ජනාධිපතිවරණයකින් ව්‍යවස්ථාවක් සම්මත කළ &

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇත්තටම මම නගනන්ද මහතාගේ FB පිටුවෙන් මේක ප්‍රශ්න කළා එත් තවම පිළිතුරක් නැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1901567

    mama me thread eka dan dawas ganakata kalin damma.
    Ubala waradila wath baluwa da.
    Naganannda ge video balapan.
    Eya ubalage prashna walata uththara deela video danawa YouTube.

    Ubala wage un nikan boruwata ka gahanna witharai inne
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    http://www.elakiri.com/forum/showthread.php?t=1901567

    mama me thread eka dan dawas ganakata kalin damma.
    Ubala waradila wath baluwa da.
    Naganannda ge video balapan.
    Eya ubalage prashna walata uththara deela video danawa YouTube.

    Ubala wage un nikan boruwata ka gahanna witharai inne
    මචං මේ වීඩියෝ එකෙනුත් අපූරුවට පැහැදිලි වෙනවා නාගා කියන්නේ අමූලික බොරු කියලා...කොල්වින් ආර් සිල්වා මහතා චේතානාන්විතව​ ව්‍යවස්ථා මණ්ඩලය කියන එක ප්‍රතික්ශේප කළා කියන එක පට්ටපල් බොරුවක්..1972 ව්‍යවස්ථාව සම්මත කරගත්තේ මන්ත්‍රී මණ් ඩලයේ බහුතර එකඟත්වයෙන්..දන්නේ නැත්නම් අඩුම තරමේ දන්නවා වගේ රගපාන ඒක නවත්වන්න​..ජේ ආර් ජයවර්ධන මහත්තයත් 1977 ව්‍යවස්ථාව ගෙනාවෙත් පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කරලා..1972 ව්‍යවස්ථාවේ ඉතිහාසය මේ විකිපීඩියා ලින්ක් එකෙන් බලන්න​..ලංකාව ස්වාධීන රාජ්‍යයක් කියලා අපේ 1972 ව්‍යවස්ථාවෙන් සම්මත කරගත්තා විතරක් නෙමේ ලංකාව ස්වාධීන රාජ්‍යයක් කියලා නෛතික වශයෙන් පිලිගන්නා බවට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේත් සම්මත කරගෙන තමයි නතර වුනේ..https://en.wikipedia.org/wiki/Sri_Lankan_Constitution_of_1972
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    හිතාමතාම අධිමානයෙන් ජනතාව මුලා කරන මොහුගේ නිතීඥ තනතුර ශ්‍රේෂ්ටාධිකරණයෙන් අත්හිටවූ එක සාධාරණයි..මේ වගේ බය නැතිව බොරු කියනකොට​...බොහෝම ස්තූතියි මේ වීඩියෝස් ටික දැම්මට​..මම හැමොටම කියනවා මේ වීඩියෝස් ටික බලලා ඔබම තීරණය කරන්න ඔබේ බුද්ධියෙන් මෙහෙම ව්‍යවස්ථා සංශෝධන කරන්න පුලුවන් ද කියලා..එහෙම පුලුවන් වුනා නම් හිතන්නකෝ යුධ ජයග්‍රහණයේ උනුසුමත් එක්ක හිටපු ජනාධිපතිතුමාට කොච්චර දේවල් සම්මත කරගන්න පුලුවන් ද ඔහුට වාසි වෙන ආකාරයේ..ඒ නිසා හිතලු නෙමේ මේ ලෝක ඉතිහාසයේ මේ වගේ ව්‍යවස්ථා සංශෝධනයක් කරපු එක තැනක් නාගාට කියන්න පුලුවන් ද​? ලොවෙත් නැති මේ වගේ නීති හදන්න නාගා කියන්නේ ඇරිස්ටෝටල්ද කියලා ඔබම ඔහුගෙන් ප්‍රශ්න කරන්න..:lol:

     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Part 2 danna
    අනිවාර්‍යයෙන් දෙවැනි කොටස දානවා සහෝදරයා මේ ව්‍යවස්ථා ඉතිහාසයයි මේ රටම මුලා කරන ව්‍යවස්ථා බොරුව ගැනයි..
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඔව් එහෙම ව්‍යවස්ථා සම්මත කරන එක හරි නෑ, අඩුම තරමෙ එයා ජනදිපති උනොත්, ජනමවිචාරනයක් වත් තියල සම්මත කරගන්න ඕනෙ.
    ඔව් සහෝ ඔයා හරියටම හරි..ඔව් පැහැදිලිවම පාර්ලිමේන්තුවේ 2/3 ගන්නත් බැරිනම් ශ්‍රේෂ්ටාධිකරණයෙන් සමහර වගන්ති වලට අනුමැතිය ගන්නත් බැරි නම් ඔක්කොම එක පාර ජනතාවගේ පරම අයිතියෙන් සම්මත කරගන්න ඕනේ නම් අඩුම තරමේ ජනමත විචාරණයකට යන්න ඕනේ..ඒත් ජනමත විචාරණයකට යන්නත් ජනාධිපතිවරයාට තනිව තීරණය කරන්න බැහැ..
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ටෞකණ්ඩ මේකේ දෙවැනි කොටස දාන්න හම්බ උනෙත් නැහැ :angry::rofl:..අන්න පොන්න පොගලා ඉල්ලන්නේ නැහැලු..දැන් උට සල්ලි දීපු එවුන්ට නාගාගේ ව්‍යවස්ථාව රෝල කරලා පුකේ ගහගන්න පුලුවන් :rofl::P:rofl:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ටෞකණ්ඩ මේකේ දෙවැනි කොටස දාන්න හම්බ උනෙත් නැහැ :angry::rofl:..අන්න පොන්න පොගලා ඉල්ලන්නේ නැහැලු..දැන් උට සල්ලි දීපු එවුන්ට නාගාගේ ව්‍යවස්ථාව රෝල කරලා පුකේ ගහගන්න පුලුවන් :rofl::P:rofl:



    හෑ .......................................

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: