ජනාධිපතිවරණයට රනිල් නෑ..?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ජනාධිපතිවරණයට රනිල් නෑ..?

ජනාධිපතිවරණයට රනිල් නෑ..?
October 27, 2014 at 1:46 pm | lanka C news
ජනාධිපතිවරණයට රනිල් නෑ..?
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම වෙනුවට වෙනත් ප‍්‍රබලයෙකු ඉදිරිපත් කිරීමට සාකච්චා වෙමින් තිබේ.

මේ පිළිබඳව විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමඟ සාකච්චා ආරම්භ වී ඇති අතර ඔවුන්ද පවසා ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවට පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් වීම වඩාත් සුදුසු බවයි.

2 Viewers
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මෙ මෙ ජනදිපතිවරෙනෙට ඉදිරිපට් වෙන්න ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයියෝ ගේ කුරුල්ලන්ගේ සිහිනය බිඳ වැටේයි
    RWUNP0501.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    මෙ මෙ ජනදිපතිවරෙනෙට ඉදිරිපට් වෙන්න ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනද ?

    කාටත් මොකුත් කියන්න බැරි,ජාතික අඳුම අඳින හොර බොරු නැති කෙනෙක් ඒවි... රනිලව දේශපාලනිකව රැකගන්න තමයි මේක කරන්නේ... හේතුව එන පොදු අපේක්ශකයා විධායක ජනාධිපති කම නතිකරන්න විතරක් එන කෙනෙක් නිසා රනිල්ගෙන් රටට වැඩක් ගන්න බැරිවෙයි රනිල් මේ සැරේ තරඟ කලොත්... ආසියා ගහන්නේ අන්තිම මොහොතේ එජාපේ මේ සැරේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාටත් මොකුත් කියන්න බැරි,ජාතික අඳුම අඳින හොර බොරු නැති කෙනෙක් ඒවි... රනිලව දේශපාලනිකව රැකගන්න තමයි මේක කරන්නේ... හේතුව එන පොදු අපේක්ශකයා විධායක ජනාධිපති කම නතිකරන්න විතරක් එන කෙනෙක් නිසා රනිල්ගෙන් රටට වැඩක් ගන්න බැරිවෙයි රනිල් මේ සැරේ තරඟ කලොත්... ආසියා ගහන්නේ අන්තිම මොහොතේ එජාපේ මේ සැරේ..

    ඔව් ඔව් රනිල්ව රැක ගන්න තමයි , තවත් පරාජයකින් බේර ගන්න . ගූ පරාදයි බන් ලොන්ත රනිලා ඉල්ලුවොත්
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කාටත් මොකුත් කියන්න බැරි,ජාතික අඳුම අඳින හොර බොරු නැති කෙනෙක් ඒවි... රනිලව දේශපාලනිකව රැකගන්න තමයි මේක කරන්නේ... හේතුව එන පොදු අපේක්ශකයා විධායක ජනාධිපති කම නතිකරන්න විතරක් එන කෙනෙක් නිසා රනිල්ගෙන් රටට වැඩක් ගන්න බැරිවෙයි රනිල් මේ සැරේ තරඟ කලොත්... ආසියා ගහන්නේ අන්තිම මොහොතේ එජාපේ මේ සැරේ..

    UNP asi gehuwata wedak ne Anduwa gahanne omi neme buru :rofl:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    කරුණාකරල අතිගරු රනිල් වික්‍රමසින්හයන් ගැන බොරු ප්‍රචාර පතුරවන්ඩ එපා.එතුමාව මේ ජනාදිපතිවරනයට එන එක වලක්වන්ඩ එක එක ප්‍රචාර පතුරවන්ඩ තරම් රිදිලා.ගරු රනිල් වික්‍රමසින්හයන්ගේ කුන්චනාදය මුලු ලක්දිව පුරා රැව්පිලි රැව් දෙමින් තියෙන වෙලාවක් මේක.:angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කරුණාකරල අතිගරු රනිල් වික්‍රමසින්හයන් ගැන බොරු ප්‍රචාර පතුරවන්ඩ එපා.එතුමාව මේ ජනාදිපතිවරනයට එන එක වලක්වන්ඩ එක එක ප්‍රචාර පතුරවන්ඩ තරම් රිදිලා.ගරු රනිල් වික්‍රමසින්හයන්ගේ කුන්චනාදය මුලු ලක්දිව පුරා රැව්පිලි රැව් දෙමින් තියෙන වෙලාවක් මේක.:angry:

    ponna alinta කුන්චනාදය karanna be yako, :rofl:
     
    • Like
    Reactions: Freeway90

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරුණාකරල අතිගරු රනිල් වික්‍රමසින්හයන් ගැන බොරු ප්‍රචාර පතුරවන්ඩ එපා.එතුමාව මේ ජනාදිපතිවරනයට එන එක වලක්වන්ඩ එක එක ප්‍රචාර පතුරවන්ඩ තරම් රිදිලා.ගරු රනිල් වික්‍රමසින්හයන්ගේ කුන්චනාදය මුලු ලක්දිව පුරා රැව්පිලි රැව් දෙමින් තියෙන වෙලාවක් මේක.:angry:

    ඔව් ඔව් පිලි ගඳ රෙද්ද පල්ලෙන්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    කාටත් මොකුත් කියන්න බැරි,ජාතික අඳුම අඳින හොර බොරු නැති කෙනෙක් ඒවි... රනිලව දේශපාලනිකව රැකගන්න තමයි මේක කරන්නේ... හේතුව එන පොදු අපේක්ශකයා විධායක ජනාධිපති කම නතිකරන්න විතරක් එන කෙනෙක් නිසා රනිල්ගෙන් රටට වැඩක් ගන්න බැරිවෙයි රනිල් මේ සැරේ තරඟ කලොත්... ආසියා ගහන්නේ අන්තිම මොහොතේ එජාපේ මේ සැරේ..

    :rofl::rofl::rofl: