ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
Cricket_4.jpg

ඡනාධිපතිට මොන රටේ ලමයත් එකයි :)
 
බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මාව ලිඳේ දාන්න ආපු එවුන්ව ලිඳේ දාන එක හොඳ නෑනෙ. ඒක නිසා ඔය post 2 නොදැක්ක වගේ ඉන්නම්. ඕනෙනම් කියපන් comment කරන්නම්

    නිකන් තියන keyboard එකනේ බන්. උඹලත් ආතල් එකක් ගන්න එපැයි. කැමැත්තක් කරපන්. මට පුkaද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    tho wage unta ithin anduwa mona #%$%^ wede kalath anduwa hodai..
    tho thamai bola meka inna lin mediya..
    tho kiyanne anduwe redda witharai.ohoma kade yanawata wada hodai redi nethiwa pare palayan.
    army eke inne kanu wala kunu adinnada..yako pol buruwo mesam weda karanna army eka danna oneda..
    gadol kapanna army karayoma oneda..jiwitha parduwata thiyla udde kale un ubawath ubalage pakada anduwe inne ekekwath newei api thopi un okkma kale un maragannakam gedara TV ekek ewa balap eka
    UC wahala dapallko ewage wedath army eken nam karanne mokatada unta padi gewanne.
    thoge mole akalpa ekenma thernawa kiyana kathwalin ma.tho thamai bola inna anduwata kade yana ekama sakkiliya eka hemaoma danna wa meka inna.

    kadema palayan bath kana gon thadiya..
    nodokin thopi wage heththa..
    me wage ratakama ipaduna ne

    ආ.... army එක ඉන්නෙ යුද්ධ කරන්න විතරද? එහෙනම් දැන් ඇමරිකාවට හරි ඉන්දියාවට හරි ගහමුද? නැත්තන් පඩි නොගෙව විසුරුවා හරිමුද?

    එතකොට ඇයි දන්නෑ නේද යුද්ධ නැති රටවලුත් army තියන් ඉන්නෙ

    උඹට අනුව යුද්ධෙ දැන් නැති නිසා එකට පඩි නොගෙව ඉන්න ඕනෙ. හැබැයි උඹේ නෑදෑ වෙන රණවිරුවගෙ පඩිය බාගෙට කැපුවහම හොඳටම රිදිල ජනාධිපතිට වේසිගෙ පුතා කියනව.

    පොඩ්ඩක් පරස්පර විරෝධී වගේ නේද? මොකෝ දැං කියන්නෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    00000243.png

    ඔය ටික උඹම කරපන් පොන්ස් ... අපි හම්බකරල ගෙදරටත් කන්න අඳින්න දෙනව ... තො ඉස්සෙල්ල A/L පාස් වෙලා පොලවෙ පය ගහල ජීවත් වෙන්න බලපන් පොර ටෝක්ස් issue කරන්න කලින් :lol:

    බන්ටු;15002616 said:

    මෙලහකටත් ලිඳේද දන්නෑ :rofl::rofl:

    බන්ටු;15002717 said:
    නිකන් තියන keyboard එකනේ බන්. උඹලත් ආතල් එකක් ගන්න එපැයි. කැමැත්තක් කරපන්. මට පුkaද?

    හොඳයි comment කරන්නම්

    ඔව් මට අවුරුදු 19 යි තමා පොන්ස්. ඉපදුනේ 1994 ජනවාරි වල. A/L pass වෙන්න ඕනෙ නෑ මන් ඒක හොඳටම කරල ඉවර කරල මේ ටිකේ ගෙදරට වේලා තොපිලගෙ ගොන් post වලට comment කර කර ඉන්නෙ පොන්ස්. දැනගන්න ඔච්චර අමාරුනම් ඔන්න. 4A's maths z score - 2.****

    හැම මිනිහම හම්බ කරල ගෙවල් වලට කන්න අඳින්න දෙනව තමා. ඒත් ඒ ගාණ අඩු නිසා වෙන්නැතිනෙ ඔය ලයිට් බිල වැඩියි කියල කෑ ගහන්නෙ.

