අළුත්ම තොරතුරු වලට අනුව සජිත් විපක්ශ නායක. හැබැයි අනුරට ගේමක් ගහලා විපක්ශ නායක වෙන්න බැරිත් නෑ. ඉදිරි සති කීපයෙදි ජවිපෙ පසුබාන වේගය එක්ක බැලුවම සජිත්ට චාන්ස් වැඩියි.
ube ammata tama antha parajaya wenne ponnayoඒක හරියටම බලන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනි... ඊට කලින් වෙන කිසිම දෙයක් ස්ථිර හෝ ඇත්තම නිරූපණය කියලා පිළිග්න්න අමාරුයි.
මාලිමාව ලබන අන්ත පරාජයක් එක්ක, එයාලා මහ මැතිවරණයකදි ගන්න ආසන ගණන තව අඩු වෙන්න පුළුවන්.
ජනාධිපතිවරණයකින් 51% කවුරුත් ගනී කියල හිතන්න බෑ තවම... පාවෙන ඡන්ද පුතානෝට වැටුණොත් ඇරෙන්න 51% කාටවත් නැති වෙයි.. මේ තියෙන තත්වයෙන්
එකෙන්ම..මාර විශ්ලේෂණ තොගයක් යන්නෙ. තව අවුරුද්දකින් දෙකකින් මේ ත්‍රෙඩ් ආයෙ බම්ප් කරන්නත් ඕනනෙ.![]()
හලෝ පෙඩා.. දන්නවනෙ ඉතින්.. මෙ පාර අනුර තමයි..ube ammata tama antha parajaya wenne ponnayo
#22sptbumpwenapost
ජනාධිපතිවරණයෙන් පසු විපක්‍ෂය ලෙස පැවතිය යුත්තේ කුමක්ද? හැමෝම ආණ්ඩු පක්‍ෂය එනකං බලං ඉන්නවා ඒත් ශක්තිමත් විපක්ෂයකුත් ඕන නැද්ද? මොකක් විපක්ෂ විදියට එන එකද හොඳ?
wipakshayak nathi ekama rata wei ethakotaමාලිමාව ආවම විපක්ශ මොකටද බන්. උන් සරල රේඛාව වගේ කෙලින් ඩයල්. හොරකන් කරන්නේ නෑ, වැරදි වැඩ කරන්නෙ නෑ. වැරදි තීරන ගන්නේ නෑ. ඉතින් මොකටද උන්ගෙ වැරදි හොයන්න විපක්ශයක්?![]()
චන්දෙන් පස්සේ උඹව දාන්න වෙන්නේ අංගොඩ.හිස කුඩිච්චියක් දාගනින් කාන්තාර පො#%යා
ඌයි ගෑනියි බන් අති පණ්ඩිතයි කියල උගේම ලග ඉන්න අය කියල තියෙන්නේ. උට උපදෙස් දෙන්න වෙනම ගොන්නු සෙට් එකක් ඉන්නවලු.passen yanakota wihiluwak wenawa kiyala mans ta therum karala denna SJB eke unta bari da?
අජාසත්තය ත් මේ දැන් ආවාඑකෙන්ම..
අහ.. ඩිස්ලයිකු සියුමැලි නුලේ ඉන්නවා..

හපෝ මෙන්න පිස්සෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකට.. මුට ඉරාන් වලින් ගහපු නෂ්ටික අවියක් වැදිලද කොහෙද.ube ammata tama antha parajaya wenne ponnayo
#22sptbumpwenapost
kohomath puthano kelawa ganne gani yana yana thana geniyana nisa, unta advice dena anik set eka mokkuda?ඌයි ගෑනියි බන් අති පණ්ඩිතයි කියල උගේම ලග ඉන්න අය කියල තියෙන්නේ. උට උපදෙස් දෙන්න වෙනම ගොන්නු සෙට් එකක් ඉන්නවලු.
ඔය කැසිනෝ සෙට් එකක් සහ වෙනත් බර බින්සස් කාරයෝ සෙට් එකක් කියල තමයි ආරංචිය. කොහොමත් මු දින්නත් කෙලව ගන්නවා අනිවා. මුට බලේ ලැබුනම මිට වඩා ගොන් ගතිය එනවා ඉස්සරහට. ගණිත හොදටම පිස්සු නටනවා ෂුවර්. මොනවයින් මොනවා කරාවිද දන්නේ නෑ මේ ගොනා හැබැයි බන්.kohomath puthano kelawa ganne gani yana yana thana geniyana nisa, unta advice dena anik set eka mokkuda?
hari eka thamai ehema kiyala, hamuwa hari, podi maina hari opposition thiyannath baha, un kohomath balanne opposition eke indala hari game eka play karanna, itawada SJB opposition roll eka play karanam hari neda? Puthanoge, maniyo play karapu roll ekamai, puthanoge abaniyo play karanneth, edawas wala puthanoge maniyo play karapu widiyath piyananta balapawa kiyala puthanota amathaka une kohomada? ewa mathaka nam, ganiwa poddak paththakin thiyanawaඔය කැසිනෝ සෙට් එකක් සහ වෙනත් බර බින්සස් කාරයෝ සෙට් එකක් කියල තමයි ආරංචිය. කොහොමත් මු දින්නත් කෙලව ගන්නවා අනිවා. මුට බලේ ලැබුනම මිට වඩා ගොන් ගතිය එනවා ඉස්සරහට. ගණිත හොදටම පිස්සු නටනවා ෂුවර්. මොනවයින් මොනවා කරාවිද දන්නේ නෑ මේ ගොනා හැබැයි බන්.
ඔය ඉතින්..හපෝ මෙන්න පිස්සෙක් ඇවිල්ල ත්‍රෙඩ් එකට.. මුට ඉරාන් වලින් ගහපු නෂ්ටික අවියක් වැදිලද කොහෙද.
රනිල් ජනපති, නාමල් අගමැති, සජිත් විපක්ෂ නායක, අනුර සුපුරුදු අනුරජනාධිපතිවරණයෙන් පසු
SJB eka හොදයි opposition roll එකට කොහොමත්. ගේම ඉල්ලන කට්ටිය ඉන්නව. SJB eka දින්නොත් ඉතින් ජෙප්පෝ තමයි. උන් කියන දේවල් ඉතින් වැඩිය ගණන් ගන්න එකක නැ.itawada SJB opposition roll eka play karanam hari neda? Puthanoge, maniyo play karapu roll ekamai, puthanoge abaniyo play karanneth, edawas wala puthanoge maniyo play karapu widiyath piyananta balapawa kiyala puthanota amathaka une kohomada? ewa mathaka nam, ganiwa poddak paththakin thiyanawa
wipakshayak nathi ekama rata wei ethakota
lol
SJB eka හොදයි opposition roll එකට කොහොමත්. ගේම ඉල්ලන කට්ටිය ඉන්නව. SJB eka දින්නොත් ඉතින් ජෙප්පෝ තමයි. උන් කියන දේවල් ඉතින් වැඩිය ගණන් ගන්න එකක නැ.
උඹ කිව්වා වගේම පුතනොගේ අම්ම වගේමයි උගේ ගෑනිත්. ඒ චරිතේම තමයි කිසි වෙනසක් නැ. අපි බලන විදියට උ බලන්නේ නෑ බන්. උ හිතන්නේ අම්ම හිටපු විදිය හරි කියල. එක නිසා ගණිත ඒ වගේ හදා ගන්න උ ආස ඇති.
මතකනේ ගිය පාර දාපු සෙල්ලම්. ඇවිදින හැටි පාවා පුරුදු උනා.ගෑනි ටික ටික එලියට එනවනේ. පට්ට ego එකක් තියෙන ඩබලක් වගේ. වැරදිලා හරි බලය හම්බුනොත් හොඳ හොඳ ආතල් ටික බලාගන්න පුලුවන් වෙයි.
ඇයි ඒ දවස් වල උබත් @shenat එකෙන් වද රචනා ලිව්වේ මතක නැද්ද httpඇයි පොනිලා එක්ක ඉන්න පොහොට්ටුව හොඳ නැද්ද . මතකනේ තම්බින්ගේ වඳ ජංගි බෙසියර් කොත්තු එහෙම මාකට් කරලා කුරුනෑගල තම්බි ඩොකෙක් ඇල්ලුවා