ජනාධිපතිවරණය 2010

nuwanga116

Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    එලකිරි ජනාධිපතිවරණය 2010.....

    ඔන්න යාලුවනේ මම සාදාරණ විදිහට එලකිරි එකේ ඡන්දයක් තියනවා හැමෝම තමන්​ගෙ මනාපය පෝස්ට් කරන්න.:yes::yes:

    හොදයි එහෙනම් කවුරැ කවුරැත් තමන්ගෙ මනාපය තමන් කැමති අපේක්ෂකයාට ප්‍රකාෂකරන්න පුලුවන් :yes::yes:

    හැබැයි මේකෙදි ඡන්දය දාන්න සුදුසුකම් ලබන්නේ 2009 නොවැම්බර් මාසයට පෙර (ඒ කියන්නෙ join Date එක ඔක්තෝම්බර් කියල තියන අය) එලකිරි එකේ මෙම්බර්ස්ලා වෙච්ච අයට විතරයි. :yes::yes:
    2009 නොවැම්බර් මාසෙ ඉදල අද වෙනකන් අලුතින් ​එලකිරි එකට ආපු අය​ගෙ මනාප ගනන් කරන්නේ නැත.:no::no:

    ඔබ කැමති මහින්ද රාජපක්ෂට නම් MR යනුවෙන් සදහන් කරන්න
    ඔබ කැමති සරත් ​ෆොන්සේකාට නම් SF යනුවෙන් සදහන් කරන්න

    අවසාන දිනය 2009 ජනවාරි 25
    ඔබගේ මනාපය 2009 ජනවාරි 25 දිනට පෙර ප්‍රකාෂකරන්න
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    yaluwa mama aye me wage than wala chandaya prakasha nokaranna thiranaya kala, mokada mama ada ude thibuna me wage thread ekakata 'SF' wenuwen chandaya deema nisa awasanaye mata himi une -2 -rep point gananak laba ganimata.................... :lol::lol::lol:
     
    • Like
    Reactions: dinuwije

    Similar threads