ජනාධිපතිවරණයක් තියෙන්නේ නෑ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,518
    75,283
    113
    මුන් වගේ සල්ලිකාර ඩයල් කැමති නෑ මේ මජර සිස්ටම් එක වෙනස් වෙනවට. මේ වගේ අයගේ යටිහිතේ තියෙනවා දුප්පත් නූගත් සිංහලු විඳවනවා බලන්න කැමැත්තක්. බොරුවට තුන් සිංහලෙයි, රට ජාතිය ආගමයි ඉස්සරහට දාගෙන රඟනවා. රනිල් දිනන එක ශුවර් වගේ තිබ්බා නම් මේ වගේ අය ඔහොම බිල්ලෝ මවන්නෑ

    උඹ 100% හරි. හැබැයි අමතක කරන්න එපා ජෙප්පන්ට පුක දීගෙන යන lawyersලා සෙට් එකත් මූ වගේම තමා. කෝටි ගනන් සල්ලි අරන් උන්ගෙ වාසියට වැඩ කරන උන්. අර සාලිය කියන එකත් ඒවගේ තමා.ජෙප්පන්ට පුක දීපු පලියට උන් සුදනෝ වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: PollokSilva

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    හරිම සරලයි මේ රටේ අධිකරණය දෙන තීන්දු පිලිගන්න රනිල්ගෙ ආණ්ඩුව සූදානම් නෑ.. රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් ජනාධිපතිවරණය නෑ කිව්වොත් අගරදගුරු, සිවිල් සංවිධාන උසාවි ගිහින් ඡන්දයක් ඉල්ලලා ඡන්දයක් පවත්වන්න කිව්වත් වැඩක් නෑ.. අධිකරණය දෙන තීන්දු රනිල් පිලිගන්නෙ නෑ..
     
    • Like
    Reactions: Alexb

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,969
    113
    එකමත් එක රටක
    මුන් වගේ සල්ලිකාර ඩයල් කැමති නෑ මේ මජර සිස්ටම් එක වෙනස් වෙනවට. මේ වගේ අයගේ යටිහිතේ තියෙනවා දුප්පත් නූගත් සිංහලු විඳවනවා බලන්න කැමැත්තක්. බොරුවට තුන් සිංහලෙයි, රට ජාතිය ආගමයි ඉස්සරහට දාගෙන රඟනවා. රනිල් දිනන එක ශුවර් වගේ තිබ්බා නම් මේ වගේ අය ඔහොම බිල්ලෝ මවන්නෑ
    ඒට වඩා සල්ලි නැත් උන් බොක්කෙන්ම කැමති සල්ලි ටිකක් තියන උන්ට කෙලවෙනවට
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ නේද ලක්ෂ 20කට අර කංජපානි කියන කුඩු රජාව නිදහස් කරන්න වැඩ කරේ..😹😹

    Kanjipani%20Imran-711168.jpg

    කුඩු මුදලාලිලාට රිංගන්න තරම් රටේ නීතියේ හිල් තියනවා නම් ඒවා හදන්නේ නැතුව මොන මගුල කටද 6, 5 කරන්න විතරක් බිලියන දහයක් වියදම් කරන්න හදන්නේ 😄
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කුඩු මුදලාලිලාට රිංගන්න තරම් රටේ නීතියේ හිල් තියනවා නම් ඒවා හදන්නේ නැතුව මොන මගුල කටද 6, 5 කරන්න විතරක් බිලියන දහයක් වියදම් කරන්න හදන්නේ 😄
    මෙහෙ හැම නීතියම වගේ හදලා තියෙන්නෙ රිංගන්න හිල් තියලා. සල්ලි බලය තියෙන උන්ට හොඳ ලෝයර්ලා අල්ලලා බේරුනෑකි. ඒ දෙකම නැති උන්ට තමයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ එකකින්වත් බේරෙන්න බැරි උනොත් ජනපති සමාවෙන් හරි උන් ගොඩ යනවා.
     
