ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් හෙට (24) හෝ අනිද්ද (25) පැවැත්වීමට නියමිතයි.
එම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරණය පවත්වන දිනය ප්රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල්.රත්නායක මහතා මහතා පැවසීය.
එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.මේවන විට ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තීරණය කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හෙට හෝ අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව එම දිනය නිලවශයෙන් ප්රකාශයට පත්කරන බව එම කොමිෂන් සභාව පවසයි.
un ranilata support kralath :3