ජනාධිපතිතුමනි පාද යාත්‍රාව ජනාධිපති මන්දිරය දෙසට එන්න හදන්නේ.ඔබතුමාව මන්දිරෙන් ඇදලා එලියට දාලා මහින්දව ඒකට දාන්න යන්නේ.මුන් පාද යාත්‍රාව යන්නේ කොහෙටද කියලා කියන්නේ නෑ.කරුනාකරලා ත්‍රිවිද හමුදාව යොදවලා මේකට පහර දෙන්න.