. ඩීප් ස්ටේට් එකට ඕනවට. අද ට්‍රම්ප් කියන්නේ නිකම්ම නිකං රූකඩයක් විතරයි. හරියට මෙහෙ හිටං වගේම තමයි.

    විකාරද බන්. ඌ ඇමරිකාවේ විධායක ජනාධිපති. අපේ රටේ වගේ නෙවේ ට්‍රම්ප් එනකොටම ඌට කඩේ යන නිලදාරි මන්ඩලයකුත් පත් කරගෙනයි ඌ ආවේ. සෙනට් එකේ එහෙම තව පොඩි පොඩි තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා උබ ඌව රූකඩයකට දානවනම් උබ විධායක ජනාධිපති කමක තියෙන බලය ගැන දන්නේ නෑ. අපේ රටේ විධායක බලය ගැන ජේ ආර් කියපු කතාව දන්නවනෙ.

    ප්‍රතිපත්ති කියන්නේ තමන්ගේ වාසිය අවාසිය බලල වෙනස් කරන දෙයක් නෙමෙයි බං. ප්‍රතිපත්තිගරැක එකා මොකා මොන දේ කිව්වුත් කෙරැවත් තමුන්ගේ ප්‍රතිපත්තිය පන වගේ රකිනවා. හැමෝම එකතුවෙන්න කියන්නේ හැමෝගෙන්ම අහලද ඔය වගේ තීරණ ගත්තේ. ජනප්‍රියවෙන්න තීරණ ගන්න හොද නැහැ. තීරණයක් ගන්න කලින් ඒකෙන් එන විපාක ගැන දැනගන්න ඕන. ඔලුවක් කියලා දෙයක් තියෙන්නේ කල්පනා කරලා වැඩ කරන්න තමයි.

    ඌට මොකද බන්. රටේ ජනාදිපති ඇස්බැස්ටස් දන්නේ නෑනේ. ඌට රත්තරනින් උනත් දාන්න බැරිකමක් නෑනෙ. ඕක දුප්පත් මිනිහට බලපාන එකක්.

    මිනිස්සුන්ගේ සෞඛය ගැන හිතලා අනාගතයේ ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් විදිහට තහනම් කරාම, රුසියව අපේ රටේ මිනිහගේ එදා වේල කන එකටනෙ බන් ගැහුවෙ. ඉතින් දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.

    මහ ලොකුවට කියන්නෙ සමාජවාදය ගැන. උන් තරම් අමානුශික ධනවාදී රටවල් තව තියෙනවද? උන් සෞඛ්‍යට අහිතකර හැමදේම තහනම් කරලා අපි වගේ දුප්පත් රටවල් වලට ඒවා ගන්න බල කරනවා. එපා කියන්න හදනකොට ඔළුවට තුවක්කුව තියනවා. අපේ රටේ මිනිස්සු දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන පම්පෝරි ගහගෙන අරුන්ට ඔළුව නවාගෙන ඉන්නවා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ලංකාවේ ඇස්බැස්ටෝස් නිසා පිලිකා හැදිච්ච අය ඉන්නවා කියලා නං මම අහලා නැ. හැබැයි ඉතින් ඒක ඇත්තටම පිලිකා කාරකයක් නං තහනං කරන්න ඕනේ. ඒත් ඕක කරන්න තිබ්බේ russia එක්ක කතා කරලා shape එකේ අඩු කරගෙන යන්න. මේකත් පොලිතීන් තහනම වගේ නේ. විකල්ප නෑ. හෙන ගහන්න වගේ තහනං කරනවා

    මේ රජය ආපු ගමන් US / India වට පුක දෙන්න ගිහිල්ල china තරහ කර ගත්ත. මේ වගේ sensitive දේවල් ඉක්මනට කරන්න ගිහින් russia මල පන්න ගත්තා.

