


ඵළියෙ නිසා ගිණි ගත්‍තත් අවුලක් නෑ..සමාගමේ වරදක් නෑ.![]()
![]()
![]()
අරූ පොන් එකෙන් ලන් කර කර වීඩියෝ කරනවා කොල් එකක් ආවොත් බඩු නේද? ගිනි ගන්නව නේද සිග්නල් එක?![]()
meka aththak nemeyi ne. mama baluwa dan site kipayakama thiyenne phone eken hari, phone eka ring una kiyala hari gas explode wenna baha kiyala.සමාගමේ වරදක් නෑ.![]()
![]()
![]()
අරූ පොන් එකෙන් ලන් කර කර වීඩියෝ කරනවා කොල් එකක් ආවොත් බඩු නේද? ගිනි ගන්නව නේද සිග්නල් එක?![]()
ඒ වුනාට පාවිච්චි කරන්න එපා කියලා කියලා තියෙනවා.ඔතන වෙනවා නන් වෙන්න පුලුවම් අනුනාදය වගේ සීන් එකක්meka aththak nemeyi ne. mama baluwa dan site kipayakama thiyenne phone eken hari, phone eka ring una kiyala hari gas explode wenna baha kiyala.
එහෙම බැලුවොත් හැමතනම එලෙක්ට්‍රෝමැග්නටික් වේව්ස් තියෙනවනෙ. කොහොමත් මේ විඩිඕ එක ඕපෙන් ඒරිආ එකක නිසා එංප්ලෝශන් එකක් වෙන්න බැහැනෙ.ඒ වුනාට පාවිච්චි කරන්න එපා කියලා කියලා තියෙනවා.ඔතන වෙනවා නන් වෙන්න පුලුවම් අනුනාදය වගේ සීන් එකක්
උබට අර සදුන් බුවා මතකද ? පාස්කු ප්‍රහාරෙන් උගේ කවුද මෙරෙකල් රෙදි නතිව කඩේ ගියා යහපාලනයට .අනේ උබට නම් එහෙම වෙන්න එපා.අනේ මෙහෙමත් කුහක මිනුස්සු , නැති බිල්ලො මව මව මඩ ගහ ගහ ඉන්නව, කාව රවට්ටන්ඩද ගෙදර ගෑස් සිලින්ඩර නැති උන් නම් රැවටෙයි සමහර විට..![]()
එහෙම බැලුවොත් හැමතනම එලෙක්ට්‍රෝමැග්නටික් වේව්ස් තියෙනවනෙ. කොහොමත් මේ විඩිඕ එක ඕපෙන් ඒරිආ එකක නිසා එංප්ලෝශන් එකක් වෙන්න බැහැනෙ.
උබට අර සදුන් බුවා මතකද ? පාස්කු ප්‍රහාරෙන් උගේ කවුද මෙරෙකල් රෙදි නතිව කඩේ ගියා යහපාලනයට .අනේ උබට නම් එහෙම වෙන්න එපා.

ඔය මහතයලගේ ගෙදර තවම දර ලිපේ උයන නිසා හොදයි.අනේ මෙහෙමත් කුහක මිනුස්සු , නැති බිල්ලො මව මව මඩ ගහ ගහ ඉන්නව, කාව රවට්ටන්ඩද ගෙදර ගෑස් සිලින්ඩර නැති උන් නම් රැවටෙයි සමහර විට..![]()
ගෑස් වලට කෝමද දන්නෙ නෑ. කෝල් එකකදී එන සිග්නල් එක වහා ගිනිගන්නා සුළුයි. ඒකයි ශෙඩ් වල පෝන් එක තහනම්. ගිනිගන්නා සුළුයි කියන්නෙ ඉතින් ගෑස් වල ලොකු වෙනසක් වෙන්න විදියක් නෑනෙ. ඒකයි මන් එහෙම කිව්වෙ.meka aththak nemeyi ne. mama baluwa dan site kipayakama thiyenne phone eken hari, phone eka ring una kiyala hari gas explode wenna baha kiyala.