    මාව ලිඳේ දාන්න ගිහින් තොපි දෙන්නම ක්ෂනිකව ලිඳේ නේද?:rofl:

    90%ක් විශ්වාසයි ආයි තොපි දෙන්න comment කරන්නැතුව නොදැක්ක වගේ shape වෙලා යනව. ඒක තමයි මිනිසාගේ හැටි. බලමු ආයි මුන් දෙන්නගෙ post තියනවද කියල මේ thread එකේ ඉස්සරහට:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    tho wage unta ithin anduwa mona #%$%^ wede kalath anduwa hodai..
    tho thamai bola meka inna lin mediya..
    tho kiyanne anduwe redda witharai.ohoma kade yanawata wada hodai redi nethiwa pare palayan.
    army eke inne kanu wala kunu adinnada..yako pol buruwo mesam weda karanna army eka danna oneda..
    gadol kapanna army karayoma oneda..jiwitha parduwata thiyla udde kale un ubawath ubalage pakada anduwe inne ekekwath newei api thopi un okkma kale un maragannakam gedara TV ekek ewa balap eka
    UC wahala dapallko ewage wedath army eken nam karanne mokatada unta padi gewanne.
    thoge mole akalpa ekenma thernawa kiyana kathwalin ma.tho thamai bola inna anduwata kade yana ekama sakkiliya eka hemaoma danna wa meka inna.

    kadema palayan bath kana gon thadiya..
    nodokin thopi wage heththa..
    me wage ratakama ipaduna ne

    පැහැදිලි කරපන් බලන්න ලියලා තියෙන එව තේරෙනවා හොරයි :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳයි comment කරන්නම්

    ඔව් මට අවුරුදු 19 යි තමා පොන්ස්. ඉපදුනේ 1994 ජනවාරි වල. A/L pass වෙන්න ඕනෙ නෑ මන් ඒක හොඳටම කරල ඉවර කරල මේ ටිකේ ගෙදරට වේලා තොපිලගෙ ගොන් post වලට comment කර කර ඉන්නෙ පොන්ස්. දැනගන්න ඔච්චර අමාරුනම් ඔන්න. 4A's maths z score - 2.****

    හැම මිනිහම හම්බ කරල ගෙවල් වලට කන්න අඳින්න දෙනව තමා. ඒත් ඒ ගාණ අඩු නිසා වෙන්නැතිනෙ ඔය ලයිට් බිල වැඩියි කියල කෑ ගහන්නෙ.

    මාව ලිඳේ දාන්න ගිහින් තොපි දෙන්නම ක්ෂනිකව ලිඳේ නේද?:rofl:

    90%ක් විශ්වාසයි ආයි තොපි දෙන්න comment කරන්නැතුව නොදැක්ක වගේ shape වෙලා යනව. ඒක තමයි මිනිසාගේ හැටි. බලමු ආයි මුන් දෙන්නගෙ post තියනවද කියල මේ thread එකේ ඉස්සරහට:P
    :yes::yes::yes: මේකේ ලයිට් වැඩි, කන්ඩ නැ කියල ක ගන්නෙ 8 පස් නැතිව පාරේ හිග කන එවුන්.
     
    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 03:22 PM :) 11+
    reputation_pos.gif
    රට වනසන උද්ගෝෂණ 05-20-2013 03:12 PM rep +
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 02:56 PM තව දාපන් පොස්ට් +8
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 02:49 PM ela - coolkasun
    reputation_pos.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 02:38 PM ++

    ස්තුතියි :)
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හොඳයි comment කරන්නම්

    ඔව් මට අවුරුදු 19 යි තමා පොන්ස්. ඉපදුනේ 1994 ජනවාරි වල. A/L pass වෙන්න ඕනෙ නෑ මන් ඒක හොඳටම කරල ඉවර කරල මේ ටිකේ ගෙදරට වේලා තොපිලගෙ ගොන් post වලට comment කර කර ඉන්නෙ පොන්ස්. දැනගන්න ඔච්චර අමාරුනම් ඔන්න. 4A's maths z score - 2.****

    හැම මිනිහම හම්බ කරල ගෙවල් වලට කන්න අඳින්න දෙනව තමා. ඒත් ඒ ගාණ අඩු නිසා වෙන්නැතිනෙ ඔය ලයිට් බිල වැඩියි කියල කෑ ගහන්නෙ.