    අපි කැමති උනත් නැති උනත් ලෝක බලවතුන් එක්ක ගනුදෙනු කරන කොට අපි පොඩි රටක් කියලා තෙරුන් අරගෙන shape එකේ වැඩ කරන්න ඕන කියලා දැන් වත් අනිල් ටයි පඹ සේනටයි තේරුනොත් හොඳයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුරුමිණියොයි ඇස්බැස්ටෝසුයි අතරෙ තියෙන සම්බන්ධෙ මොකක්ද ? :eek:

    ලංකාවෙන් රුසියාවට තේ යවනවා.අපි රුසියාවෙන් ඇස්බැස්ටස් ගෙන්නනවා.අපි ඇස්බැස්ටස් තහනම් කරනවා.රුසියාව තේ ගන්න එක නවත්වනවා
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙන් රුසියාවට තේ යවනවා.අපි රුසියාවෙන් ඇස්බැස්ටස් ගෙන්නනවා.අපි ඇස්බැස්ටස් තහනම් කරනවා.රුසියාව තේ ගන්න එක නවත්වනවා

    :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විකාරද බන්. ඌ ඇමරිකාවේ විධායක ජනාධිපති. අපේ රටේ වගේ නෙවේ ට්‍රම්ප් එනකොටම ඌට කඩේ යන නිලදාරි මන්ඩලයකුත් පත් කරගෙනයි ඌ ආවේ. සෙනට් එකේ එහෙම තව පොඩි පොඩි තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා උබ ඌව රූකඩයකට දානවනම් උබ විධායක ජනාධිපති කමක තියෙන බලය ගැන දන්නේ නෑ. අපේ රටේ විධායක බලය ගැන ජේ ආර් කියපු කතාව දන්නවනෙ.

    ඌට මොකද බන්. රටේ ජනාදිපති ඇස්බැස්ටස් දන්නේ නෑනේ. ඌට රත්තරනින් උනත් දාන්න බැරිකමක් නෑනෙ. ඕක දුප්පත් මිනිහට බලපාන එකක්.

    මිනිස්සුන්ගේ සෞඛය ගැන හිතලා අනාගතයේ ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් විදිහට තහනම් කරාම, රුසියව අපේ රටේ මිනිහගේ එදා වේල කන එකටනෙ බන් ගැහුවෙ. ඉතින් දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.

    මහ ලොකුවට කියන්නෙ සමාජවාදය ගැන. උන් තරම් අමානුශික ධනවාදී රටවල් තව තියෙනවද? උන් සෞඛ්‍යට අහිතකර හැමදේම තහනම් කරලා අපි වගේ දුප්පත් රටවල් වලට ඒවා ගන්න බල කරනවා. එපා කියන්න හදනකොට ඔළුවට තුවක්කුව තියනවා. අපේ රටේ මිනිස්සු දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන පම්පෝරි ගහගෙන අරුන්ට ඔළුව නවාගෙන ඉන්නවා.

    කෝ බන් ජාත්‍යන්තරය ජය ගත්ත කියල නේද කිව්වෙ? දැන් රැසියාවත් අපිට පාට් එක දානවනේ.. :lol::lol::lol:

    ඇමරිකන් ජනාධිපති කෙනෙක් පත් වෙන විදිය දන්නවනන් උඹලා ඔය ජේආර් පප්පගේ කතා ඇදල ගන්නෙ නෑ.

    ඇමරිකාවේ අපේ වගේ පක්ශයකින් ජනාධිපති අපේක්ශකයෝ නොමිනේට් කරන ක්රමයක් නෑ. අෙප්ක්ශකෙයා් තමන්ම අතින් වියදම් කරෙගන තමයි කැම්ෙප්න් එක කරන්න ඔ්නි. එතෙකාට දින්න චාන්ස් එක වැඩිම කියල ෙත්ෙරන මිනිහට තමයි අැමරිකාෙව් ෙලාක් ෙලාකු කම්පැනි සල්ලි වියදම් කරන්ෙන. ඉතින් උෟ පත් උනාට පස්ෙස අර කම්පැනි කියන විදියට තමයි නටන්න ෙවන්ෙන. ස්වාධීන තීරණ ගැනීම් වෙග් කතා වනා එතෙකාට.
     
