ජනාධිපතිවරණය කල් යයිද ?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අරූගෙ මරණෙට වටෙන comment දැක්කම ඡන්ද තියයි ද ඉතින්
    ඔව් මටත් පෙන්නේ පොනිල් ඕකටත් චන්ද තියන්න සල්ලි නැති කතාවම කියයි කියලා.:no:
     
    • Like
    Reactions: Dennied and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,126
    27,554
    113
    ඔව් මටත් පෙන්නේ පොනිල් ඕකටත් චන්ද තියන්න සල්ලි නැති කතාවම කියයි කියලා.:no:
    නාකි පොනිල් බැංකු හොරා: ඡන්දේ තියන්න සල්ලි නෑ, සල්ලි තිබුනත් ඡන්දයක් තියන්න ඡන්දයක් නෑ. :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මේ ව්‍යවස්ථාව හැදුවෙ අපේ පක්ශෙන්. ඒක හදපු කෙනාගෙ ආශිර්වාදෙ ලබපු කෙනෙක් තමයි අද රටේ ජනාදිපති. ගේන ඕනෑම පනතකට අත උස්සන 2/3කුත් හදාගෙන තියෙනවා. ග්‍රහයො ටික ගැලපිලා ඇවිල්ලා තියෙන්න උබලට වාසි වෙන විදිහට නෙවෙයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    චන්ද තියන් නැති වෙන්න නැති වෙන්න මිනිස්සුන්ගේ ප්‍රෙශර් එක වැඩි වෙනවා ගෝතා පාර්ට් 2 බලා ගන්න තමා වෙන්නේ එතකොට
     
    • Like
    Reactions: Any.key

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ව්‍යවස්ථාව හැදුවෙ අපේ පක්ශෙන්. ඒක හදපු කෙනාගෙ ආශිර්වාදෙ ලබපු කෙනෙක් තමයි අද රටේ ජනාදිපති. ගේන ඕනෑම පනතකට අත උස්සන 2/3කුත් හදාගෙන තියෙනවා. ග්‍රහයො ටික ගැලපිලා ඇවිල්ලා තියෙන්න උබලට වාසි වෙන විදිහට නෙවෙයි.
    උබල දැන්ම පිළිඅරගෙන ඉවරයි උබල ට මිනිස්සු චන්ද දෙන්නේ නැති බව, jr මාමගේ කාලේ 5/6 තියාගෙන ගහපු ගේම් පිනට පාත් වෙච්ච පිනෙක්ට ගහන්න අමාරු වෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උබල දැන්ම පිළිඅරගෙන ඉවරයි උබල ට මිනිස්සු චන්ද දෙන්නේ නැති බව, jr මාමගේ කාලේ 5/6 තියාගෙන ගහපු ගේම් පිනට පාත් වෙච්ච පිනෙක්ට ගහන්න අමාරු වෙයි
    පිලිගත්තෙ දැන් නෙවේ මචන්, මීට ගොඩක් කාලෙකට කලින් ඉඳන්ම දැනගෙන හිටියා. මේ රටේ බහුතරයක්ම ඉන්නෙ කිසි කෙලෙහි ගුණයක් නැති, කන්න දුන්න කෙනාගෙ අත හපා කන අමන නරුම මෝඩ නූගත් බල්ලො ටිකක් බව ගිය මහමැතිවරෙනෙදි තහවුරු කරගත්තා. උබල ඔය කලබල වෙලා තියෙන්නෙ බයට කියල අපි දන්නවා. මොන ලෝකෙද බන් ජාතික ලැයිස්තුවෙන් ලැබිච්ච මන්ත්‍රීකමකින් රටක් යටකරගෙන ජනාදිපති වෙන්නෙ? අල්ලෙ නටවන්න පුළුවන් පොහොට්ටු 2/3ක බලය රනිල් මහත්තයට හොඳටම ඇති. බය වෙලා තියෙන තරමට උබල දැන් පින පව පිලිගන්න තැනට වැටිල නේද
     
    • Haha
    Reactions: super077

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ ව්‍යවස්ථාව හැදුවෙ අපේ පක්ශෙන්. ඒක හදපු කෙනාගෙ ආශිර්වාදෙ ලබපු කෙනෙක් තමයි අද රටේ ජනාදිපති. ගේන ඕනෑම පනතකට අත උස්සන 2/3කුත් හදාගෙන තියෙනවා. ග්‍රහයො ටික ගැලපිලා ඇවිල්ලා තියෙන්න උබලට වාසි වෙන විදිහට නෙවෙයි.
    අඩෝ අඩෝ ග්‍රහයින්ව අල්ලගන්න එපා ඕවට!
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,126
    27,554
    113
    විදායක ජනාදිපති අහෝසි කරනවා. එතකොට පොන්න රනිල් ට ජනාදිපති ඡන්දයක් තියන්නේ නැතුව මල පෙරේතයා වගේ දිගටම සාගල ලොල්ලා එක්ක කොල්ලො ගහ ගහ රජ පුටුවේ ඉන්න පුළුවන් 🤔 🙃 🙃 .
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    විදායක ජනාදිපති අහෝසි කරනවා. එතකොට පොන්න රනිල් ට ජනාදිපති ඡන්දයක් තියන්නේ නැතුව මල පෙරේතයා වගේ දිගටම සාගල ලොල්ලා එක්ක කොල්ලො ගහ ගහ රජ පුටුවේ ඉන්න පුළුවන් 🤔 🙃 🙃 .
    ඔව් මේක කරන්න පුළුවං .... මේක තමයි වෙන්නේ
     
    • Like
    Reactions: Cypress

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    2024 මැතිවරණ නෑ පුතා.. ඕනෑම නම් 2025 පලවෙනි මැතිවරණය විදිහට පළාත් සභා එක දෙන්නම්.
    මීට,
    - අරගලය නිසා ජනපති වූ ලප කුමාරගේ ලොක්කා වන හාමු -
    :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ජනාධිපතිවරණය දින්න කියපු ජෙප්පෝ නේද මේ ඡන්දෙ තියෙනවා ද කියලා Thread දාන්නේ 🤣🤣🤣🤦🤦
     
    • Haha
    Reactions: weere_singhe