ජනාධිපතිගෙ වාහනය!!

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
ජනාධිපතිගෙ වාහනය!!

අද උදේ අපේ අලුත් අධිවේගෙ විවෘත කලානෙ.අපේ ජනධිපතිතුමත් තමන්ම වාහනෙ එලවාගෙන ගියා.
ඒ වාහනෙ අපේ යලුවොත් දකින්න ඇති.Range rover එකක්. එත් මගෙ ඔලුවට ආපු ප්‍රශ්නෙ ඒ වාහනෙ නොම්මරෙ KE-1409 .ඒ කියන්නෙ ඒ වාහනෙ රෙජිස්ටර් කරන්න ඕන 2007 දි විතර.
නමුත් Range Rover L405 මොඩ්ල් එක ආවෙ 2012දි. කොහොමද එහෙම වෙන්නෙ??????
වෙන්න පුලුවන් හේතු 2යි
1.හොර නොම්මරයක් (හදිස්සියෙ හොයාගත්ත)
2.පරන වාහනෙට අලුත් බොඩි එකක් තියලා (එත් රටෙ නායකයා ඒ වගෙ වාහනයක් යයිද)



මචන් උඹලට මොකද හිතෙන්නෙ?
 
Last edited:

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    t6asZ1d.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මගේ ඔලුවට ආපු උත්තර:

    1. ජනපතිතුමාට කලින් අනුමත වෙච්චි වාහනේ නම්බර් එකටම අලුත් එකක් ගන්න පුළුවන් ඇති
    2. ජනපතිතුමාගේ ලකී නම්බර් එක ඕක වෙන්න ඇති. ඒ නිසා එකටම අලුත් එකත් ගට්ට
    3. රජ ගෙඩර වාහන බාරව ඉන්න බාස් නම්බර් ප්ලේට් මාරු කරලා
    4. ආරක්ෂක හේතූන් මත ඔය නම්බර් එක දාල
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විධායක ජනාධිපතිට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන්න බැරි එක විතරයි :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් හිතන්නෙ ඔක ඇවිත් අහන්ඩ ඔනෙ ps අපතයගෙන්,පොර කොහෙන් හරි උස්සල එඩිට් කරල පොස්ට් කරයි.:lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මම නම් හිතන්නෙ ඔක ඇවිත් අහන්ඩ ඔනෙ ps අපතයගෙන්,පොර කොහෙන් හරි උස්සල එඩිට් කරල පොස්ට් කරයි.:lol::lol:

    උබ මහා දිව දෙකේ එකෙක්නෙ යකෝ
    ps (President) අපතයලු
    යකෝ රටේ නායකයට නම්බු තියල කතා කරන්න ඉගෙනගනින් චින උරා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මහා දිව දෙකේ එකෙක්නෙ යකෝ
    ps (President) අපතයලු
    යකෝ රටේ නායකයට නම්බු තියල කතා කරන්න ඉගෙනගනින් චින උරා
    ඔන්න ගෑනි ආව,එහෙම රෙද්දක් නෙමේ කියුවෙ වේසියෙ.සිනි බොල කතා කියල,කිච නොවි හිටපිය,සුද්දගෙ ## ලොවන්නියෙ.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝදර_රාණි;15800208 said:

    erozan මහත්තයෝ අද ඔයා කක්කුස්සි ගියාද හරියට.
    fake fake fake gt අහන්ඩ ඔනෙ මේවා :cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපත සෙට් එකට හොදටම රිදිල.:lol::lol:
    gt එනකන් බුරන්ඩ
    :yes::cool:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මගේ ඔලුවට ආපු උත්තර:

    1. ජනපතිතුමාට කලින් අනුමත වෙච්චි වාහනේ නම්බර් එකටම අලුත් එකක් ගන්න පුළුවන් ඇති
    2. ජනපතිතුමාගේ ලකී නම්බර් එක ඕක වෙන්න ඇති. ඒ නිසා එකටම අලුත් එකත් ගට්ට
    3. රජ ගෙඩර වාහන බාරව ඉන්න බාස් නම්බර් ප්ලේට් මාරු කරලා
    4. ආරක්ෂක හේතූන් මත ඔය නම්බර් එක දාල

    1,2 නම් වෙන්න අමාරුයි. 3 -4 නම් වෙන්න පුලුවන් වගෙ නේද??
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    විධායක ජනාධිපතිට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන්න බැරි එක විතරයි :P

    මම හිතන්නෙ මචන් ඕක තමයි උත්තරෙ.අපිට කරන්න බැරි ගොඩක් දේවල් රටක පාලකයන්ට කරන්න පුලුවන්