    මාව ලිඳේ දාන්න ගිහින් තොපි දෙන්නම ක්ෂනිකව ලිඳේ නේද?:rofl:

    90%ක් විශ්වාසයි ආයි තොපි දෙන්න comment කරන්නැතුව නොදැක්ක වගේ shape වෙලා යනව. ඒක තමයි මිනිසාගේ හැටි. බලමු ආයි මුන් දෙන්නගෙ post තියනවද කියල මේ thread එකේ ඉස්සරහට:P

    මල්ලි, මන් මේ thread එක බැලුවේ උදේ පාන්දර හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු කරගන්න. උඹල කුලල් කා ගන්න ඒවාට involve වෙන්න තරම් අමාරුවක් නෑ . අනික තර්ක කරන්න ඕන ඒ වගේ මිනිස්සුත් එක්ක. උඹේ පොර talk ටික උඹම තියාගනින්.උඹ කැමති දේ කියන එක උඹේ අයිතිය. අනුන්ට පොන්ස් කිව්වා උඹ පොඩ්ඩක් කණ්නාඩියෙන් මුණ බලපන්. ටටා හොඳේ !! :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආ.... army එක ඉන්නෙ යුද්ධ කරන්න විතරද? එහෙනම් දැන් ඇමරිකාවට හරි ඉන්දියාවට හරි ගහමුද? නැත්තන් පඩි නොගෙව විසුරුවා හරිමුද?

    එතකොට ඇයි දන්නෑ නේද යුද්ධ නැති රටවලුත් army තියන් ඉන්නෙ

    උඹට අනුව යුද්ධෙ දැන් නැති නිසා එකට පඩි නොගෙව ඉන්න ඕනෙ. හැබැයි උඹේ නෑදෑ වෙන රණවිරුවගෙ පඩිය බාගෙට කැපුවහම හොඳටම රිදිල ජනාධිපතිට වේසිගෙ පුතා කියනව.

    පොඩ්ඩක් පරස්පර විරෝධී වගේ නේද? මොකෝ දැං කියන්නෙ
    :yes::yes::yes::yes::yes: ඕකත් එක්ක කතා කොරල වැඩක් නැ ඕක අමු ගස් ගොනා ,එකයි මම පැත්තකට උනේ.
    මචං අරක වැඩි මේක වැඩි කියල කැගහන එවුන්ගෙ තාර්කික හැකියාව හිනයි,අද්යාපන මට්ටම පහත්,දේශපාලන සමාජීය දැනුම දුර්වලයි ,ඕක තමයි මම elakiri වලින් ඉගෙන ගත්ත ප්‍රදානම දේ,සමහර විට ඔය එක්ක ක්‍රය සක්තිය දුර්වල ඇති එකත් උන්ගේම වැරැද්ද නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල නොගැනීම.:dull::dull:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    ආ.... army එක ඉන්නෙ යුද්ධ කරන්න විතරද? එහෙනම් දැන් ඇමරිකාවට හරි ඉන්දියාවට හරි ගහමුද? නැත්තන් පඩි නොගෙව විසුරුවා හරිමුද?

    එතකොට ඇයි දන්නෑ නේද යුද්ධ නැති රටවලුත් army තියන් ඉන්නෙ

    උඹට අනුව යුද්ධෙ දැන් නැති නිසා එකට පඩි නොගෙව ඉන්න ඕනෙ. හැබැයි උඹේ නෑදෑ වෙන රණවිරුවගෙ පඩිය බාගෙට කැපුවහම හොඳටම රිදිල ජනාධිපතිට වේසිගෙ පුතා කියනව.

    පොඩ්ඩක් පරස්පර විරෝධී වගේ නේද? මොකෝ දැං කියන්නෙ

    ane gono mage crznge padiyada ubalata awula den..thopi ahupu de nisai kiwwe..uta e padiya lebunath nolebunath ekai kiwwe karana asadarane.uta udde gena thibba unata giya misak hambakaragena kanna beriwa giye ne eka denaganin..
    janadi pathi hari hoda eka wennethi..
    rataka army ekek thiyenne rate arakshwata misak rate thiyena hema wedakma karanna newei.army ekekta e respet eke thiyenawada lankawe...
    thoge mole tharama penawa wena ratakata gahanne ai ape unge puka kanawata da..

    thoge A/ L wala A4 power wennethi kegehanne ..apith yako A/L pass karala ubala tharam result nethiunata den degree iwarawela gewal walata kanna adainna denwa buruo..

    thoge wayse tharamata kathakarapan ponna petiya..thota kalin api me rate ipadune.e wagema thota kalin A/L kaleth iwarai.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    බන්ටු;15002810 said:
    මල්ලි, මන් මේ thread එක බැලුවේ උදේ පාන්දර හිනා වෙලා ලේ ටිකක් පිරිසිදු කරගන්න. උඹල කුලල් කා ගන්න ඒවාට involve වෙන්න තරම් අමාරුවක් නෑ . අනික තර්ක කරන්න ඕන ඒ වගේ මිනිස්සුත් එක්ක. උඹේ පොර talk ටික උඹම තියාගනින්.උඹ කැමති දේ කියන එක උඹේ අයිතිය. අනුන්ට පොන්ස් කිව්වා උඹ පොඩ්ඩක් කණ්නාඩියෙන් මුණ බලපන්. ටටා හොඳේ !! :nerd:

    ආ පොන්ස් කිව්වෙ mldarshana ට.
    මෙසේ එකෙක් ලිඳේ වැටී ගිලී මිය යයි....
    හොඳටම වතුර පෙවිල
    :lol::lol::lol::lol::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ane gono mage crznge padiyada ubalata awula den..thopi ahupu de nisai kiwwe..uta e padiya lebunath nolebunath ekai kiwwe karana asadarane.uta udde gena thibba unata giya misak hambakaragena kanna beriwa giye ne eka denaganin..
    janadi pathi hari hoda eka wennethi..
    rataka army ekek thiyenne rate arakshwata misak rate thiyena hema wedakma karanna newei.army ekekta e respet eke thiyenawada lankawe...
    thoge mole tharama penawa wena ratakata gahanne ai ape unge puka kanawata da..

    thoge A/ L wala A4 power wennethi kegehanne ..apith yako A/L pass karala ubala tharam result nethiunata den degree iwarawela gewal walata kanna adainna denwa buruo..

    thoge wayse tharamata kathakarapan ponna petiya..thota kalin api me rate ipadune.e wagema thota kalin A/L kaleth iwarai.

    අනේ මන්ද කියනදේ පැහැදිලිව ඉදිරිපත් කරන්න කෝ පැහැදිලි නෑ :no::no:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    MR President Uganda Gihin Donation karpuwata dan Me Cheque aka Dana gaman Inne
    (Mahindayage Moda Wada )

    ඡනාධිපති තුමා උගන්ඩාවට ගියේ පොදු රාඡ්‍ය මන්ඩලයේ සභාපති වන උගන්ඩාවේ ඡනාධිපති මුසවෙනි මහතා හමු විමටයි ඉදිරියේ ලංකාවේ පැවැත්වෙන සමුලු වට සමගාමිව පොදුරාඡ්‍ය මන්ඩල පලාත් පාලන සමුලුව ඇමතිමටයි නැතුව ආදාර ගන්නවත් යන්න වෙනරටවල් නැතුවටවත් නෙමෙයි උබලා කෑ ගහනවා වගේ දේශපාලනය කරන්න බෑ .එතුමා දුරදර්ශි ලෙස රටට හිතකර විදියට තමයි රට පාලනය කරන්නේ