ewa hadila ena kota raja paulat hodata hadila tiyei.its all good business![]()
ඉස්සර රට හැදුනෙ නෑ.. දේශපාලකයෝ විතරක් හැදුනා.
දැන් රටයි දේශපාලකයොයි දෙගොල්ලොම හැදෙනවා..
අපිට මොකෝ කවුරු හැදුනත් රට හැදෙනවනම්
ewa hadila ena kota raja paulat hodata hadila tiyei.its all good business![]()
රාවණා;8277120 said:මචන් ෆොන්සේකා ඉල්ලලා නෑ චන්දේ අවලංගු කරන්න....
ඉතින් කොහොමද චන්දේ අවලංගු කරන්නේ ... එයා පිළිඅරන් තියනවා චන්දේ සාධාරණව තිබ්බා කියලා..
අනේ සොරි මචන්..මට තේරුනේ නෑ.
හරි හරි ෆොන්සේකා නඩුවක් දාල ගරු අදිකරණයේදී ප්‍රකාශ කරනවා මේ චන්දය සදාරනය් කියල..පිස්සෙක් නේ




ITN & Rupwahini gana nam ithin katha karala wadak na. Kawadda owage aththak keewe. Ubata maara HAPPY athi ne.![]()
බලමු තව අවුරුදු 3කින් විතර.. හම්බන්තොට වරාය, හම්බන්තොරair port eka, upper kothmale, southern highway, colombo-kandy highway, නොරොච්චෝලෙ, උමා ඔය.. etc.. මේව හැදුනහම බලමු




surangana lokeka umba inne.
owa karana eka hondai.
habai yatithala pahasukam diyunu una paliyata ratak diyunu wenna. ehema hithan inna eka modakamak.![]()

හරිහරි උබලට ඕව ඕන නෑ.. අඩුවට පාන් දුන්නනම් ඇති![]()
ප්‍රශ්නෙන් පැනලා යන්න එපා බන් ගොන් හිනාවක් දලා
කව්ද ප්‍රශ්නෙන් පැනල ගියේ? අර silver bird කියන කෙනා තමයි මම කලින් කියපුවා සුරන්ගනා කතා කියල ප්‍රශ්නෙන් පැනල ගියේ..
උඹලට පේන්නෙ නැති උනාට මේ රටේ මගෙ ජීවිතකාලෙටම දැක්කෙනැති තරම් සංවර්දනයක් මේ අවුරුදු 2~3 ඉඳල වෙනවා.. ඒව පේන්නෙ නැතිනම් එක්කෝ මෝඩකම නැත්නම් කුහක කම


කව්ද ප්‍රශ්නෙන් පැනල ගියේ? අර silver bird කියන කෙනා තමයි මම කලින් කියපුවා සුරන්ගනා කතා කියල ප්‍රශ්නෙන් පැනල ගියේ..
උඹලට පේන්නෙ නැති උනාට මේ රටේ මගෙ ජීවිතකාලෙටම දැක්කෙනැති තරම් සංවර්දනයක් මේ අවුරුදු 2~3 ඉඳල වෙනවා.. ඒව පේන්නෙ නැතිනම් එක්කෝ මෝඩකම නැත්නම් කුහක කම
ඉතින් ඔය වෙනවයි කියන සංවර්දනෙ මොන අන්ඩුව තිබ්බත් වෙනවා , පොඩ්ඩක් බලපන් නිදහසින් පස්සෙ බිහිවෙච්ච අන්ඩු හැම එකක්ම රට සංවර්දනය කරන්න වෙහෙසුනා , මෙ අන්ඩුවට කලින් ලංකාවෙ පාරවල් , වාරයවල් හැදුවෙ නැත්ද ? හැදුවානෙ ...දැන් උබ කියාවි නැ මෙ අන්ඩුව ගැමි පාරවල් කොන්ක්‍රිට් කරලා ගම සංවර්දනය කරා කියලා ,ඔය වගෙ සංවර්දනයන්ට කියන්නෙ යාවත්කාලින සංවර්දනය කියලා, එකියන්නෙ දැනට අවුරුදු 20කට කලින් ගමෙ ගුරුපාර කොන්ක්‍රිට් කිරිම රටෙ දලදෙශිය නිශ්පාදනයට කෙලින්ම දයකත්වයක් නොදුන්න නිසා අවුරුදු 20කට කලින් ගැමි පාරවල් කොන්ක්‍රිට් කිරිම නිශ්පල දෙයක්. එත් වර්තමානයෙ එය නොකරොත් රටෙ දලදෙශිය නිශ්පාදනයට එය පාඩුවක්
කව්ද ප්‍රශ්නෙන් පැනල ගියේ? අර silver bird කියන කෙනා තමයි මම කලින් කියපුවා සුරන්ගනා කතා කියල ප්‍රශ්නෙන් පැනල ගියේ..
උඹලට පේන්නෙ නැති උනාට මේ රටේ මගෙ ජීවිතකාලෙටම දැක්කෙනැති තරම් සංවර්දනයක් මේ අවුරුදු 2~3 ඉඳල වෙනවා.. ඒව පේන්නෙ නැතිනම් එක්කෝ මෝඩකම නැත්නම් කුහක කම
. උඹ ඔය කියන සංවර්ධනේ රටේ මිනිස්සුන්ට තාම දැනිල නැහැ. පාරවල් වලට concrete දැම්ම කියල ගම දියුණු වෙන්නෑ. එකෙන් වෙන්නේ යටිතල පහසුකම් වැඩි දියුණු වෙන එක. ඔය වගේ සංවර්ධන ව්‍යාපෘති හැම ආණ්ඩුවම කරා. හම්බන්තොට වරාය කියන්නේ අපිට ඕනකරන වරායක් නෙමේනේ. වරායක් ඕනේ නම් ඒක හම්බන්තොට නැතුව ගාල්ලේ ලේසියෙන් කරන්න තිබ්බ. ඔය ව්‍යාපෘතියෙන් අපේ රටට ප්‍රතිලාබ ලැබෙන එක ස්ථීර කරන්න පුලුවන්ද. මේ රට ඇත්තටම දියුණු වෙනවනම් ඕන කෙනෙක් කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ තාම එහෙම වෙලා නැති එක. උඹ ඔය කියන්නේ අනාගතෙනේ. එතකොට මෙච්චර කල් මොනවද කරේ, තමන්ගේ බලය වැඩි කරගන්න එක හැර.
. කුහක වෙලා තියෙන්නේ කවුද කියල මට උඹත් එක්ක වාද කරන්න ඕනේ කමක් නැහැ. උඹල වගේ එවුන් පාට කන්නාඩි ගලවල මේ ලෝකේ දිහා බලන්න පටන් ගත්ත දවසට මේ රට හැදෙයි. 



mu maha ola mottayek ne.eka court eke paththaka adahas dakweemak aragena uu kiyapu eka hariyata nikan headline danna wage dala.![]()



මචෝ මට උඹ වගේ ප්‍රශ්න වලින් පැනල යන්න කිසි උවමනාවක් නැහැ. උඹ වගේ එහෙම පුරුද්දකුත් නැහැ. උඹ ඔය කියන සංවර්ධනේ රටේ මිනිස්සුන්ට තාම දැනිල නැහැ. පාරවල් වලට concrete දැම්ම කියල ගම දියුණු වෙන්නෑ. එකෙන් වෙන්නේ යටිතල පහසුකම් වැඩි දියුණු වෙන එක. ඔය වගේ සංවර්ධන ව්‍යාපෘති හැම ආණ්ඩුවම කරා. හම්බන්තොට වරාය කියන්නේ අපිට ඕනකරන වරායක් නෙමේනේ. වරායක් ඕනේ නම් ඒක හම්බන්තොට නැතුව ගාල්ලේ ලේසියෙන් කරන්න තිබ්බ. ඔය ව්‍යාපෘතියෙන් අපේ රටට ප්‍රතිලාබ ලැබෙන එක ස්ථීර කරන්න පුලුවන්ද. මේ රට ඇත්තටම දියුණු වෙනවනම් ඕන කෙනෙක් කැමතියි. ප්‍රශ්නේ තියෙන්නේ තාම එහෙම වෙලා නැති එක. උඹ ඔය කියන්නේ අනාගතෙනේ. එතකොට මෙච්චර කල් මොනවද කරේ, තමන්ගේ බලය වැඩි කරගන්න එක හැර.
උඹ ඉන්නේ කොළඹ 7 රජ මාලිගාවක වගේ. පොඩ්ඩක් එලියට බැහැල වටපිට බලපන්. උඹට මේ රටේ සාමාන්‍ය මිනිහ විදින දුක පෙන්නේ නැත්නම් අන්න එක උඹේ මෝඩකම. පාන් ගැන කියල හිනා වෙන එකෙන්ම තේරෙනවා උඹට ලංකාවේ මිනිස්සු ගැන තියෙන දැනීම. කුහක වෙලා තියෙන්නේ කවුද කියල මට උඹත් එක්ක වාද කරන්න ඕනේ කමක් නැහැ. උඹල වගේ එවුන් පාට කන්නාඩි ගලවල මේ ලෝකේ දිහා බලන්න පටන් ගත්ත දවසට මේ රට හැදෙයි.
![]()
අනේ පලයන් බන් යන්න මොන ආන්ඩුවද එකපාර වරායාවල් 5ක් හැදුවෙ? highways 2ක්? රේල් පාරක්? වාරිමාර්ග 5ක් (රජකාලෙවත් එකපාර 5ක් කරල නෑ) විදුලි බලාගාර 3ක්? oil refinery එකක්? air port එකක්? international cricket grounds 3ක් + international sports stadium 1ක්? මේවගේ තව ගොඩක් තියෙනව හොයල බලපන්
මට කියපන් ලංකාවෙ ඉතිහාසයෙ කවද්ද ඔයවගේ ලොකු projects ගොඩක් එකපාර කරේ?????

