ජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද? එතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
itiri wenawa labbak. palathsaba and palath paalana reddawal abolish karot nam ituru weiජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද? එතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
hithapanko parliament try karana un yanna bari unama palath saba try karanawa, eka bari unama palath paalana, ithin eka dawase oya thunama thibbama ekama apekshakayata thunatama illanna baha,itiri wenawa labbak. palathsaba and palath paalana reddawal abolish karot nam ituru wei
komath palath sabha and palaath paalana hira wela tiyenne election law walinhithapanko parliament try karana un yanna bari unama patha saba try karanawa, eka bari unama palath paalana, ithin eka dawase oya thunama thibbama ekama apekshakayata thunatama illanna baha,
කරන්න පුලුවන් නම් හොඳයි. ඒත් ෆෝර්ම් එකක් හරියට පුරවගන්න නොදන්න මී හරක් ජනතාව ඕක තේරෙන එකක් නෑ. මම කිව්වෙ වෝට් කරන්න. එහෙම කරගන්න බැරි උන්ගේ වෝට් හලන්න පුලුවන් නම් හොඳයි තමයි.ජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද? එතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
ජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද?.
Owඑතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
කරන්න වෙන්නෙ, පලාත් පාලන ක්‍රමය තව හරි ගස්සලා පහළ මන්ත්‍රී මන්ඩලයට අනුව ඉහල මන්ත්‍රී මණ්ඩලයක් පලාත් සභාවට දෙනවා. උන් ටික එකතු වෙලා ඒ එ පක්ෂ පාට වල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වලට පත්වීම් කරලා. ඒ අය අතරෙන් ජනාධිපති පත් කරා නම් එක මැතිවරණයකින් වැඩේ ඉවරයි.ජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද? එතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
පුළුවන්, හැබැයි ඊට පහළ තියෙන ආයතන ශක්තිමත් කරලා. ඒක කරන්නත් ඔය පලාත් සභා වල තියෙන සම්පත් පාවිච්චි කරන්න ඕනි.ඔය පළාත් සභා නැති කරලා දාන්න ඕනේ
කරන්න වෙන්නෙ, පලාත් පාලන ක්‍රමය තව හරි ගස්සලා පහළ මන්ත්‍රී මන්ඩලයට අනුව ඉහල මන්ත්‍රී මණ්ඩලයක් පලාත් සභාවට දෙනවා. උන් ටික එකතු වෙලා ඒ එ පක්ෂ පාට වල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වලට පත්වීම් කරලා. ඒ අය අතරෙන් ජනාධිපති පත් කරා නම් එක මැතිවරණයකින් වැඩේ ඉවරයි.
ඉහළම එකා කරන දේට පහළම එකාට වෙනකම්ම වගවීමක් වෙයි මෙහෙම කලොත්. ඒ ඒ පක්ෂ ඇතුලෙ තමන්ගෙ පක්ෂෙන් පලාත් පාලන, පලාත් සභා සහ පාර්ලිමේන්තු යන තැන් වලට මිනිස්සු ආදේශ කරන්න ප්‍රතිපත්ති රාමුවක් හදා ගන්න වෙයි. පක්ෂයක ස්භාපති/ නායකයා බොහෝ විට බලයෙ උපරිම තැන අගමැති හෝ ජනාධිපති වෙයි. මේකට කාල සීමාවක් කැමති නම් දාගන්නත් පුකුවන් , ඕනි කාලයක් හිටියත් කමක් නෑ.. මේ ක්‍රමේට.
ගොඩක් පැති වලින් හිතලා කරන්න ඕනි දෙයක්, සාමාන්‍ය බහුතර ජන මතය විධායකය හරහා නිරූපණය වෙන්න ඕනි.. ඒක තමයි වැදගත්ම.
