ජනාධිපතිට හිරේ යන්න වෙනවා.. මේක විහිළුවකš

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    සිරියාවේ අසාද් මම දැනට දකින ලෝකේ ඉන්න හොදම දේශපාලන පවුර්ශයක් (political personality) තියෙන නායකයා. දැනට ලෝකේ ISIS / ඇමෙරිකාව / රුසියාව කියන ප්‍රබලම බලවේග 3ට එකපාර මුහුණදෙන සහ තමන්ට ඕන විදිහට ප්‍රශ්න විසදගන්න නායකයෙක් .



    දැන් අගිල දිහා බලන්න එපා හද දිහා බලන්න

    මගුලක් කියනවා.රුසියාව නැත්නම් අෂාඩ් එක්කෝ ඉරානෙට පැනලා ගිහින්,නැත්නම් මැරුණු තැන්වල ගසුත් පැලවෙලා