ජනාධිපතිගෙ එකම රෝල

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
ජනාධිපතිගෙ එකම රෝල

ආණ්ඩුවට කෙලවෙද්දි, ජනතාවගෙ විරෝධයන් එද්දි හැමදාම මේ සැරේත් වගේ බැන්කි මූන්ගෙ අහවල් එකේ එල්ලෙනවා.

අවුරුද්ද ඉවරවෙන්නත් කලින් මැයි 1වෙනිදා UN එකට විරුද්ධව පාරට බහින්නලු.
එතකොට මිනිස්සු බඩුමිල වැඩිවෙනවට කෑගහන්න එපාද? කම්කරුවන්ගෙ පඩි වැඩි කරන්න කියලා කියන දවසෙ ඒවට කෑගහන්න එපාද? අපිට ඒවා අමතක කරවන්නද හදන්නේ? අනික මෙයාව විදුලි පුටුවකට ගෙනියනවලු. උබලා එක්කෙනෙක්වත් දන්නවද විදුලි පුටුවකට ගෙනිච්ච එක නායකයෙක්? :lol: එතකොට හිරගෙවල්වල ඉන්න රණවිරුවො හොරුද?

01%20-%20UN.img_assist_custom.jpg
Sri-Lankan-lawmaker-ends-death-fast-over-UN-probe_384069.jpg

eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
පාන්පිටි ඒකාධිකාරිය කියලා ප්රීමා එකට කෙලවන්න හදපු ආණ්ඩුව අන්තිමට පාන්පිටි ගේන්න පටන්ගත්තා. රටේ ගොවියන්ට කෙලකරා. මිනිස්සු පාන්පිටි කන්න පුරුදුකරලා පස්සෙ කිව්වා පාන්පිටි ත්රස්තවාදයක් තියනවා කියලා.
ඔන්න බැන්කි මූන් market කරන අතරෙ පාන්පිටි වැඩි කරලා. පානුත් වැඩිකරයි හෙට විතර. වැඩේ හොඳයි, ඒත් කියන කියන විදියට නටන්න ජනතාව පඹයොද? මම නම් නෑ. උබලා එහෙමද?

z_p-15-Rice-05.jpg
 
eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
මර්වින් හැමසැරේම වගේ කෙහෙල් ගහකට කොටලා. කප්පම් අරන් දැන් හැංගෙන්න හදනවා. කිරිබත්ගොඩ පොලෙන්, කිරිබත්ගොඩ කඩවලින් කප්පම් ගත්ත පුරුද්දට පෑලියගොඩටත් බහින්න ලෑස්තිඋනේ. රජතුමාගේ කුණු ඔක්කොම දන්න හින්දා කාටවත් මුකුත් කරන්න බෑ. ඔක්කොටම කෑගහන රජ්ජුරුවො ගලේ පහරපු බළලා වගේ මේකට කටවහගෙන ඉන්නවා. අනික ඔක්කොටම කෙලවන ගෝඨයි, බැසිලුයි කරගන්න දෙයක් නැතුව ඉන්නෙ.lol

mervin.jpg

spotlightpic.1.jpg
 
eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
ඉන්දියාවට ලෝකකුසලානෙ වික්කා කියන කතාව දැන් හොඳටම පැහැදිලී. කණ්ඩායමේ පරාජයට කවුරුත් වගකියන්නෙ නෑලු. යකෝ මාර වැඩක්නේ. ක්රිඩකයන්ට ජනතාවගෙ සල්ලි වලින් ලක්ෂ ගානක් පඩි හම්බුවෙන බව කටිටිය දන්නවද මන්දා.
ඔච්චර ක්රීඩාවට කැමතිනම් තමන්ගෙම රටේ ක්රීඩකයො එක්ක ලංකාවට එන්න තිබ්බනෙ, ලංකාවෙ තිබ්බ උපහාර උත්සව වලට යන්න තිබ්බනෙ. ඇයි නොගියෙ? ලේසියට ජනාදිපති මන්දිරේට විතරක් ගෙන්න ගත්තා මොකද ජනතාවට හිතට එකඟව මූනදෙන්න බැරි හින්දා.
ඒ ඔක්කොම අස්සෙ පෙට්රල්,ගෑස් වලටත් කෙලෙව්වා

