Push start 1/2?chande witarak nam kamak na.. pashchat bhaget dunnane..![]()
Push start 1/2?chande witarak nam kamak na.. pashchat bhaget dunnane..![]()
එහෙනම් අර අනුර කුමාරලා කිව්වේ කොම්පියුටර ජිල්මාට් එකක් ගැන..?මැතිවරනෙදි එහෙම හොර ගේම් ගහන්න ඹෑ. හැම පක්ශෙකම චන්ද පොල නියෝතියො ඉන්නවා හැබැයි අනුර පැරදුනොත් ලොවෙත් පරාජය පිලිගන්නෙ නෑ කම්පියුටර් ජිල්මාට් දැම්ම කියයි එහෙම නැත්තම්
මිනිස්සු පාරට බස්සල නැවත ප්රචන්ඩත්වයකට රට ගෙනියනවා
ජනාධිපතිවරණයට කලින් ජනාධිපති ධූරය අහෝසි කරන්න නේද යනවා කියන්නේ.
2/3 ගන්න පුළුවන්.
ජවිපෙ බෑ කියන්නද..
නෑනේ...
මොකක් හරි ගේමක් ගහලා දිනන එක හරි වැඩක්ද් වැරදි වැඩක්ද
කවුරැ කිව්වත් ඒවා ගොන් මෝඩ කතාඑහෙනම් අර අනුර කුමාරලා කිව්වේ කොම්පියුටර ජිල්මාට් එකක් ගැන..?
chanda petti tika yanna police arakshawa athwa nisa bayawenna deyak naha kiyala neda me kiyanne?දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.
ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.
ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං.නන්දසේන එද්දිත් කිව්වා පොරව ඉස්සරහට දාගෙන එන්නේ මයිනගේ දාර හොරු ටික කියල.
ආපු දවසේ ඉදන් කලේ හොරාකාපු එක රට බංකොලොත් කරලත් හිරිකිතයක් නැතුව හොරාකාපු කෑවා. දැන් පොන්න රනිල එක්කත් හොරා කනවා. මුන් දෙගොල්ලාට දුන්නොත් රාජපක්ෂ පාලනෙයි යහපාලනෙයි වෙච්ච ඒවා එකට හම්බෙද්දී රැලට දුවන්න වෙන්නේ දිරවගන්න බැරුව. අද කිව්වා කියල quote කරලා තියාගනින්.