ජනාධිපතිගෙ එකම රෝල
ආණ්ඩුවට කෙලවෙද්දි, ජනතාවගෙ විරෝධයන් එද්දි හැමදාම මේ සැරේත් වගේ බැන්කි මූන්ගෙ අහවල් එකේ එල්ලෙනවා.
අවුරුද්ද ඉවරවෙන්නත් කලින් මැයි 1වෙනිදා UN එකට විරුද්ධව පාරට බහින්නලු.
එතකොට මිනිස්සු බඩුමිල වැඩිවෙනවට කෑගහන්න එපාද? කම්කරුවන්ගෙ පඩි වැඩි කරන්න කියලා කියන දවසෙ ඒවට කෑගහන්න එපාද? අපිට ඒවා අමතක කරවන්නද හදන්නේ? අනික මෙයාව විදුලි පුටුවකට ගෙනියනවලු. උබලා එක්කෙනෙක්වත් දන්නවද විදුලි පුටුවකට ගෙනිච්ච එක නායකයෙක්?
එතකොට හිරගෙවල්වල ඉන්න රණවිරුවො හොරුද?

dehiwala palama yatanam inna epa..