ජනාධිපතිවරණයට රනිල් නෑ..?
ජනාධිපතිවරණයට රනිල් නෑ..?
October 27, 2014 at 1:46 pm | lanka C news
ජනාධිපතිවරණයට රනිල් නෑ..?
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම වෙනුවට වෙනත් ප‍්‍රබලයෙකු ඉදිරිපත් කිරීමට සාකච්චා වෙමින් තිබේ.
මේ පිළිබඳව විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමඟ සාකච්චා ආරම්භ වී ඇති අතර ඔවුන්ද පවසා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවට පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වීම වඩාත් සුදුසු බවයි.
2 Viewers