    ඔව් ඒ රටේ තමන්ගෙ සල්ලි+බිස්නස් කාරයින්ගෙ සල්ලි අරගෙන කැම්පේන් කරනවා. අපේ රටේ ටිකක් වෙනස් තමයි හැබැයි ලොකු වෙනසක් නෑ. අපේ රටේ කැම්පේන් එක කරන්නෙ රජයේ සල්ලි වලින්ම තමයි. ඉතුරු ටික හොයා ගන්නෙ බිස්නස් කාරයින්ගෙ ආධාර වලින්.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    විකාරද බන්. ඌ ඇමරිකාවේ විධායක ජනාධිපති. අපේ රටේ වගේ නෙවේ ට්‍රම්ප් එනකොටම ඌට කඩේ යන නිලදාරි මන්ඩලයකුත් පත් කරගෙනයි ඌ ආවේ. සෙනට් එකේ එහෙම තව පොඩි පොඩි තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් එහෙමයි කියලා උබ ඌව රූකඩයකට දානවනම් උබ විධායක ජනාධිපති කමක තියෙන බලය ගැන දන්නේ නෑ. අපේ රටේ විධායක බලය ගැන ජේ ආර් කියපු කතාව දන්නවනෙ.

    ඌට මොකද බන්. රටේ ජනාදිපති ඇස්බැස්ටස් දන්නේ නෑනේ. ඌට රත්තරනින් උනත් දාන්න බැරිකමක් නෑනෙ. ඕක දුප්පත් මිනිහට බලපාන එකක්.

    මිනිස්සුන්ගේ සෞඛය ගැන හිතලා අනාගතයේ ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම් විදිහට තහනම් කරාම, රුසියව අපේ රටේ මිනිහගේ එදා වේල කන එකටනෙ බන් ගැහුවෙ. ඉතින් දෙකෙන් එකක් තෝරගන්න වෙනවා.

    මහ ලොකුවට කියන්නෙ සමාජවාදය ගැන. උන් තරම් අමානුශික ධනවාදී රටවල් තව තියෙනවද? උන් සෞඛ්‍යට අහිතකර හැමදේම තහනම් කරලා අපි වගේ දුප්පත් රටවල් වලට ඒවා ගන්න බල කරනවා. එපා කියන්න හදනකොට ඔළුවට තුවක්කුව තියනවා. අපේ රටේ මිනිස්සු දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන පම්පෝරි ගහගෙන අරුන්ට ඔළුව නවාගෙන ඉන්නවා.

    Asbestos has been banned in 55 countries worldwide. But not in China, Russia, India, Canada – or the United States.

    http://www.asbestosnation.org/facts/asbestos-bans-around-the-world/

    Russia kiyanne world biggest asbestos produce karana rata.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ ඇස්බැස්ටෝස් නිසා පිලිකා හැදිච්ච අය ඉන්නවා කියලා නං මම අහලා නැ. හැබැයි ඉතින් ඒක ඇත්තටම පිලිකා කාරකයක් නං තහනං කරන්න ඕනේ. ඒත් ඕක කරන්න තිබ්බේ russia එක්ක කතා කරලා shape එකේ අඩු කරගෙන යන්න. මේකත් පොලිතීන් තහනම වගේ නේ. විකල්ප නෑ. හෙන ගහන්න වගේ තහනං කරනවා

    මේ රජය ආපු ගමන් US / India වට පුක දෙන්න ගිහිල්ල china තරහ කර ගත්ත. මේ වගේ sensitive දේවල් ඉක්මනට කරන්න ගිහින් russia මල පන්න ගත්තා.

    අපි කැමති උනත් නැති උනත් ලෝක බලවතුන් එක්ක ගනුදෙනු කරන කොට අපි පොඩි රටක් කියලා තෙරුන් අරගෙන shape එකේ වැඩ කරන්න ඕන කියලා දැන් වත් අනිල් ටයි පඹ සේනටයි තේරුනොත් හොඳයි.

    හාල් වල ආසනික් තියෙනවා කිව්වමත් කිව්වේ මිනිස්සු හාල් භාවිතය අඩු කරන්න, පාන්පිටි කවන්න කරන ප්‍රචාරයක් කියලා...
    ග්ලයිෆොසෙට් තහනම දාන්නේ නැතුව ඒවා ගෙන්වන රටවල් එක්ක කතාකරලා විසඳගන්න තිබ්බා.. එහෙමනේ කියන්නේ :(

    ඇස්බැස්ටෝස් වර්ග ගොඩක් තියෙනවා... ඔය බිස්නස් එක කරන ප්‍රභල රටවල්වලට පින්සිද්ධ වෙන්න, පොඩිසොක්ක රට්වල් උනු අපි වගේ රටවල්වලට ඇස්බැස්ටෝස් අතාරින්න දෙන්නේ නෑ...
    මේ පැතිවලට බහුලවම එක්ස්පෝට් කරන ඇස්බැස්ටෝස් වලින් ෆයිබර් කෙඳි හානිදායකයි කියලා හොයාගෙන නැහැයිලු...