    AnuradhaRa

    Well-known member
  • මේ මොකෙක්ද බං
    හොල්මනක්ද 😳

    මෙහෙ හැම නීතියම වගේ හදලා තියෙන්නෙ රිංගන්න හිල් තියලා. සල්ලි බලය තියෙන උන්ට හොඳ ලෝයර්ලා අල්ලලා බේරුනෑකි. ඒ දෙකම නැති උන්ට තමයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ එකකින්වත් බේරෙන්න බැරි උනොත් ජනපති සමාවෙන් හරි උන් ගොඩ යනවා.
    නීතියෙ හිලක් හරි කමක් නෑ
    මට නං දැං ඉන්න බෑ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන් වගේ සල්ලිකාර ඩයල් කැමති නෑ මේ මජර සිස්ටම් එක වෙනස් වෙනවට. මේ වගේ අයගේ යටිහිතේ තියෙනවා දුප්පත් නූගත් සිංහලු විඳවනවා බලන්න කැමැත්තක්. බොරුවට තුන් සිංහලෙයි, රට ජාතිය ආගමයි ඉස්සරහට දාගෙන රඟනවා. රනිල් දිනන එක ශුවර් වගේ තිබ්බා නම් මේ වගේ අය ඔහොම බිල්ලෝ මවන්නෑ
    මජර සල්ලි කාරෙයොන්ගෙ කම්පැනි වල මෙ රට ලස්ස කියක් රස්සා කරාන්වාද බන්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,969
    113
    එකමත් එක රටක
    උබලට හිතෙන්නේ නැද්ද සාලිය පීරිස් වගේ පොරවල් රනිල්ගේ ඉත්තෝ කියලා ?
    උන්ටත් මේ වෙලාවේ ම පොලිස්පති ට කේස් දාන්න උනා නේ.
     
    • Like
    Reactions: King kekille

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    උබලට හිතෙන්නේ නැද්ද සාලිය පීරිස් වගේ පොරවල් රනිල්ගේ ඉත්තෝ කියලා ?
    උන්ටත් මේ වෙලාවේ ම පොලිස්පති ට කේස් දාන්න උනා නේ.
    අරගලේ වෙලාවේ පාර්ලිමේන්තුවත් වටලලා සියල්ල සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔය සාලිය පීරිස් ලා නේද ඒක වැලැක්වුවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,969
    113
    එකමත් එක රටක
    අරගලේ වෙලාවේ පාර්ලිමේන්තුවත් වටලලා සියල්ල සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඔය සාලිය පීරිස් ලා නේද ඒක වැලැක්වුවේ.
    මිනිස්සු ටිකක් ගිහින් පාර්ලිමේන්තු වැටලුව කියලා කිසි දෙයක් වෙන්නේ නෑ .
    කවුද රට පාලනය කරන්නේ. කවුද චන්ද තියන්නේ ? ඒවා නම් තේරුමක් නැති වැඩ.
    හැබැයි ඉතින් උන් ඔක්කොම යාලුවෝ මල්ලි වෙන්න පුලුවන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උන් කැමති නෑ උන් යැපෙන සල්ලි හම්බකරන සිස්ටම් එක වෙනස් වෙනවට පොඩ්ඩක්වත්.

    කුඩු ජාවාරම්කාරයෝ බේරලා හම්බ කරගන්න ලෝයර්ලා කැමති නෑ රටට කුඩු එන එක නවත්තනවට.

    කස්ටම් එකට පගාව දීලා බඩු රටට ගෙන්නන, දේශපාලකයන්ට උදව් කරලා වෙළෙඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බිස්නකාරයෝ කැමති නෑ පගාව/කොමිස් ගන්න එක නතර වෙනවට.

    ටැක්ස් නොගෙවා මග අරින ඩොක්ටර්ලා, ටියුෂන් මාස්ටර්ලා කැමති නෑ තමන්ගේ අතට එන ගාන ට්‍රැක් වෙලා ටැක්ස් නොගෙවා ඉන්න බැරි වෙනවට.

    කොටින්ම මේ දූෂිත සමාජ/දේශපාලන ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න සෙට් එක කැමති නෑ මේ ක්‍රමය වෙනස් වෙනවට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    උන් කැමති නෑ උන් යැපෙන සල්ලි හම්බකරන සිස්ටම් එක වෙනස් වෙනවට පොඩ්ඩක්වත්.