ඒක හරි ෆෙඩරල් කියන්නෙ සාර්ථක ක්‍රමයක් නෙමෙයිනෙ. ලංකාව ෆෙඩරල් කරත් බෙන්නෙ තම තමන්ට ඕනි ලොකු ප්‍රදේශ මායිම් ලකුණු කරගෙන තමන්ට ඕනි බල ව්‍යාප්තිය කරන එකනෙ. ඕක කාලෙන් කාලෙට ෆෙඩරල් ඒකක වල බහුතර ජන වර්ගය හෝ ආගමික, කළු, සුදු හෝ මොකක්ම හරි කණ්ඩායමක බහුතර නියෝජනය කරන කොටස අතට යන එකෙන් පේනවා.එහෙම federal තියන ඇමරිකාවෙත් කරන්නේ නෑ විධායකය, ව්‍යවස්ථාදායක, අධිකරණය කියන තුන නමයි පාලනය කරන තුන
එවයින් ඇධිකරණය ඇර අනිත් දෙක මිනිස්සු ඡන්ද වලින් පත් වෙන්න ඕනි
පලත් සභා කියන්නේ extra දෙයක් මම නම් කියන්නේ පලාත් සභා අයින් වෙලා බලය ප්‍රාදේශීය/නගර සභ වලට බෙදිලා යන විදියක් හදලා එක ඡන්දයක් හරි අඩු කරන්න try කරන්න ඕනි
තුනෙන් දෙකක් දීලා අන්තිමට කෙල උනාට පස්සේ තමන්ගේ සීට් එකත් පැරදිලා, ලැයිස්තුවෙන් ආපු එකකෙක් ඒ තුනෙන් දෙක මගින් ජනාධි පති කළා නම්කරන්න වෙන්නෙ, පලාත් පාලන ක්‍රමය තව හරි ගස්සලා පහළ මන්ත්‍රී මන්ඩලයට අනුව ඉහල මන්ත්‍රී මණ්ඩලයක් පලාත් සභාවට දෙනවා. උන් ටික එකතු වෙලා ඒ එ පක්ෂ පාට වල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන වලට පත්වීම් කරලා. ඒ අය අතරෙන් ජනාධිපති පත් කරා නම් එක මැතිවරණයකින් වැඩේ ඉවරයි.
ඉහළම එකා කරන දේට පහළම එකාට වෙනකම්ම වගවීමක් වෙයි මෙහෙම කලොත්. ඒ ඒ පක්ෂ ඇතුලෙ තමන්ගෙ පක්ෂෙන් පලාත් පාලන, පලාත් සභා සහ පාර්ලිමේන්තු යන තැන් වලට මිනිස්සු ආදේශ කරන්න ප්‍රතිපත්ති රාමුවක් හදා ගන්න වෙයි. පක්ෂයක ස්භාපති/ නායකයා බොහෝ විට බලයෙ උපරිම තැන අගමැති හෝ ජනාධිපති වෙයි. මේකට කාල සීමාවක් කැමති නම් දාගන්නත් පුකුවන් , ඕනි කාලයක් හිටියත් කමක් නෑ.. මේ ක්‍රමේට.
ගොඩක් පැති වලින් හිතලා කරන්න ඕනි දෙයක්, සාමාන්‍ය බහුතර ජන මතය විධායකය හරහා නිරූපණය වෙන්න ඕනි.. ඒක තමයි වැදගත්ම.
දැන් කියලා ලොකු වෙනසක් නෑනෙ... මේ දේවල් ඔක්කොම හිතලා කරන්න ඕනි පස්න අඩු එකක්.තුනෙන් දෙකක් දීලා අන්තිමට කෙල උනාට පස්සේ තමන්ගේ සීට් එකත් පැරදිලා, ලැයිස්තුවෙන් ආපු එකකෙක් ඒ තුනෙන් දෙක මගින් ජනාධි පති කළා නම්
ඒ ආපු එකා තමන්ගේ පක්ෂේ දෙකට කැඩුවාටත් පස්සෙත් ඌ ත් එක්ක ඩීල් දානවා නම්
හිතපන් උබේ ක්‍රමේ තිබ්බොත් කොහෙන් කොහොම නතර වෙයි ද
විධායක ජනාදිපති පිස්සෙක් උනො මොකද වෙන්නේ කියලා කතා උනා මතකද
එම බෑ වෙනම ගසාකන්න බෑජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද? එතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
India kiyala thiyenne buruwo oka karanna kiyalaඔය පළාත් සභා නැති කරලා දාන්න ඕනේ