ජනාධිපතිතුමාට අධිසුඛෝපභෝගි හෙලිකොප්ටර

crazyboy119

Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    නොදකින් පර හැත්ත.මුන් අපේ සල්ලි වලට කරන දේවල්...හෙන ගහපන්.. :angry::angry::angry::no::no::no:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ෆේක් නෙවෙයි බන්. අහන අහන එකාට කියන්න ගියාම එපා වෙනවා. ඕනේ නම් ටින්ටින්ගෙන් අහගනින්. මම කිව්වා මොඩ්ට.

    කවුද බන් නිවුස් එක බොරු කිව්වෙ. මන් කිව්වෙ මුන් දාන ගොඩක්ම ඒවා කියෙව්වාම ඇතිවෙන හිතිවිල්ලයි. ඇරත් මේක දාපු එකාම ඇවිත් මේකේ ඉන්න දඩ ෆේක් පුත්‍ර රත්නයක්. සිංහල කතා කරන දෙමළෙක්.

    ඔරියන් තුමා කියලා දහ අතේ දෙන්නෙත් මේ අප්පුවාමයි කිව්වොත් උඹ විස්වාස කරයිද දන්නෑ බන්.. :rofl: ඒත් ඇත්ත සිද්ධිය ඒකයි. මම මහින්දට කඩේ යන්නෑ. මූ රනිල්ට කඩේ යනවා වගේ. මම කියන්න තියෙන දේ -රෙප්වලට බය නැතුව කියලා දානවා විතරයි.
    ithin ban mokaa U moken aavath thota mokada?? den thoth avith inne..Uge thred ekata uththara deepan neththam vena thred ekakata palayan.... den ithin ahanna epaa mama kawda kiyalaa:lol::lol:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    එහෙමද ඒ කියන්නේ ඔයා 2012 මැයි ඇවිල්ලත් Humanoid ව දන්නව ඈ?:rolleyes:
    press- pukata bombayak thiyagena penapan lagama thiyana valakata:lol::lol:

    532966_432415286770006_100000046154378_91207237_1688632471_n.jpg

    :lol::lol::lol:
    cubaavata yanne kohomada??:lol::lol::lol:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    අනේ හුකේ නන්නානේ බල්ලො හුකයි ගම්මානේ....මෙන්න ASSචර්ය!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ පව් මචන්. ඔය බොහොම මහන්සියෙන් නොකා නොබී ඉඳලා එයාලා එකතු කරපු සල්ලිනෙ මචන්. එහෙම කරලා හෙලිකොප්ටර් නෙමේ රොකට් එකේ යන දේවාලෙක ගියත් අවුලක් නැහැ. :yes:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ane huke nannane.....

    :)

    news ekak denakota pilganna puluwan source1k ekka deepan bun.
    සෝස් ඕනනම් මාර්කට් එකෙන් ගනින්. සෝස් ඕන වෑංජන උයන්නද?
    මේක පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගත්ත හෙලිකොප්ටර් ඩීල් එකක්.දිනේෂ් ඇමති දාලා තියෙන්නේ.ඉතින් එහෙම කරපු ගනු දෙනුවක තවත් සෝස් මක්කටද බොල හරකෝ?
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    DateComment
    reputation_neg.gif
    ජනාධිපතිතුමාට... 05-18-2012 08:00 PMhiganna tota salli nattam higakapan...metana puka nodi !
    reputation_neg.gif
    ජනාධිපතිතුමාට... 05-18-2012 05:51 PMthoge ammageda news eka ballo?
    මේ වගේ මහජන සල්ලි කාබාසිනියා කරලා කනවට වඩා හිඟා කන එක නම්බුයි. මහජන සල්ලි වනසන එවුන් කොහොමත් හිඟන්නන් වෙලා ආත්ම ගනනාවක් ආපහු ඉපදෙනවා
    :lol::lol:
     
    • Like
    Reactions: emil