    ඇස්බැස්ටෝස් වලින් ෆයිබර් කෙඳි පරිසරයට එකතුවීම සිදුවන්නේ එම නිෂ්පාදන කාලයක් තිස්සේ අව් වැසි වලට නිරාවරණය වීමේදී, ඇස්බැස්ටෝඅස් තහඩු කැපීමේදී,හීරීමේදී සහ නිෂ්පාදනයේදීය

    පාට පක්ෂ කණ්නාඩි සමගින් දැක්වූ ඔබගේ අවසාන ඡේදය ඉතාම නිර්දය පහර දීමකි...
    එම තර්කයට අනූව අපි පොඩි රටක් නිසාශතවර්ශ දෙකක් අතපසු කල තීරණ කල් දැමීම වඩාත් යෝග්‍යය

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    පාට පක්ෂ කණ්නාඩි සමගින් දැක්වූ ඔබගේ අවසාන ඡේදය ඉතාම නිර්දය පහර දීමකි...
    එම තර්කයට අනූව අපි පොඩි රටක් නිසාශතවර්ශ දෙකක් අතපසු කල තීරණ කල් දැමීම වඩාත් යෝග්‍යය

    අපි කැමති වුනත් නැතත් ඕක තමයි ඇත්ත
    මම කිව්වේ කරන්න එපා කියල නෙමේ . කරනකොට shape එකේ උන් එක්ක කතා කරලා ක්‍රමයෙන් අඩු කරන්න තිබ්බ.
    ඔය ban එක announce කලාම ලංකාවේ russia තානාපති බුවා අප්‍රසාදය පල කරලා තිබ්බ. ඌ එක්ක කතා කරලා ඒ කාලෙම මොනා හරි කරන්න තිබ්බා. දැන් කුරුමිනියෝ දැම්ම කියල නාහෙන් අඬන්නේ නැතුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    Asbestos has been banned in 55 countries worldwide. But not in China, Russia, India, Canada – or the United States.

    http://www.asbestosnation.org/facts/asbestos-bans-around-the-world/

    Russia kiyanne world biggest asbestos produce karana rata.

    නිශ්පාදනයයි භාවිතාවයි දෙකක්නෙ බන්. දන් බලපන් කුඩු බිස්නස් කරන ගොඩක් අය කුඩු මොන වගේද වත් දැකලා නැති අයනෙ. උන් ලොවෙත් ඒවා පාවිච්චි කරන්නෙ නෑනේ. මෝඩයින්ව ඇබ්බැහි කරවගෙන විකුනලා සල්ලි හොයන එකනෙ උන්ගෙ බිස්නස් එක.

    වැඩිම නිශ්පාදකයො විදිහට උන්ගෙ රටේ ඕවා පාවිච්චි කරත් ප්‍රශ්නයක් නෑනෙ. රටවල් පනස් පහක් ඕවා තහනම් කරලා තියෙනවනෙ අපි ඒක ගැන කතා කරමුකො මචන්. රුසියාව ඒ රටවල් බිත්තියට හේත්තු කරන්න ගියේ නෑනේ. අපි දුර්වල නිසා හැමෝගෙන්ම කෙනහිලි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    More than 50 countries, including the United Kingdom, Australia and all 28 countries of the European Union, have banned the use of asbestos. Canada has pledged to ban the use of the toxic mineral by 2018.

    But the U.S. continues to import and use asbestos with no plan for stricter regulations in place.

    https://www.asbestos.com/legislation/ban/
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    හාල් වල ආසනික් තියෙනවා කිව්වමත් කිව්වේ මිනිස්සු හාල් භාවිතය අඩු කරන්න, පාන්පිටි කවන්න කරන ප්‍රචාරයක් කියලා...
    ග්ලයිෆොසෙට් තහනම දාන්නේ නැතුව ඒවා ගෙන්වන රටවල් එක්ක කතාකරලා විසඳගන්න තිබ්බා.. එහෙමනේ කියන්නේ :(

