අනිවා... ඒ සුනාමිය ආවේ නැත්නම් හොරකම් කරන්න බෑ... හොරකම නැත්නම් කොටින්ට දෙන්න සල්ලි නෑ... කොටින්ට සල්ලි දුන්නේ නැත්නම් ඡන්දය පරාදයි... එදා පැරදුනා නම් මේ මොනවත් නෑ...
ඔහොම නෙවෙයිනේ ගණන් හදන්නේ. ඒක වෙන්නේ මේ වගේ.
The root cause of current issues is our foreign exchange crisis. More.
ආදායම් | Billion (USD) | වියදම් | Billion (USD) |
| අපනයන | $ 13 | ආනයන | $ 20 |
| සංචාරක | $ 4 | බැඳුම්කර | $ 6.9 |
| ප්‍රේෂණ | $ 5 | ||
| ආයෝජන | $ 2.5 | ||
| මුළු ආදායම | $ 24.5 | මුළු වියදම් | $ 26.9 |
- එමනිසා දල වශයෙන් USD 2.5 billion හිගයක් ඇති වෙනවා.- නමුත් මේතැන ගණන් හදල තියෙන්නේ යම් ආකාරයක ධනාත්මක ප්රක්ෂේපණයට ලක් කරලා.
- බැසිල් මහත්මයා USD 1 billion ඉන්දියාවෙන් ණයක් ලබා ගැනීමට ලැහැස්ති වෙනවා. මේකෙනුත් පියවගන්න පුළුවන් වෙන්නේ USD 2.4 billion හිගයෙන් අඩක් පමණයි.
පාකිස්තානය, බංගලිදේශය වගේ රටවල් ලංකාව වගේ ගැටලු තිබිලත්, මේ තරම් පහත් තත්වයකට වැටිලා නැහැ! ලංකාව මේ වගේ අගාදයකට වැටෙන්නේ හෙතුවක එලයක් නිසා. හේතුවයි එලයයි සකස් වෙන්නේ මෙහෙමයි.
නමුත් මම මුලින් කිව්වා වගේ, මේ රටේ නිවැරිදි ඉතිහාසය මතු වෙලා දැනට අවුරුදු 12 වෙනවා. මේ ඉතිහාසය නිවැරිදි කලා නම් පහල පෙන්වන සියලු ආදායම් ලැබෙන්නේ ලංකාවට.
Promoting the Buddhist Circuit and trails in Uttar Pradesh, Bihar, Gujarat and Madhya Pradesh is critical to the ministry’s target of doubling foreign tourist arrivals and revenue.. More than 10 million foreign tourists visited India in 2017, bringing in $27 billion in revenue. Read more.
එතකොට ඔය එලි දැක්වෙන්නේ හේතුවක එලය. එදා ඉතිහාසය නිවැරිදි කලා නම්, USD 27 Billion අදායම ලැබෙන්නේ ලංකාවට. ඒ කියන්නේ මෙවැනි ගැටළු යලි කිසිම දාක ඇති වෙන්නේ නැත.
After India , SL turns to China for more financial support
In the wake of the foreign exchange crisis, Sri Lanka has sought further financial assistance from China including the deferment of loan payments and a credit arrangement to import essentials and raw materials, Daily Mirror learns.මේ වගේ හිගා කාලා හෑල්ලු වෙන්න අවශ්‍ය රටක් නොවේ මේක.
දැන මෙහෙමයි! පළමුව මෙතන තියෙන ගැටලුව මම පෙන්වනලා දෙන්නම්. ඉන්පසු, ගැටලුව විසදන ආකාරය හැදිලි කරලා දෙන්නම්.
මේක කියවන සියලු දෙනා දනුවත් හෝ නොදැනුවත්ම යෙදිලා ඉන්නේ යම් කිසි අරගලයක. සමහර උදවියට හිතෙන්න ඉඩ තියෙනවා මට කිසිම ගැටලුවක් නැහැ කියලා. නමුත් මේ අවස්ථාවේ මේක විග්රහ කරන්න ගියොත් සුතියෙන් පිට යන්න වෙනවා. එම නිසා මොහොතකට මේක සත්‍යක් බව හිතන්න කියලා මම යෝජනා කරනවා.
අපි මේ මොහොතේ ජිවත් වන විශ්වයේ ස්වභාවය මේකයි. ඔබ සකස් වෙලා තියෙන්නේ මනස, හිත, ශරීරය යන ක්‍රියාකාරකම් 3 කින්. මේක ඇත්තටම කියනවනම් යම් කිසි යන්ත්‍රයක්. ඔබ දකලා ඇති ගස් කොළ සුරයා හෝ ජලය ලබා ගන්න හැඩ ගැස්සෙන ආකාරය. මෙතනත් තියෙන්නේ සත්වයන්ට හා සමාන නමුත් ඊට වඩා බාල ක්‍රියාකාර සමුහයක්. ගස් කොළ වලත් යම් කිසි ක්‍රියාකාරකම් තිබුතන් මේවට "මනස" කියන ක්‍රියා කාරිත්වය නැත. කෙසේ වෙතත්, මේ ක්‍රියාකරම් හැඩ ගැස්සිලා තියෙන්නේ තමන්ගේ ඉදිරි පැවැත්ම සදහා ඉන්දන සොයා ගැනීම සදහා.
මට මින් ඔබ්බට පැහැදිලි කරනවානම් කරන්නේ මේවා ගැන පැහැදීමක් තියෙනවානම් පමනයි. මේ අදහසට කැමැත්තක් දැක්වුවොත් ඉතිරි ටික පැහැදිලි ක්රනන්ම්.
------ Post added on Mar 21, 2022 at 6:18 AM
Sri Lanka asks for food aid
China has offered 2,000 metric tonnes of rice free of charge, following cash-strapped Sri Lanka’s request for urgent food aid.
https://island.lk/sri-lanka-asks-for-food-aid/
------ Post added on Mar 28, 2022 at 5:43 AM
Last edited: