ජනාධිපතිගෙ වාහනය!!
අද උදේ අපේ අලුත් අධිවේගෙ විවෘත කලානෙ.අපේ ජනධිපතිතුමත් තමන්ම වාහනෙ එලවාගෙන ගියා.
ඒ වාහනෙ අපේ යලුවොත් දකින්න ඇති.Range rover එකක්. එත් මගෙ ඔලුවට ආපු ප්රශ්නෙ ඒ වාහනෙ නොම්මරෙ KE-1409 .ඒ කියන්නෙ ඒ වාහනෙ රෙජිස්ටර් කරන්න ඕන 2007 දි විතර.
නමුත් Range Rover L405 මොඩ්ල් එක ආවෙ 2012දි. කොහොමද එහෙම වෙන්නෙ??????
වෙන්න පුලුවන් හේතු 2යි
1.හොර නොම්මරයක් (හදිස්සියෙ හොයාගත්ත)
2.පරන වාහනෙට අලුත් බොඩි එකක් තියලා (එත් රටෙ නායකයා ඒ වගෙ වාහනයක් යයිද)
මචන් උඹලට මොකද හිතෙන්නෙ?

Last edited: