මැතිවරණ සලකුණු මෙන්න..⚡

thilangr8

Well-known member
  • Sep 18, 2008
    20,595
    4,718
    113
    හෝම් ස්වීට් හෝම්
    1723294991192.png


    :lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,154
    5,386
    113
    404
    බලපන් මේකේ තියන ගොන් ලකුණු
    හන්ද, පෙදරේරු හන්ද, පොල්කටු හන්ද, සාවල
    ඉස්සා, පොකිරිස්සා, කකුළුවා
    ඉබ්බා, කැස්බෑවා
    බයිසිකලය, මෝටර් බයිසිකල්
    තක්තරය, අත් තක්ටරය
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    4,432
    6,313
    113
    kandy
    1723295185263.png
    කියලා
    1723295219750.png
    චන්ද වැටෙන්න පුළුවන් . .. ඉස්සර යාපනේ උන් හංසයා කියලා රාජාලියාට දුන්නා වගේ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,921
    4,473
    113
    Kurunegala
    තරුව , කරත්ත රෝදය , ඔරලෝසුව ට චන්ද එනව උන් හිතනවට වඩා
    කරත්ත රෝදය = Mahajana Eksath peramuna(Dinesh gunawardana ge pakshe) = Chande illanne ne
    තරුව = Communist party(DEW gunasekara's party) = Chande illanne ne
    ඔරලෝසුව = Vasudeva's party. Chande Ilanne ne

    මාලිමාවට කියලා කරත්ත රෝදෙට කෙලී නාකියො
    eken illanne ne
    ------ Post added on Aug 10, 2024 at 9:03 PM

    View attachment 234441 කියලා View attachment 234442 චන්ද වැටෙන්න පුළුවන් . .. ඉස්සර යාපනේ උන් හංසයා කියලා රාජාලියාට දුන්නා වගේ
    ------ Post added on Aug 10, 2024 at 9:04 PM

    තරුව = Communist party(DEW gunasekara's party) = Chande illanne ne
    Dilith Jayaweea illanawa meken
    ------ Post added on Aug 16, 2024 at 2:57 PM