මම කැමති පාටලී චම්පික රණවක එනවනම්
ඔය ජනාධිපතිතුමාගෙ ඇමති මන්ඩලේ හිටිය කරු නේද,මේච්චර කල් මෝකක්ද තරගය කියලා කිවේ නැහැ නේ අද ඔන්න තරගය නිතියට ප්රකාරව තින්දු කලා .... පොදු අපෙක්ශකයා හෙට රනිල් අවම එනෙකුත් පක්ශ සමග එකගතා ගිවිසුමක් අත්සන් කරලා සියල්ලන්ගෙම කැමත්ත අනුව බොහොවිට කරු ජයසුරිය මහතාව පත් කිරිමට නියමිතය

හොදයි හොදයි

ඇයි දැන් පොනිල් එන්නෙ නැද්ද 
කරු ජයසුරිය ඔය පබාටත් පැරදුන මනුස්සයෙක්ට පුලුවන්ද බන් ජනාධිපතිතුමාව පරද්දන්ඩ ඉල්ලන් නාන්ඩ හදන්නෙ,පව් අසරන කරු.
ඔය ජනාධිපතිතුමාගෙ ඇමති මන්ඩලේ හිටිය කරු නේද,හොදයි හොදයි

![]()