ජනාධිපතිවරණය නොවැම්බර් 16

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,959
    2
    54,650
    113
    ලස්සන ගෑනියෙක් චන්දෙ ඉල්ලුවොත් දෙනව. නැත්නම් ඔය තෙල් බේරෙන නාකි හුටන්ලට නම් දෙන්නෙ නෑ.

    ආර්යාව ලස්සනයිනෙ සජිත්ට දෙමු. :lol:

    Dpu1ITO.jpg
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    reputation_neg.gif
    ජනාධිපතිවරණය නොවැම්බර් 16 09-18-2019 06:52 PM pala ponnaya puka nodi mage thread eke

    අපෙක්ශයෙක් නැති පක්ශයක්. :lol:

    jalani-premadasa-sajith-premadasa-1.jpg

    පොන්නයො සිටින්නේ යුන්පියේ මිස අනිත් පක්ශ වල නොවේ.
    සජිත් අහු උනා ලනුව කෑවා. පොහොට්ටුවෙ එවුන්ම සජිත්ව ෆෝම්කරල අතඇරියා.දැන් රනිල් මූට චාන්ස් එක දුන්නත් නැතත් වෙන මොකෙන්හරි ඉදිරිපත් වෙන්න ඕන නියම පිරිමියෙක්නම්. එහෙම කරල පැරදුනොත් යූන්පි එකෙත් මෙච්චර කලක් කට්ටකාගෙන හිටපු ටිකත්නෑ.රවී හරි,අකිල හරි සජිත්ට තිබ්බ උපනායකකම ගාන්නව නිකන්ම.රනිල්ගෙන් පස්සෙ ලීඩර් වෙන්න තිබ්බ වරමත් නැති වෙලා අනාතවෙනවා වෙනම ඉල්ලල පැරදුනොත්.

    රනිල් කියනදේ අහල කරූට ඉල්ලන්නදීල 2025 වෙනකන් පසු බෑවොත් මෙච්චර ෆෝම් වෙලා දගලපු දැගලිල වැඩක් නැති වෙනවා.මිනිස්සු ඉස්සරහ කිච වෙනව ටික කලකට. හැබැයි වෙන පක්ශෙකින් ඉල්ලන තිරනයට වඩා මේක වාසියි දිගුකාලිනව. මේ මොහොත වෙනකොට ගෙදරගියොත් අබුනසී මග හිටියොත් තෝ නසීවගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සජියා හෙන මෝඩ වැඩක් කරගන්න යන්නේ මේ පාර ඉල්ලලා. යූඑන්පිය හෙනම අවාසි තැනක ඉද්දි ඉල්ලලා පැරදුනාම මනුස්සයාගේ වටිනාකම බහිනව ඊළඟට 2025 වෙද්දී පක්ෂෙම උන් කියාවි අපිට අලුත් වෙන එකෙක් ඕනේ කියල.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113

    අරමුණ පැහැදිලිනේ ඕන පොඩි එකෙකුට.....
    මෙතුවක් කල් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්වූ කිසිම ඡන්දයකින් සියයට 5ක් ගන්න බැරි උණ එකේ....
    මේ උත්සාහය ජනාධිපති වෙන්නද?

    ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෛ් මහත්වරු පහුගිය දවස්වල හැසිරිච්ච ආකාරය දැකලා ඉතිරි 95%ම හරි කමැත්තෙන් ඉන්නේ ඡන්දේ දාලා අනුර මහත්තයා ජනාධිපති කරවන්න....

    වෙනදාට ලැබෙන 5%වත් නොලැබෙන පෙරලකුණු දැන දැන මේ කඩේ යන්නේ කටද කියලා නාම යෝජනා දුන්නාම අපි කියන්නම්.....

    ඊ..... යා.... ඊ......යා. හරි හිරිකිතයි.....

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සජිත් අහු උනා ලනුව කෑවා. පොහොට්ටුවෙ එවුන්ම සජිත්ව ෆෝම්කරල අතඇරියා.දැන් රනිල් මූට චාන්ස් එක දුන්නත් නැතත් වෙන මොකෙන්හරි ඉදිරිපත් වෙන්න ඕන නියම පිරිමියෙක්නම්. එහෙම කරල පැරදුනොත් යූන්පි එකෙත් මෙච්චර කලක් කට්ටකාගෙන හිටපු ටිකත්නෑ.රවී හරි,අකිල හරි සජිත්ට තිබ්බ උපනායකකම ගාන්නව නිකන්ම.රනිල්ගෙන් පස්සෙ ලීඩර් වෙන්න තිබ්බ වරමත් නැති වෙලා අනාතවෙනවා වෙනම ඉල්ලල පැරදුනොත්.

    රනිල් කියනදේ අහල කරූට ඉල්ලන්නදීල 2025 වෙනකන් පසු බෑවොත් මෙච්චර ෆෝම් වෙලා දගලපු දැගලිල වැඩක් නැති වෙනවා.මිනිස්සු ඉස්සරහ කිච වෙනව ටික කලකට. හැබැයි වෙන පක්ශෙකින් ඉල්ලන තිරනයට වඩා මේක වාසියි දිගුකාලිනව. මේ මොහොත වෙනකොට ගෙදරගියොත් අබුනසී මග හිටියොත් තෝ නසීවගේ

    Harin-Fernando.jpg

    හරින් තමයි සජිත්ව ෆොර්ම් කරේ, මීටින් තිය තිය. දැන් හරින්ට වෙච්ච දෙයක් නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජනාදිපති වරණය වගේම යහපාලන සාපයෙන් රට මිදෙන දවස.
     
    • Haha
    Reactions: ruchira55