CRPTC43.jpg

laliths_news_1301983072671.jpg
 
  • Like
Reactions: HASITHA DIMANTHA

rope

Banned
Mar 11, 2011
507
74
0
රජතුමා බැන් කී මුන්ට බනින විපක්ෂ මංත්‍රී කෙනෙකුට ලක්ෂ 75 ගානේ දෙනවලු.
ඇයි යකෝ අපි නිකන් ආණ්ඩුවට කඩේ යන්නේ.අපිටත් කීයක් හරි දුන්නොත් අපිත් සපෝර්ට් එක දෙන්නම්.නැත්නම් අපි සපෝර්ට් කරන්නේ බෑන්-කී-මූන්ට තමයි.
:yes::yes:
 
eskavin

Member
Dec 8, 2009
308
65
0
@ my Room
රජතුමා බැන් කී මුන්ට බනින විපක්ෂ මංත්‍රී කෙනෙකුට ලක්ෂ 75 ගානේ දෙනවලු.
ඇයි යකෝ අපි නිකන් ආණ්ඩුවට කඩේ යන්නේ.අපිටත් කීයක් හරි දුන්නොත් අපිත් සපෝර්ට් එක දෙන්නම්.නැත්නම් අපි සපෝර්ට් කරන්නේ බෑන්-කී-මූන්ට තමයි.
:yes::yes:

ඉතින් මමත් බනින්නම් කෝ

========================================================

attachment.php

Yakoo mage Rep kapala :growl::growl:
 
Last edited:

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට සුදුසු පාලකයන් යැය් කියමනක් තිබේ. මහරජානෝ හා මැරවින් වැනි පාලකයන් වැජඹෙන්නේ රටේ බහුතරයක් ඔවුන් වැනිම පුද්ගලයන් නිසය. අපේ රටේ මැරවින් ලා සහ මහරජානෝලා පදූරකට පයින් ගැහුවත් විසිවෙන තරමට ඇත. හැම පාදඩ වැඩක්ම කරමින් ආගම ජාතිය සහ දේශප්‍රේමයෙන් එය වසා ගනිමින්, වෙන හැම රෙද්දටම බටහිරයන්ට බැනීම රටේ බහුතරයේ පුරුද්දය්. ඉතින් ඔවුනට ඔවුන් වැනිම පාලකයන් හමු වී තිබේ. බුද්ධිමත් පාලකයන් අවශ්‍ය නම් කල යුත්තේ මුලින් ජනතාව බුද්ධිමත් වීමය්.
 
issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
මේ ලංකාවේ ඉන්න සමහර උන් එක්ක මේවා කතා කරලා වැඩක් නැහැ බන්!!!
 
Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට සුදුසු පාලකයන් යැය් කියමනක් තිබේ. මහරජානෝ හා මැරවින් වැනි පාලකයන් වැජඹෙන්නේ රටේ බහුතරයක් ඔවුන් වැනිම පුද්ගලයන් නිසය. අපේ රටේ මැරවින් ලා සහ මහරජානෝලා පදූරකට පයින් ගැහුවත් විසිවෙන තරමට ඇත. හැම පාදඩ වැඩක්ම කරමින් ආගම ජාතිය සහ දේශප්‍රේමයෙන් එය වසා ගනිමින්, වෙන හැම රෙද්දටම බටහිරයන්ට බැනීම රටේ බහුතරයේ පුරුද්දය්. ඉතින් ඔවුනට ඔවුන් වැනිම පාලකයන් හමු වී තිබේ. බුද්ධිමත් පාලකයන් අවශ්‍ය නම් කල යුත්තේ මුලින් ජනතාව බුද්ධිමත් වීමය්.
    Agreed machn ..... :)
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169

    හ්ම්..