ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

malithshamal

Active member
  • Oct 4, 2008
    535
    69
    28

    චන්ද්‍රිකා නම් ඔහොම කතා කරයිද ? ජනාධිපතිතුමාගේ වැරදි තියනවා එත් ලංකාවේ මෙහෙම නායකයෙක් තවත් නැ (කොන්දක් කියලා එකක් තියන) එතුමාට විරුද්ධ වන තැන් බොහෝ තියනවා,එත් පැසසිය යුතු තැනුත් තිබේනවා
    .

    :yes::yes::yes:siraa...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔතන එක විදෙස් මාධ්‍යවේදියෙක් අහනවා මානව හිමිකම් කඩකල ,යුධ අපරාධ කරපු කෙනෙක් විදිහට චාල්ස් කුමාරයට අතට අත දෙන්නෙ කොහොමද කියලා.මහින්ද මහත්තයා කියනවා, ඒ වෙනුවට මම අපේ ක්‍රමයට දෑත් එකතු කරලා ආයුබෝවන් කියනවා කියලා. සුදුහම ,ඉන්ග්‍රීසි භාෂාව ඉහමුදුනෙ තියන් වැඳුම් පිදුම් කරන කලු සුද්දන්ට නියම කම්මුල් පහරක්.ආණ්ඩුව කරන බොරු නාස්තිකාර වැඩ සහ සමහර තකතීරුකම් වලට විරුද්ධ වුනත් මේ වෙලාවෙ ශ්‍රී ලාංකිකයන් විදිහට සම්පූර්ණ සහයෝගය දක්වන්න ඔනේ හැමෝම.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    මම මුළු කතාවම බලන්න උනේ නැහැ. එත් ජනපති ලංකාවේ පහුගිය අවුරුදු 30 ගැන විස්තරයක් කෙටියෙන් කිවනම් හරි, හැම ත්‍රස්ත ප්‍රහාරයක් ගැන, ශ්‍රී මහා බෝදියට ගහපුවා, දළදා මැදුරට, දෙහිවල බෝම්බය, කොටුවේ බෝම්බය ,මහබැංකුව වගේ ඒවා.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :lol::lol:
    හරියටම හරි මචන්. අන්න එහෙම බය නැතිව ඇත්ත කතා කරමු. මේ ගමේ ගොඩේ ඉන්න බයියෝන්ට මොන කඩ්ඩද? අපි වගේ සිරා නගර පොරවල්වට ඇරෙන්න.

    This stupid president cant speak proper English. This government are corrupt. I are against corruption. They has no idea about little bucks pour people earned in SL.

    :lol::lol:

    ane gon haraka thoge english....balapan umbe grammer...yako podi un dannawa oita wediya hodata....anunge ada hoyanna kalin thaman hediyan ban....umbe nagaretath lejjai nathnam.hehe:lol::lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;15888922 said:
    මම අදහස් කලේ මහින්ද මහත්තයා වට කරං ඉන්නෙ නූගත් පිරිසක් කියලා :)

    ඒකේ වැරැද්ද අපේ උන්ගේනේ බන් , පත්කරලා යවන්නේ කට්ටියව ,
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ane gon haraka thoge english....balapan umbe grammer...yako podi un dannawa oita wediya hodata....anunge ada hoyanna kalin thaman hediyan ban....umbe nagaretath lejjai nathnam.hehe:lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: ඕව පොෂ් english. අපි ඉතින් නාගරික කොල්ලොනේ. :lol::lol:

    ඔයාට comment එකක් වත් කියවල හරියට තේරුම් ගන්න බැහැනේ (උපහාස රසය). ඕක ජොලියට ලිව්වේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;15888151 said:
    කඩ්ඩ තමා අවුල්. ගමේහ් අනාථ නූගත් හැතිකරේ වට කරං පච කෙලින නිසා මහින්ද මහත්තයගෙ කඩුව මොට්ට වෙලා. :(
    ඉන්ග්‍රීසි භාෂාව අපේ මවි භාෂාව නෙමෙයි වැරදුනාට කමක් නැහැ. අනික වැරදුනා කියලා සුද්දොන්ට ගානකුත් නැහැ:cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගමෙහ් අනාත 60% බත් කන හරක්ට මොන කඩ්ඩද
    උබ විමලෙගේ කඩ්ඩෙන් කතා අහල තියේද ?
    අන්න කඩ්ඩ... ලෙමන් පෆ් වගේ
    ගොඩ සුද්ද ඇවිත්:lol:
     
