ජනාදිපති සහ කුරුමිනියෝ

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    aniwa. eka nisa thama api alternatives promote karanna one. eth api ehema kalaada?
    api ehema shape eke kala nan kohomath asbestos illuma adu wenawa.

    polythene case eka balapan. ekath ehemayi.

    Govt attempts to curb the use of polythene have been extremely unsuccessful – CEJ

    By Sanchith Karunaratna

    The Centre for Environmental Justice (CEJ) stated that the strategies adopted by the government to curb the use of polythene within Sri Lanka have been disappointing and unsuccessful.

    Executive Director of the CEJ Hemantha Vithanage stated that the banned forms of polythene have been reintroduced to the market by private manufacturers unchecked by the government.

    He further stated that several new forms of polythene more harmful to the human body have also been introduced into the local market.


    http://www.adaderana.lk/news/44979/...lythene-have-been-extremely-unsuccessful-cej-
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙ ආර් ඇමරිකාව එක්ක යද්දි ඔය රුසියාව ඉන්දියාව ලවා කොටි පුහුණුව දුන්නෙ ඔය රුසියාවම තමා ආයුබොවන්ඩ .
    පස්සෙ ඉන්දියාව කෙලවද්දි ඇමරිකන් සහය පැතුව ජෙ ආර් ට ඇමරිකාව කිව්වෙ ඉන්දියාව එක්ක හොඳින් ඉන්න කියලා.
    බලවතුන් පොඩි රටවල් බයිට් එකට ගන්නවා මිසක් කස්ි ආදරයක් නැහැ.දැන් චීනා ලංවෙන්නෙ ඇයි ?
    ත්‍රස්තවාදී සංවිධාන වල ප්‍රියතම ආයුධය AK47
    හැදුවෙ රුසියාවෙන් මිසක් වෙන කොහෙන්වත් නෙමෙ .

    ISIS එකේ,FSA එකේ ප්‍රියතම Anti tank guided missile = BGM-71 TOW(US made) :P
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ස්වභාවධර්මයෙ යහපත මිනිස්සුන්ගෙ යහපත ගැන හිතලා ගත්තු තීරණ අනිත් පැත්ත හරවන්න අපේ රට බිත්තියට හේත්තු කරන්න තරම් රුසියාව පහතට වැටුනේ නෑ. මොකද මුන් එදා ඉඳන්ම අධිරාජ්‍ය විරෝධි වෙස් මුහුනක් දාගෙන ඇත්තටම කරේ කුඩා රාජ්‍යන් අපහසුතාවයට පත් කරපු එක තමයි. උන් එදා ඉඳන්ම හිටියෙ මේ පහත් මට්ටමේ තමයි. හැබැයි අපේ උන් හිතන් හිටියා රුසියාව හොඳ රටක් කියලා. රුසියාව අධිරාජ්‍ය විරෝධි රටක් විදිහට සැලකුනත් මුන්ගෙ ඇත්ත තත්වය ඕකයි.

    අධිරාජ්‍යන්ගේ බලපෑම් වලින් මිදෙන්න නම් රටේ මිනිස්සු නායකත්වයත් එක්ක හිටගන්න ඕනේ. මම මේ කියන්නෙ මෛත්‍රිපාල එක්ක හිටගෙන දෑත් ශක්තිමක් කරන්න කියලා නෙවේ. ගත්තු තීරණය හොඳ එකක් නම්, ඒ තීරණය අරගෙන ලීඩ් කරන කෙනාගෙ පාට පක්ෂ කුල මල බලන්නෙ නැතුව රටේ ජනතාව ඒක අනුමත කරන්න ඕනේ. අපි එහෙමද? අපේ හොඳට ගත්තු තීරණැ දිහාත් අපි බලන්නෙ පාට පක්ෂ කෝනයෙන්. ඒවා විවේචනය කරනවා. ඉන්දියාවේ ගාන්ධිතුමා එක්ක ඒ මිනිස්සු හදවතින්ම හිටගත්තා. පාරේ ශරීර කෘත්‍ය කරන්න කිව්වත් උන් දෙපාරක් හිතන්නැතුව ඒවා අකුරටම කරා. රට හොඳටම ණය වෙලා ඉන්න වෙලාවේ ගේම ඉල්ලලා ඇස්බැස්ටස් පාවිච්චිය තහනම් කරලා නවත්තන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි පාවිච්චිය අඩු කරලා නැත්තටම නැති කරලා මේවා නවත්තන්න පුළුවන්. ඒක කරන්න අපි එකා වගේ එකතු වෙන්න ඕනේ.

    "නැගී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන්වී"

    උඹ ම‍ේතන හෙන පඩ ටෝක් දෙනව රනිලට මොනව හරි කිව්ව‍ොත් උෟරු ජුවල්..
    :rofl::rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    උඹ ම‍ේතන හෙන පඩ ටෝක් දෙනව රනිලට මොනව හරි කිව්ව‍ොත් උෟරු ජුවල්..
    :rofl::rofl::rofl:

    පාට පක්ෂ පුද්ගලයො බදාගෙන උබ කියන දේවල්:lol::lol::lol: