ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93

    සැප්තැම්බර් 17 ඔක්තෝබර් 16 ත් අතර.
    - මැතිවරණ කොමිෂම :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    70f3Dbj.png

    හික් හික් හික්...
    තව මාස හතරයි....
     
    • Like
    Reactions: chullahattipadopana

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    කොමිසම නීතියට වැඩකර නැහැ කල් දාන්න ඡන්දයක් නෑ​

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ජනතා මුදල් නාස්ති කරනව කිව්වම මුන්ට තියෙන සතුට
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    කොමිසම නීතියට වැඩකර නැහැ කල් දාන්න ඡන්දයක් නෑ​

    තියන්න වෙනවා, නැත්තන් මෙච්චර සලිලි විසිකරන්නැ.
    හාල් බෙදනවා,
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තියන්න වෙනවා, නැත්තන් මෙච්චර සලිලි විසිකරන්නැ.
    හාල් බෙදනවා,
    හ්ම්... පණුවො වත් තෝරල ඉවත් කරන්න වෙලාවක් නෑ... බෙදාගෙන බෙදාගෙන යනව කලබලේට...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113
    දැන් කීප සැරයක්ම කොමිසම ඕක කීවනේ. දැන් ඇයි මේ ආයෙත් කියන්නේ?