    • Like
    Reactions: azarox

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්ග්‍රීසි භාෂාව අපේ මවි භාෂාව නෙමෙයි වැරදුනාට කමක් නැහැ. අනික වැරදුනා කියලා සුද්දොන්ට ගානකුත් නැහැ:cool::cool:

    ඒ වුනාට කලු සුද්දන්ට අමාරුයිනෙ.:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔතන එක විදෙස් මාධ්‍යවේදියෙක් අහනවා මානව හිමිකම් කඩකල ,යුධ අපරාධ කරපු කෙනෙක් විදිහට චාල්ස් කුමාරයට අතට අත දෙන්නෙ කොහොමද කියලා.මහින්ද මහත්තයා කියනවා, ඒ වෙනුවට මම අපේ ක්‍රමයට දෑත් එකතු කරලා ආයුබෝවන් කියනවා කියලා. සුදුහම ,ඉන්ග්‍රීසි භාෂාව ඉහමුදුනෙ තියන් වැඳුම් පිදුම් කරන කලු සුද්දන්ට නියම කම්මුල් පහරක්.ආණ්ඩුව කරන බොරු නාස්තිකාර වැඩ සහ සමහර තකතීරුකම් වලට විරුද්ධ වුනත් මේ වෙලාවෙ ශ්‍රී ලාංකිකයන් විදිහට සම්පූර්ණ සහයෝගය දක්වන්න ඔනේ හැමෝම.

    100% Agreed...!!
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කතා කර හොදයි
    කියන්න ඕනේ ඒවා කෙලින්ම කිව්වා පොර
    ජය වේවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    ඒ වුනාට කලු සුද්දන්ට අමාරුයිනෙ.:lol:

    :lol::lol::lol::rofl::rofl:

    ලංකාවේදී අපි english වැරදුනොත් කට්ටිය නොන්ඩි විදියට හිනා වෙනවා. මස ගානක් ඕක මතක් කර කර හිනා වෙනවා. කවදාවත් පිටරට ගිහාම කවුරුවත් අපිට ඒ වගේ හිනා වෙන්නේ නැහැ. ඕක ලංකාවේ ලෙඩක්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    linde panhan bn.. :rofl: lokka kiyala amuthu porak yaa... uuth oya raata kalak ehma gahla athal eke inna buwekne bn.
    උඹ අන්දරේ රජවුන කතාව අහලා තියෙනවනම් ඔහොම කියන්නෙ නැහැ:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    100% Agreed...!!
    :)
    :lol::lol::lol::rofl::rofl:

    ලංකාවේදී අපි english වැරදුනොත් කට්ටිය නොන්ඩි විදියට හිනා වෙනවා. මස ගානක් ඕක මතක් කර කර හිනා වෙනවා. කවදාවත් පිටරට ගිහාම කවුරුවත් අපිට ඒ වගේ හිනා වෙන්නේ නැහැ. ඕක ලංකාවේ ලෙඩක්.

    අධිරාජ්‍යවාදී මානසිකත්වය මල්ලියා.ඕක පරම්පරාවෙන් එන ලෙඩක් :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔතන එක විදෙස් මාධ්‍යවේදියෙක් අහනවා මානව හිමිකම් කඩකල ,යුධ අපරාධ කරපු කෙනෙක් විදිහට චාල්ස් කුමාරයට අතට අත දෙන්නෙ කොහොමද කියලා.මහින්ද මහත්තයා කියනවා, ඒ වෙනුවට මම අපේ ක්‍රමයට දෑත් එකතු කරලා ආයුබෝවන් කියනවා කියලා. සුදුහම ,ඉන්ග්‍රීසි භාෂාව ඉහමුදුනෙ තියන් වැඳුම් පිදුම් කරන කලු සුද්දන්ට නියම කම්මුල් පහරක්.ආණ්ඩුව කරන බොරු නාස්තිකාර වැඩ සහ සමහර තකතීරුකම් වලට විරුද්ධ වුනත් මේ වෙලාවෙ ශ්‍රී ලාංකිකයන් විදිහට සම්පූර්ණ සහයෝගය දක්වන්න ඔනේ හැමෝම.

    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කියන්න තිබ්බ දේ කෙලින්ම කියපු එක නම් හොදා..!