ජනාධිපතිවරණයට

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ජනාධිපතිවරණයට

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේ.

    මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත්කළ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කල ලේඛණයට අනුව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නැත.

    කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් රාජපක්ෂ පර්සි මහේන්ද්‍රන් නම් පුගලයෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

    pe2015.jpg


    ඇත්ත නැත්ත දන්නේ නෑ දැකපු දෙයක් නිසා දැම්මේ http://www.gossiplankapolitical.com/2014/12/mahendran.html
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇයි නාමල් රාජපක්ෂ කියලත් තියෙන්නේ. කොහොමද මහින්දගේ ඇත්ත නමින් පර්සි මහේන්ද්‍ර කියල චන්දෙ ඉල්ලන්න උනොත්. වස ලැජ්ජාව. කසාද බදින්න කතෝලික ආගමට හැරුන එක නිකන්ම අහු වෙනවා .