    පටලවා ගන්න එපා. උඹ ඔය කතා කරන්නේ වකුගඩු ප්‍රශ්නය ගැන.
    ඒක අපේ රටේ දැවෙන ප්‍රස්නයක්. ග්ලයිෆොසෙට් එකට directly බලපානවා කියලා මතයක් නිර්මාණය වුණා. ඒක නිසා තමයි ඒක immediately ban කරන්න වුනේ. ඒක සාධක එක්ක ඔප්පු වෙච්ච ලංකාවට ප්‍රස්නයක් වුණා කියල පෙනිච්ච දෙයක්.

    asbestos වලින් පිළිකා හැදෙනවා කියන එක අපිට දැවෙන ප්‍රස්නයක් වුනාද? අපිට asbestos ban එක backfire වුනාම වත් තීරණයක් ගන්න තිබ්බ long term ban එකකට.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නිශ්පාදනයයි භාවිතාවයි දෙකක්නෙ බන්. දන් බලපන් කුඩු බිස්නස් කරන ගොඩක් අය කුඩු මොන වගේද වත් දැකලා නැති අයනෙ. උන් ලොවෙත් ඒවා පාවිච්චි කරන්නෙ නෑනේ. මෝඩයින්ව ඇබ්බැහි කරවගෙන විකුනලා සල්ලි හොයන එකනෙ උන්ගෙ බිස්නස් එක.

    වැඩිම නිශ්පාදකයො විදිහට උන්ගෙ රටේ ඕවා පාවිච්චි කරත් ප්‍රශ්නයක් නෑනෙ. රටවල් පනස් පහක් ඕවා තහනම් කරලා තියෙනවනෙ අපි ඒක ගැන කතා කරමුකො මචන්. රුසියාව ඒ රටවල් බිත්තියට හේත්තු කරන්න ගියේ නෑනේ. අපි දුර්වල නිසා හැමෝගෙන්ම කෙනහිලි.

    aniwa. eka nisa thama api alternatives promote karanna one. eth api ehema kalaada?
    api ehema shape eke kala nan kohomath asbestos illuma adu wenawa.

    polythene case eka balapan. ekath ehemayi.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි කැමති වුනත් නැතත් ඕක තමයි ඇත්ත
    මම කිව්වේ කරන්න එපා කියල නෙමේ . කරනකොට shape එකේ උන් එක්ක කතා කරලා ක්‍රමයෙන් අඩු කරන්න තිබ්බ.
    ඔය ban එක announce කලාම ලංකාවේ russia තානාපති බුවා අප්‍රසාදය පල කරලා තිබ්බ. ඌ එක්ක කතා කරලා ඒ කාලෙම මොනා හරි කරන්න තිබ්බා. දැන් කුරුමිනියෝ දැම්ම කියල නාහෙන් අඬන්නේ නැතුව.

    2018-2024 කාලයක් තුලදි ඇස්බැස්ටෝස් භාවිතය/ගෙන්වීම/භාවිතය සම්පූරණයෙන්ම නැති කරන කතාවක් තමා යෝජනා උනේ...
    කතා කලාද නැද්ද කියලා නම් දන්නේ නෑ...
    නෙගෝශියේට් නොවියයුතු කරුණු කාරණාත් තියෙනවා...
    ග්ලයිෆොසෙට් උනත් තහනම් කරන්න අහ අහ හිටිය නම් වැඩේ කරන්න දෙන්නෙම නෑ...

    තව අවුරුදු විස්සකින් ඉපදෙන උන්ට ටයිම් බෝම්බෙ සෙට් කරලා තියෙන්නේ දැන්මම
    :D
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    2018-2024 කාලයක් තුලදි ඇස්බැස්ටෝස් භාවිතය/ගෙන්වීම/භාවිතය සම්පූරණයෙන්ම නැති කරන කතාවක් තමා යෝජනා උනේ...
    කතා කලාද නැද්ද කියලා නම් දන්නේ නෑ...
    නෙගෝශියේට් නොවියයුතු කරුණු කාරණාත් තියෙනවා...
    ග්ලයිෆොසෙට් උනත් තහනම් කරන්න අහ අහ හිටිය නම් වැඩේ කරන්න දෙන්නෙම නෑ...

    තව අවුරුදු විස්සකින් ඉපදෙන උන්ට ටයිම් බෝම්බෙ සෙට් කරලා තියෙන්නේ දැන්මම
    :D

    තව අවුරුදු විස්සකින්? ayi danda ape un asbestos import karanna patan gatte?
    dan prasnayak na kiyalada umba kiyanne?