ජනාධිපතිවරණය කල් යයිද ?

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    පිලිගත්තෙ දැන් නෙවේ මචන්, මීට ගොඩක් කාලෙකට කලින් ඉඳන්ම දැනගෙන හිටියා. මේ රටේ බහුතරයක්ම ඉන්නෙ කිසි කෙලෙහි ගුණයක් නැති, කන්න දුන්න කෙනාගෙ අත හපා කන අමන නරුම මෝඩ නූගත් බල්ලො ටිකක් බව ගිය මහමැතිවරෙනෙදි තහවුරු කරගත්තා. උබල ඔය කලබල වෙලා තියෙන්නෙ බයට කියල අපි දන්නවා. මොන ලෝකෙද බන් ජාතික ලැයිස්තුවෙන් ලැබිච්ච මන්ත්‍රීකමකින් රටක් යටකරගෙන ජනාදිපති වෙන්නෙ? අල්ලෙ නටවන්න පුළුවන් පොහොට්ටු 2/3ක බලය රනිල් මහත්තයට හොඳටම ඇති. බය වෙලා තියෙන තරමට උබල දැන් පින පව පිලිගන්න තැනට වැටිල නේද
    එහෙම කෙලෙහිගුන දක්වන්න ගිහින් තමා මහින්දට මෙච්චර කාලයක් බලේ ඉන්න පුළුවන් උනේ. ඒ කෙලෙහිගුනේම දිගුවක් විදිහට තමා රනිල් අද බලේ ඉන්නෙත්. මදෑ දැං ඔය කෙලෙහිගුන දැක්වුවා.