ජනාධිපතිතුමා මාත් ගෑස් එක එළියෙන් තිබ්බා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    සමාගමේ වරදක් නෑ. :baffled: :baffled: :baffled:
    අරූ පොන් එකෙන් ලන් කර කර වීඩියෝ කරනවා කොල් එකක් ආවොත් බඩු නේද? ගිනි ගන්නව නේද සිග්නල් එක? :growl::growl::growl:
    ඵළියෙ නිසා ගිණි ගත්‍තත් අවුලක් නෑ..

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සමාගමේ වරදක් නෑ. :baffled: :baffled: :baffled:
    අරූ පොන් එකෙන් ලන් කර කර වීඩියෝ කරනවා කොල් එකක් ආවොත් බඩු නේද? ගිනි ගන්නව නේද සිග්නල් එක? :growl::growl::growl:
    meka aththak nemeyi ne. mama baluwa dan site kipayakama thiyenne phone eken hari, phone eka ring una kiyala hari gas explode wenna baha kiyala.
     
    • Like
    Reactions: pathaleiretta

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    meka aththak nemeyi ne. mama baluwa dan site kipayakama thiyenne phone eken hari, phone eka ring una kiyala hari gas explode wenna baha kiyala.
    ඒ වුනාට පාවිච්චි කරන්න එපා කියලා කියලා තියෙනවා.ඔතන වෙනවා නන් වෙන්න පුලුවම් අනුනාදය වගේ සීන් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මෙහෙමත් කුහක මිනුස්සු , නැති බිල්ලො මව මව මඩ ගහ ගහ ඉන්නව, කාව රවට්ටන්ඩද ගෙදර ගෑස් සිලින්ඩර නැති උන් නම් රැවටෙයි සමහර විට..🤣🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒ වුනාට පාවිච්චි කරන්න එපා කියලා කියලා තියෙනවා.ඔතන වෙනවා නන් වෙන්න පුලුවම් අනුනාදය වගේ සීන් එකක්
    එහෙම බැලුවොත් හැමතනම එලෙක්ට්‍රෝමැග්නටික් වේව්ස් තියෙනවනෙ. කොහොමත් මේ විඩිඕ එක ඕපෙන් ඒරිආ එකක නිසා එංප්ලෝශන් එකක් වෙන්න බැහැනෙ.

    අනේ මෙහෙමත් කුහක මිනුස්සු , නැති බිල්ලො මව මව මඩ ගහ ගහ ඉන්නව, කාව රවට්ටන්ඩද ගෙදර ගෑස් සිලින්ඩර නැති උන් නම් රැවටෙයි සමහර විට..🤣🤣🤣
    උබට අර සදුන් බුවා මතකද ? පාස්කු ප්‍රහාරෙන් උගේ කවුද මෙරෙකල් රෙදි නතිව කඩේ ගියා යහපාලනයට .අනේ උබට නම් එහෙම වෙන්න එපා.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Maara risk ekakne ban meka. Ekko okkoma cylinders aran yanna ona company eken refill karanna.

    Chorama ratak wela dannam. :no:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    එහෙම බැලුවොත් හැමතනම එලෙක්ට්‍රෝමැග්නටික් වේව්ස් තියෙනවනෙ. කොහොමත් මේ විඩිඕ එක ඕපෙන් ඒරිආ එකක නිසා එංප්ලෝශන් එකක් වෙන්න බැහැනෙ.

    උබට අර සදුන් බුවා මතකද ? පාස්කු ප්‍රහාරෙන් උගේ කවුද මෙරෙකල් රෙදි නතිව කඩේ ගියා යහපාලනයට .අනේ උබට නම් එහෙම වෙන්න එපා.

    උඹට මතකද උෟ යහපාලනයට බණින්න කලින් පාස්කු බෝම්බ ගහපු දවසෙම මේ‍කේ ත්‍රෙඩ් ඵකක් දැම්ම රාජපක්ෂල බෝම්බ ගහලා කියලා..මේකේ උන් උෟට අම්ම මතක් කර කර බැන්නේ ඵදා.අැඩ්මින්ට රිපෝර්ට් කරලා ත්‍රෙඩ් ඵකත් අයින් කරාද කොහෙද.දැන් මේකේ උන්ම කියනව පාස්කු ප්‍රහාරේ රාජපක්ෂගෙ වැඩක් කියල.:rofl:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    අනේ මෙහෙමත් කුහක මිනුස්සු , නැති බිල්ලො මව මව මඩ ගහ ගහ ඉන්නව, කාව රවට්ටන්ඩද ගෙදර ගෑස් සිලින්ඩර නැති උන් නම් රැවටෙයි සමහර විට..🤣🤣🤣
    ඔය මහතයලගේ ගෙදර තවම දර ලිපේ උයන නිසා හොදයි.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    meka aththak nemeyi ne. mama baluwa dan site kipayakama thiyenne phone eken hari, phone eka ring una kiyala hari gas explode wenna baha kiyala.
    ගෑස් වලට කෝමද දන්නෙ නෑ. කෝල් එකකදී එන සිග්නල් එක වහා ගිනිගන්නා සුළුයි. ඒකයි ශෙඩ් වල පෝන් එක තහනම්. ගිනිගන්නා සුළුයි කියන්නෙ ඉතින් ගෑස් වල ලොකු වෙනසක් වෙන්න විදියක් නෑනෙ. ඒකයි මන් එහෙම කිව්වෙ. 😊
     
    • Like
    Reactions: sakuntha1996