ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පත්උනත් හරි හොද කතාවක් කරාමද කොහෙද.
    වැඩේ අතට අරන් කරනවනං හොදයි දැන්වත්.
    ආය මිනිස්සු කුලප්පු කරන උන්ටනං ගේම දෙයි වගේ
     

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    නිරායුධ මිනිස්සුන්ට ගහනකම් මු දැනන් ඉදල නෑ වගේ , පව් කියල හිතුන :mad:
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පත්උනත් හරි හොද කතාවක් කරාමද කොහෙද.
    වැඩේ අතට අරන් කරනවනං හොදයි දැන්වත්.
    ආය මිනිස්සු කුලප්පු කරන උන්ටනං ගේම දෙයි වගේ
    අතට ගන්නේ උගේ පක තමයි! :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අයියා ප්ලෑන් කරලා ගස්සවපු එක අවාසනාවන්ත සිද්ධියක්, ගුටිකාල දුවන්නේ නැතුව ආපහු ගහපු එක වැරදියි.

    ඔය මොනව උනත් මම නම් යන්නේ නෑ, මාත් එක්ක සෙල්ලම් කරන්න කැමති කෙනෙක් එන්න අගමැති වෙන්න
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    පිටු දෙකයි, point තුනයි!
    •9 වෙනිදා සිද්ධිය හෙලා දැකීම.
    •නව අගමැති වරයෙක් මේ සතිය තුල.
    •19ය යළි බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශොධනයක්. SMS එකක් එවන්න තිබ්බා.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නිකන් බූරුවෙක් වෙන්ඩ එපා ඕයි
    අනේ නිකන් පලයන් බන් යන්න! මෙච්චර හරියක් වෙනකන් මගුලක්ද ඔයි කරේ! දැන් අතට ගන්න ඉතුරු වෙලා තියෙන්නේ මන් කියපු එක විතරයි. කටට ගන්න දේවාලේ ගෑනිත් දැන් නැහැනේ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA