ජනාධිපතිවරණය ප්‍රකාශිතයි.ජනවාරි 03

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    හත් වෙනිද උනොත් හොඳයි. නිවාඩුවක් හම්බුවෙනව. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේච්චර කල් මෝකක්ද තරගය කියලා කිවේ නැහැ නේ අද ඔන්න තරගය නිතියට ප්‍රකාරව තින්දු කලා .... පොදු අපෙක්ශකයා හෙට රනිල් අවම එනෙකුත් පක්ශ සමග එකගතා ගිවිසුමක් අත්සන් කරලා සියල්ලන්ගෙම කැමත්ත අනුව බොහොවිට කරු ජයසුරිය මහතාව පත් කිරිමට නියමිතය
    ඔය ජනාධිපතිතුමාගෙ ඇමති මන්ඩලේ හිටිය කරු නේද, :lol::lol::lol: හොදයි හොදයි:lol::lol::lol::lol: ඇයි දැන් පොනිල් එන්නෙ නැද්ද :P:P කරු ජයසුරිය ඔය පබාටත් පැරදුන මනුස්සයෙක්ට පුලුවන්ද බන් ජනාධිපතිතුමාව පරද්දන්ඩ ඉල්ලන් නාන්ඩ හදන්නෙ,පව් අසරන කරු.:rofl:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය ජනාධිපතිතුමාගෙ ඇමති මන්ඩලේ හිටිය කරු නේද, :lol::lol::lol: හොදයි හොදයි:lol::lol::lol::lol: ඇයි දැන් පොනිල් එන්නෙ නැද්ද :P:P කරු ජයසුරිය ඔය පබාටත් පැරදුන මනුස්සයෙක්ට පුලුවන්ද බන් ජනාධිපතිතුමාව පරද්දන්ඩ ඉල්ලන් නාන්ඩ හදන්නෙ,පව් අසරන කරු.:rofl:

    maithree nam pabaata paradune naha neda??
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔය ජනාධිපතිතුමාගෙ ඇමති මන්ඩලේ හිටිය කරු නේද, :lol::lol::lol: හොදයි හොදයි:lol::lol::lol::lol: ඇයි දැන් පොනිල් එන්නෙ නැද්ද :P:P කරු ජයසුරිය ඔය පබාටත් පැරදුන මනුස්සයෙක්ට පුලුවන්ද බන් ජනාධිපතිතුමාව පරද්දන්ඩ ඉල්ලන් නාන්ඩ හදන්නෙ,පව් අසරන කරු.:rofl:

    Ha ha ha MR been fooled by cunning FOX ranil ;):yes::nerd: