ජනාධිපත්වරණයෙන් පසු විපක්‍ෂය?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    අළුත්ම තොරතුරු වලට අනුව සජිත් විපක්ශ නායක. හැබැයි අනුරට ගේමක් ගහලා විපක්ශ නායක වෙන්න බැරිත් නෑ. ඉදිරි සති කීපයෙදි ජවිපෙ පසුබාන වේගය එක්ක බැලුවම සජිත්ට චාන්ස් වැඩියි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඒක හරියටම බලන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනි... ඊට කලින් වෙන කිසිම දෙයක් ස්ථිර හෝ ඇත්තම නිරූපණය කියලා පිළිග්න්න අමාරුයි.

    මාලිමාව ලබන අන්ත පරාජයක් එක්ක, එයාලා මහ මැතිවරණයකදි ගන්න ආසන ගණන තව අඩු වෙන්න පුළුවන්.
    ජනාධිපතිවරණයකින් 51% කවුරුත් ගනී කියල හිතන්න බෑ තවම... පාවෙන ඡන්ද පුතානෝට වැටුණොත් ඇරෙන්න 51% කාටවත් නැති වෙයි.. මේ තියෙන තත්වයෙන්
    ube ammata tama antha parajaya wenne ponnayo
    #22sptbumpwenapost
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,771
    113
    එකමත් එක රටක
    Happy The Fresh Prince Of Bel Air GIF
     
    • Haha
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    මාර විශ්ලේෂණ තොගයක් යන්නෙ. තව අවුරුද්දකින් දෙකකින් මේ ත්‍රෙඩ් ආයෙ බම්ප් කරන්නත් ඕනනෙ. :lol:
    එකෙන්ම..
    අහ.. ඩිස්ලයිකු සියුමැලි නුලේ ඉන්නවා..

    ube ammata tama antha parajaya wenne ponnayo
    #22sptbumpwenapost
    හලෝ පෙඩා.. දන්නවනෙ ඉතින්.. මෙ පාර අනුර තමයි..💚
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,045
    113
    ජනාධිපතිවරණයෙන් පසු විපක්‍ෂය ලෙස පැවතිය යුත්තේ කුමක්ද? හැමෝම ආණ්ඩු පක්‍ෂය එනකං බලං ඉන්නවා ඒත් ශක්තිමත් විපක්ෂයකුත් ඕන නැද්ද? මොකක් විපක්ෂ විදියට එන එකද හොඳ?

    මාලිමාව ආවම විපක්ශ මොකටද බන්. උන් සරල රේඛාව වගේ කෙලින් ඩයල්. හොරකන් කරන්නේ නෑ, වැරදි වැඩ කරන්නෙ නෑ. වැරදි තීරන ගන්නේ නෑ. ඉතින් මොකටද උන්ගෙ වැරදි හොයන්න විපක්ශයක්? :yes: :yes:

    🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    මාලිමාව ආවම විපක්ශ මොකටද බන්. උන් සරල රේඛාව වගේ කෙලින් ඩයල්. හොරකන් කරන්නේ නෑ, වැරදි වැඩ කරන්නෙ නෑ. වැරදි තීරන ගන්නේ නෑ. ඉතින් මොකටද උන්ගෙ වැරදි හොයන්න විපක්ශයක්? :yes: :yes:

    🤭🤭
    wipakshayak nathi ekama rata wei ethakota
    lol
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හිස කුඩිච්චියක් දාගනින් කාන්තාර පො#%යා
    :P
    චන්දෙන් පස්සේ උඹව දාන්න වෙන්නේ අංගොඩ.
    passen yanakota wihiluwak wenawa kiyala mans ta therum karala denna SJB eke unta bari da?
    ඌයි ගෑනියි බන් අති පණ්ඩිතයි කියල උගේම ලග ඉන්න අය කියල තියෙන්නේ. උට උපදෙස් දෙන්න වෙනම ගොන්නු සෙට් එකක් ඉන්නවලු.
     
    • Haha
    Reactions: NRTG and Lovtus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ube ammata tama antha parajaya wenne ponnayo
    #22sptbumpwenapost
    හපෝ මෙන්න පිස්සෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකට.. මුට ඉරාන් වලින් ගහපු නෂ්ටික අවියක් වැදිලද කොහෙද.
     
    • Dislike
    Reactions: yapa100

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    ඌයි ගෑනියි බන් අති පණ්ඩිතයි කියල උගේම ලග ඉන්න අය කියල තියෙන්නේ. උට උපදෙස් දෙන්න වෙනම ගොන්නු සෙට් එකක් ඉන්නවලු.
    kohomath puthano kelawa ganne gani yana yana thana geniyana nisa, unta advice dena anik set eka mokkuda?
     
    • Haha
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    kohomath puthano kelawa ganne gani yana yana thana geniyana nisa, unta advice dena anik set eka mokkuda?
    ඔය කැසිනෝ සෙට් එකක් සහ වෙනත් බර බින්සස් කාරයෝ සෙට් එකක් කියල තමයි ආරංචිය. කොහොමත් මු දින්නත් කෙලව ගන්නවා අනිවා. මුට බලේ ලැබුනම මිට වඩා ගොන් ගතිය එනවා ඉස්සරහට. ගණිත හොදටම පිස්සු නටනවා ෂුවර්. මොනවයින් මොනවා කරාවිද දන්නේ නෑ මේ ගොනා හැබැයි බන්.
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    31,999
    113
    ඔය කැසිනෝ සෙට් එකක් සහ වෙනත් බර බින්සස් කාරයෝ සෙට් එකක් කියල තමයි ආරංචිය. කොහොමත් මු දින්නත් කෙලව ගන්නවා අනිවා. මුට බලේ ලැබුනම මිට වඩා ගොන් ගතිය එනවා ඉස්සරහට. ගණිත හොදටම පිස්සු නටනවා ෂුවර්. මොනවයින් මොනවා කරාවිද දන්නේ නෑ මේ ගොනා හැබැයි බන්.
    hari eka thamai ehema kiyala, hamuwa hari, podi maina hari opposition thiyannath baha, un kohomath balanne opposition eke indala hari game eka play karanna, itawada SJB opposition roll eka play karanam hari neda? Puthanoge, maniyo play karapu roll ekamai, puthanoge abaniyo play karanneth, edawas wala puthanoge maniyo play karapu widiyath piyananta balapawa kiyala puthanota amathaka une kohomada? ewa mathaka nam, ganiwa poddak paththakin thiyanawa
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    පොඩ්ඩක් හිටපන් ගිය පාර වගේ එකක් හදලා දෙන්නම්.. බලපන් හිටියේ කීයද සිංහළු, තුනෙන් දෙකේ ආණ්ඩුව පුකෙන් ගියේ.. වෙන ජාතියක කියලා අර රසමනික්කම් කාරය විතරයි ගේම ඉල්ලුවේ. අනිත් උන් මේලෝ වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    හපෝ මෙන්න පිස්සෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකට.. මුට ඉරාන් වලින් ගහපු නෂ්ටික අවියක් වැදිලද කොහෙද.
    ඔය ඉතින්..
    අනුර ජනපති කියලා කතාව ඉවරකරපන්.. පොඩි එකාව රෑ පුරා අඩවන්න එපා.. එක පාරක් කියුවා හොදේ...
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    itawada SJB opposition roll eka play karanam hari neda? Puthanoge, maniyo play karapu roll ekamai, puthanoge abaniyo play karanneth, edawas wala puthanoge maniyo play karapu widiyath piyananta balapawa kiyala puthanota amathaka une kohomada? ewa mathaka nam, ganiwa poddak paththakin thiyanawa
    SJB eka හොදයි opposition roll එකට කොහොමත්. ගේම ඉල්ලන කට්ටිය ඉන්නව. SJB eka දින්නොත් ඉතින් ජෙප්පෝ තමයි. උන් කියන දේවල් ඉතින් වැඩිය ගණන් ගන්න එකක නැ.
    උඹ කිව්වා වගේම පුතනොගේ අම්ම වගේමයි උගේ ගෑනිත්. ඒ චරිතේම තමයි කිසි වෙනසක් නැ. අපි බලන විදියට උ බලන්නේ නෑ බන්. උ හිතන්නේ අම්ම හිටපු විදිය හරි කියල. එක නිසා ගණිත ඒ වගේ හදා ගන්න උ ආස ඇති.
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,400
    75,045
    113
    wipakshayak nathi ekama rata wei ethakota
    lol

    වික්ශයක් ඕනවෙන්නේ ආන්ඩුපක්ශේ චාටර්නම් විතරයි. ඒත් මාලිමාවේ ඉන්න virgin සෙට් එක ආවම හැමොටම තේරෙයි විපක්ශයක් වැඩක් නෑ. ආන්ඩුවේ වැරද්දක් වෙන්නේ නෑ. උනොත් එහෙම එයාලම ඒකට දඬුවම් කරලා හරිගස්සයි කියලා.

    SJB eka හොදයි opposition roll එකට කොහොමත්. ගේම ඉල්ලන කට්ටිය ඉන්නව. SJB eka දින්නොත් ඉතින් ජෙප්පෝ තමයි. උන් කියන දේවල් ඉතින් වැඩිය ගණන් ගන්න එකක නැ.
    උඹ කිව්වා වගේම පුතනොගේ අම්ම වගේමයි උගේ ගෑනිත්. ඒ චරිතේම තමයි කිසි වෙනසක් නැ. අපි බලන විදියට උ බලන්නේ නෑ බන්. උ හිතන්නේ අම්ම හිටපු විදිය හරි කියල. එක නිසා ගණිත ඒ වගේ හදා ගන්න උ ආස ඇති.

    ගෑනි ටික ටික එලියට එනවනේ. පට්ට ego එකක් තියෙන ඩබලක් වගේ. වැරදිලා හරි බලය හම්බුනොත් හොඳ හොඳ ආතල් ටික බලාගන්න පුලුවන් වෙයි.
    ------ Post added on Aug 12, 2024 at 8:33 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගෑනි ටික ටික එලියට එනවනේ. පට්ට ego එකක් තියෙන ඩබලක් වගේ. වැරදිලා හරි බලය හම්බුනොත් හොඳ හොඳ ආතල් ටික බලාගන්න පුලුවන් වෙයි.
    මතකනේ ගිය පාර දාපු සෙල්ලම්. ඇවිදින හැටි පාවා පුරුදු උනා.
     
    • Haha
    Reactions: NRTG and tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    ඇයි පොනිලා එක්ක ඉන්න පොහොට්ටුව හොඳ නැද්ද . මතකනේ තම්බින්ගේ වඳ ජංගි බෙසියර් කොත්තු එහෙම මාකට් කරලා කුරුනෑගල තම්බි ඩොකෙක් ඇල්ලුවා
    ඇයි ඒ දවස් වල උබත් @shenat එකෙන් වද රචනා ලිව්වේ මතක නැද්ද http 🤣