ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් මතුවුවහොත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂ වරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් එසේ තරඟ කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සපුරා උල්ලංඝනය කිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ දිනවල දැඩිලෙස ප්‍රකාශ කර සිටී. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එම ස්ථාවරයම දරනු ලබයි.
    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සැණින් ඔහුට එරෙහිව අධිකරණයට යෑමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි නීතිමය බාධාවක් එල්ල වුවහොත් මේ වන විට රාජපක්ෂවරුන් අතර ඊළඟට ජනප්‍රියම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන් අතර සම්මුතියක් ඇතිවී තිබේ.
    මෙම සම්මුතිය සඳහා දිවයින පුරා විවිධ සිංහල බෞද්ධ සංවිධාන රාශියකගේද ආශිර්වාදය හා අනුග්‍රහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබීම නිසා රාජපක්ෂවරුන් මෙම තීරණයට එළඹී ඇත. මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එතරම් කැමැත්තක් නොදැක්කුවද පවුලේ ඒකමතික ඉල්ලීම ප්‍රතික්ෂේප නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ


    https://www.facebook.com/mirisa.lk/...457431693445/1522069428032245/?type=1&fref=nf

    ඇයි බන් ඔක්කොම එකතුවෙලා රනිල්ටම කෙලින්නේ:P:P:P:rofl::rofl:
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    Ranil mona sonnayek da bn :lol:
    Uba baya wenna epa meh aanduwa rajapaksha anduwen pita yanne na.
    Aayeth jvp kalabala kaalayak wage awoth nilbalakaayata ekathuwuna nathi pawul wala okkama baawanawa lu bayayi bn upaadiyak tibunath nilbalakaayata natjnam rajaye job denne naalu
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    රනිල්ට බැරි උනාට මහින්දට පුළුවන් බන්

    3d9.png
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් මතුවුවහොත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂ වරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ..





    :lol::lol::lol:නීතියක් කොහෙද ඕයි දැන් ලංකාවේ..:P
     

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    Ranil mona sonnayek da bn :lol:
    Uba baya wenna epa meh aanduwa rajapaksha anduwen pita yanne na.
    Aayeth jvp kalabala kaalayak wage awoth nilbalakaayata ekathuwuna nathi pawul wala okkama baawanawa lu bayayi bn upaadiyak tibunath nilbalakaayata natjnam rajaye job denne naalu

    රනිල් විකමසින්හ හොඳයි හැබැයි ඌ ආවොත් කාන්තා විමුක්තියට කෙලවෙනවා. ශිරන්ති රාඡපකෂ මැතිනිය ඇතිකරලා තියන කාන්තා විමුක්තිය
    නිසා කාන්තාවකට පාරෙ බැහැලා යන්න පුලුවන්.;)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරිනං මහින්දට බෑ තමයි, එත් මිනිහ තව පාරක් ඉදි බං..
    ආහ් මේ ඉන්නෙ නීති විශේෂඥ්ඥයා :D
    එහෙම නීති ගැටලුවක් ආවොත් මහරජාණෝ දැන්ම ජනාධිපතිවරණයක් තියන්නෙ නැති වෙයි නේද? මොකද තව අවුරුදු දෙකකින් තමා පොරගෙ දෙවෙනි ධුර කාලය ඉවර වෙන්නෙ. :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිනං මහින්දට බෑ තමයි, එත් මිනිහ තව පාරක් ඉදි බං..
    ආහ්....මෙන්න නිර්වචනය දෙන්න සුදුසු ම පුද්ගලයා......
    ඔබතුමා මේ පිළිබදව විද්වත් අදහසක් ඉදිරිපත් කරන්නකෝ....ඔබතුමා ගේ වෘත්තීය සගයන් දක්වන අදහස් ද සැළකිල්ලට අරං......
    මහරජාට 3වෙනි පාර ඉල්ලන්න බැරි ද, පුළුවන් ද ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව.

    ඔබතුමාගෙන් ටිකක් දීර්ඝ සහ සාරගර්භ පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙම්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;17305036 said:
    ආහ් මේ ඉන්නෙ නීති විශේෂඥ්ඥයා :D
    එහෙම නීති ගැටලුවක් ආවොත් මහරජාණෝ දැන්ම ජනාධිපතිවරණයක් තියන්නෙ නැති වෙයි නේද? මොකද තව අවුරුදු දෙකකින් තමා පොරගෙ දෙවෙනි ධුර කාලය ඉවර වෙන්නෙ. :oo:
    ඔතන තිනේනේ නීතිමය පැත්තට වඩා ලොක්ක ගේ කේන්දරේ ප්‍රශනයක් කියල තමා කියන්නේ.......
    කන්‍ය ලග්න හිමියන්ට මේ නොවැ4 ඉදන් ජන්ම ඒරෂ්ඨකය ලබනවා. ඒක දරුණු වෙනව ලු තව අවුරුදු එකහමාරකින්.........
    ඒ කාලෙට සෙට් නොවී ඒ කාලෙ පන්නන්න මේක තියනව කියල තමා කියන්නේ........