ජනාදිපති ෆ්ලයිට් එකේ.

Mulle_Kolla

Member
Oct 2, 2015
5
1
0
ජනාදිපති ෆ්ලයිට් එකේ.

මචන්ලා, අද අපේ අයියා ඩුබායි ඉදන් එනවා.. අද ඌ එන ෆ්ලයිට් එකේ තමාලු ජනාදිපතිත් එන්නේ. EK654 තමා ෆ්ලයිට් එක. අයියා කොල් කරලා කිව්වේ. සාමාන්යෙන් මේ වගේ අය යන්නෙ බිස්නස් ක්ලාස්ස් ද? සෙල්ෆියක් ගහගන්න බැරි වෙයිද බන්ස්..
 
  • Like
Reactions: deanXX

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹලගේ අයියට එච්චරම පුකෙ අමාරුවක් තියේ නං ඉතිං ට්‍රය් එකක් දීල බලන්න කියහන්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සාමාන්යෙන් එමිරේට්ස් එක ස්ටේට්ස් බිස්නස් වලට යන ඩිප්ලොමැට් උන්ට ඔෆර් කරන්නෙ ෆස්ට් ක්ලාස්.. මම හිතන්නේ ඔය ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් ඇති.. බිස්නස් යන්නේ ෆස්ට් නැත්තම්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං අර දහම් ගොය්යත් ඒ එක්ක එනව ඇතිනේ. ඌ එක්ක ගහපන්.පොර තමා මේ දවස්වල නැගල යන චරිතේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    සාමාන්යෙන් එමිරේට්ස් එක ස්ටේට්ස් බිස්නස් වලට යන ඩිප්ලොමැට් උන්ට ඔෆර් කරන්නෙ ෆස්ට් ක්ලාස්.. මම හිතන්නේ ඔය ෆ්ලයිට් එකේ ෆස්ට් ක්ලාස් ඇති.. බිස්නස් යන්නේ ෆස්ට් නැත්තම්..

    ෆස්ට් ක්ලාස් බිස්නස් ක්ලාස් දෙකෙ වෙනස මොකක්ද බන්?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹලගේ අයියට එච්චරම පුකෙ අමාරුවක් තියේ නං ඉතිං ට්‍රය් එකක් දීල බලන්න කියහන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්ලේන් එකක ඉඳන් ලිඳකට පැන ලෝක වාර්තාවක් තැබූ ඔබතුමාගේ අයියාට මාගේ ප්‍රණාමය :lol: :lol:
     

    Mulle_Kolla

    Member
    Oct 2, 2015
    5
    1
    0
    හරි කුජීත කමෙන්ට් ටිකක් නොවැ වැටිලා තියෙන්නෙ. මීට හොදා ප්ලේන් එකේ බින් ලාඩන් ආවයි කිව්ව නම්.