    හරිම සරලයිනෙ අධිකරනය දීපු තීන්දුව ආණ්ඩුව පිලිගන්නෙ නෑ කියලා අගමැති කිව්වනෙ. ඒ කියන්නෙ පොලිස්පති තාම ඉන්නවා. එයාට වැඩ කරන් යන්න තියෙන්නේ. බොරුවට තප්පුලන්න ඕනි නෑ රනිල් හෝ ආන්ඩුව. ඒ නිසා ඡන්දෙට කිසිම බාදාවක් නෑ.
    ------ Post added on Jul 29, 2024 at 7:54 AM

    මිනිහා ගංජා පප්පෙක් නේද?
    ------ Post added on Jul 29, 2024 at 7:55 AM
    අධිකරණය දීපු තීන්දුවක් පිළිගන්නෙ නෑ කියල දෙයක් නෑ. පිළිගන්නෙ නැත්තන් කරන්න පුලුවන් එකම දේ අභියාචනාධිකරණයට යන එක. එතනිනුත් වෙනසක් උනේ නැත්තන් වෙන කරන්න දෙයක් නෑ. අසාධාරණයි කියල බැලූ බැල්මටම පේන දෙයක් උනත් අධිකරණයෙන් කිවුවොත් ඒක තමයි අවසන් තීරණය.

    හරිම සරලයි මේ රටේ අධිකරණය දෙන තීන්දු පිලිගන්න රනිල්ගෙ ආණ්ඩුව සූදානම් නෑ.. රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් ජනාධිපතිවරණය නෑ කිව්වොත් අගරදගුරු, සිවිල් සංවිධාන උසාවි ගිහින් ඡන්දයක් ඉල්ලලා ඡන්දයක් පවත්වන්න කිව්වත් වැඩක් නෑ.. අධිකරණය දෙන තීන්දු රනිල් පිලිගන්නෙ නෑ..
    චන්දෙ තිබීම සම්බන්ධයෙන් රනිල්ට කරන්න මුකුත් නෑ. චන්ද තියන්නෙ මැතිවරණ කොමිසම. කොමිසම් කියන්නෙ ස්වාධීන ආයතන. අධිකරණයෙන් චන්දෙ තියන්න නියෝග කරන්නෙ මැතිවරණ කොමිසමට. අධිකරණයේ නියෝගය පිලිපැද්දෙ නැත්තන් අත්අඩංගුවට අරන් බන්ධනාගාරගත කරනව. එහෙම කරන්නත් බැරි වෙන මට්ටමට දේවල් සිද්ද උනොත් මිනිස්සු අරගල කරන්න ගන්නව. ජනතා පරමාධිපත්‍ය කියන්නෙ ඒකයි. රටේ බහුතරය කැමති දේ අන්තිමට කරන්න වෙනව මොන සෙල්ලම් දැම්මත් ඒවා තාවකාලිකයි.
    ------ Post added on Jul 29, 2024 at 2:05 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කුඩු ජාවාරම්කාරයෝ බේරලා හම්බ කරගන්න ලෝයර්ලා කැමති නෑ රටට කුඩු එන එක නවත්තනවට.

    කස්ටම් එකට පගාව දීලා බඩු රටට ගෙන්නන, දේශපාලකයන්ට උදව් කරලා වෙළෙඳ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බිස්නකාරයෝ කැමති නෑ පගාව/කොමිස් ගන්න එක නතර වෙනවට.

    ටැක්ස් නොගෙවා මග අරින ඩොක්ටර්ලා, ටියුෂන් මාස්ටර්ලා කැමති නෑ තමන්ගේ අතට එන ගාන ට්‍රැක් වෙලා ටැක්ස් නොගෙවා ඉන්න බැරි වෙනවට.

    කොටින්ම මේ දූෂිත සමාජ/දේශපාලන ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න සෙට් එක කැමති නෑ මේ ක්‍රමය වෙනස් වෙනවට.
    :yes:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    උබලට හිතෙන්නේ නැද්ද සාලිය පීරිස් වගේ පොරවල් රනිල්ගේ ඉත්තෝ කියලා ?
    උන්ටත් මේ වෙලාවේ ම පොලිස්පති ට කේස් දාන්න උනා නේ.
    සාලිය කියන එකා නේ කුඩු නඩු කතා කරන්නේ..ඌමද දේශබන්දුට කේස් එක අදින්නේ???..මේක නම් හොදම drama එකක්..චන්දේ තියන එක ශුවර් නෑ..රනිල් කිව්වානේ පොලිස්පති නැතිව චන්දෙ තියන්න බැහැ කියල...රට කාපු වලව් ටික හෙල්ලිලා තියෙන්නේ
     
    • Like
    Reactions: iworld